බල බල හිටියට කාලෙකින් එලකිරියේ ත්‍රෙඩ් එකක් දාන්නේ..
පව්ද පින්ද කියලා බලන්නත් කලින්, ස්ටොරිය මේකයි.
අපේ පවුල දන්න නංගි කෙනෙක්, තාම AL කරලත් නෑ. මගේ වයිෆ්ට කිව්ව ස්ටොරිය මෙකයි...
කොල්ලෙක් එක්ක යාලුවෙලා, දෙන්නත් එක්ක වෙන්න ඔනේ දේවල් කරගෙන දැන් ප්‍රෙග්නන්ට් වෙලා... 4වීක්ස් විතර වෙනවා කියල තාමා...