Scam වැහි වැහැලා

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    අපෙ ගෙයක් රෙන්ට් එකට දාලා තිබ්බ ikman එකේ. මුල් දවස් ටිකේ අම්මගේ නම්බර් එක දාලා තිබ්බේ සෑහෙන ප්‍රොමොශන් අනන් මනන් කොල්ස් ආවා.

    පස්සේ ප්‍රසිද්ද පිලිගත් රාජ්‍ය ආයතනයක ඩිරෙක්ටර් එකෙක් (හොරෙක්) කතා කරලා කිව්වා අම්මට, මන් ගන්නවා රෙන්ට් එක ප්‍රශ්නයක් නෑ, මිටින්ග් බෝර්ඩ් එකට දාන්න ඔනේ අපෲව් එක ගන්න, දාන්න කලින් කොටෙශන් පෙපර් එකක් රෙන්ට් ඔවර්නර්ගෙන් ගන්නවා, ඒ ෆොර්ම් එක 4500 යි. බ්ලා බ්ලා බ්ලා...

    මට ඉතින් සීන් එක තෙරුන නිසා ඉග්නොර් කරලා දැම්මා.

    ආතල්ම සීන් එක පටන් ගත්තේ මගෙ නම්බර් එක දැම්මාම තමා. ලගදි සැලූන් එකක ලෙඩි කෙනෙක් කත කාරා. මන් කිව්වා, රෙන්ටඩ්.

    ලෙඩි : ආ එහෙමද ඔයාලගෙ වෙන ගෙවල් නැද්ද?
    මම : තියෙනවා එත් ප්ලේස් එක වෙනස්. තාම රෙපෙයාර් වෙනගමන් තියෙන්නෙ 2 මන්ත්ස් වගේ යනවා ඉවර වෙන්න.
    ලෙඩි : ආ කමක් නෑ, ඉවර උනාම කියන්න. මගෙ නම්බර් එක සේව් කරගන්න.. බ්ලා බ්ලා... අමාරුවෙන් කට් කරගත්තේ.
    සේව් කරලා බැලුවා සැලූන් එක ගාව සෙල්ෆියක් ගහපු එකක් තිබ්බෙ. නෙක්ස්ට් මන්ත් ආයේ කොල් එකක් ගත්තා. මන් ආන්ස්වර් කරේ නෑ.


    ikman chat box එකේ මේ මැසේජ්ස් ටික ඇවිල්ලා තිබ්බා. මේල්ස් කැපුවේ ප්‍රසිද්දියේ අපහාස කරන්න බැරි නිසා නොදැන.


    Screenshot 2022-08-28 210538.png

    Screenshot 2022-08-28 204010.png


    මෙහෙම දේවල් වෙන ඈයෝ පහලින් කොමෙන්ට් කරත්වා. මන්න්ම් ඉග්නොර් කරලා දානවා. එත් දැන් ස්කෑම් වල සීමාවක් නෑ. සොලුශනුත් දාන්න. YT වල බැලුවාම තමා අපෙ අහවල් රටේ ඉන්නේ මීටවඩා අයියලා කියලා තෙරුනේ. මන් හිතන්නේ අන්එම්ප්ලොයිමන්ට් එකත් එක්ක ඉස්සරහට සෑහේන වැඩිවෙයි මේක.

     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    ඔව්. මේ කාලෙ තියෙන අ‍ාර්ථික ප්‍රශ්න දඩ මීමා කරගෙන වැරදි විදිහට ප්‍රයෝජන ගන්න අය බොහොමයි. හරිම පරිස්සමෙන්. සමහර වෙලාවට තමන්ට තියෙන ප්‍රශ්නවලට සහනයක් හොයන අයට මේ වගේ දේවල් නිසා තියෙනවාටත් වඩා ප්‍රපාතයට වැටෙන්න පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    සමහර මිනිස්සු ඉන්නව ස්කෑම් උන්ව හොයාගෙන එනවද නැත්තන් උන් ස්කෑම් හොයාගෙන ගිහින් අහු වෙනවද කියල හිතා ගන්න බෑ. සමහරු හොද එඩියුකේටඩ් උන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට ලගදි ආව, බුරුන්ඩි වල හෙල්ත් මිනිස්ටර්ගෙ දුවගෙන් මේල් එකක්.
    මගෙ පොටොස් දැකල, මට ආදරෙ හිතුනලු
    එයාගෙ මොනවද ෆන්ඩ් වගයක් ට්‍රාන්සර් කරගන්න, ලන්කාවෙන් කෙනෙක් හොයනව කියලත් කිව්ව


    මන් ඉතින් married නිසා, නිකන් හිටිය
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    මට ලගදි ආව, බුරුන්ඩි වල හෙල්ත් මිනිස්ටර්ගෙ දුවගෙන් මේල් එකක්.
    මගෙ පොටොස් දැකල, මට ආදරෙ හිතුනලු
    එයාගෙ මොනවද ෆන්ඩ් වගයක් ට්‍රාන්සර් කරගන්න, ලන්කාවෙන් කෙනෙක් හොයනව කියලත් කිව්ව


    මන් ඉතින් mariied නිසා, නිකන් හිටිය
    සෙස් චැට් කරන්න ගිහින් ගෑණිට මාට්ටු වෙලා දැන් අපිට බොරු කියනව.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    හිරු එකෙන් ආධාර දෙනවා කියලත් කතාකරා වයිෆ් ගෙ ෆෝන් එකට.
    දෙවනි පාර කතා කරද්දි වයිෆ් ඉනිග්ලිශ් වලින් කතා කරා. ඊටපස්සෙ ඒකෙන් ආයෙ කෝල් ආවෙ නෑ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මට ලගදි ආව, බුරුන්ඩි වල හෙල්ත් මිනිස්ටර්ගෙ දුවගෙන් මේල් එකක්.
    මගෙ පොටොස් දැකල, මට ආදරෙ හිතුනලු
    එයාගෙ මොනවද ෆන්ඩ් වගයක් ට්‍රාන්සර් කරගන්න, ලන්කාවෙන් කෙනෙක් හොයනව කියලත් කිව්ව


    මන් ඉතින් mariied නිසා, නිකන් හිටිය

    Heshan ට fwd කරන්න තිබ්බේ එහෙනම් අද පොර බුරුන්ඩි 🤭