අපෙ ගෙයක් රෙන්ට් එකට දාලා තිබ්බ ikman එකේ. මුල් දවස් ටිකේ අම්මගේ නම්බර් එක දාලා තිබ්බේ සෑහෙන ප්‍රොමොශන් අනන් මනන් කොල්ස් ආවා.
පස්සේ ප්‍රසිද්ද පිලිගත් රාජ්‍ය ආයතනයක ඩිරෙක්ටර් එකෙක් (හොරෙක්) කතා කරලා කිව්වා අම්මට, මන් ගන්නවා රෙන්ට් එක ප්‍රශ්නයක් නෑ, මිටින්ග් බෝර්ඩ් එකට දාන්න ඔනේ අපෲව් එක ගන්න...