මේ තියෙන්නෙ Zapata Racing සමාගම විසින් නිපදවනු ලැබූ Flyboard® Air එකේ Test Flight එක.
මේකත් Hoover Board එක වගේම තමා. හැබැයි අහසෙ. :yes::yes: (ආතල් නෙහ් ),
මේක තාම ඉතිං තාම Prototype මට්ටමේලු තියෙන්නෙ.
මේක හදපු අය නම් කියන්නෙ මේකට විනාඩි 10 ක් , අඩි 10,000 ක් ඉහල අහස දක්වා පදවාගෙන යන්න...