APPLE IOS THELINGU UNICODE #BUG# ලොකු අවුලක් !!!

sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    APPLE IOS THELINGU UNICODE #BUG# ලොකු අවුලක් !!!

    :oo:iphone / iwatch පාවිච්චි කරන හැමෝටම ඔය Android හරි Blackberry හරි පාවිච්චි කරන කෙනෙක් මෙන්න මේ තෙලිඟු Character එක එව්වොත්, හරි තමයි එහෙනම් ඈ....:angry::angry::angry:

    විස්තර පහල ලින්ක් එකෙන් බලන්න....

    https://techcrunch.com/2018/02/16/iphone-bug-telugu-unicode-ios-mac-text-bomb/?ncid=mobilerecirc_featured

    මම මේක දාන්නේ Android හොඳයි Apple හොඳයි කියලා මරාගන්න නෙමෙයි,කාට වත් විපතක් නොවේවා කියල යහපත් අරමුණෙන්....:yes::yes: මොකද මේකේ රඟ තියෙන්නේ ආපු වෙලාවට තමයි.:rofl:
    WhatsApp group එකක ් හරි wifi access point එකකට හරි දාලා කෙලියොත් හරි තමයි..


    දන්නා තරමින්,තාම ඕකට විසඳුමක් නම් නෑ...
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    iOS 11.2.5 walata thama danata update wela thiyenne
    11.3 enakal inna wenawa!!!!

    danna widihata oka recive una hama phone ekatama kela una ban ape office eke nam

    lol monawada ban ubalage office eke un ekatama update tiyenne. iPhone use karana una nam update apu welawatama upadate danwa. :lol: ubalage offe eke inne thelagu kata karana unda? ammo indian jarawa da koheda munge office eke. netnam illam kanna mona moagulakatada? :lol:
     
    Last edited: