Flyboard® Air

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේ තියෙන්නෙ Zapata Racing සමාගම විසින් නිපදවනු ලැබූ Flyboard® Air එකේ Test Flight එක.
    මේකත් Hoover Board එක වගේම තමා. හැබැයි අහසෙ. :yes::yes: (ආතල් නෙහ්
    7.gif
    ),
    මේක තාම ඉතිං තාම Prototype මට්ටමේලු තියෙන්නෙ.
    මේක හදපු අය නම් කියන්නෙ මේකට විනාඩි 10 ක් , අඩි 10,000 ක් ඉහල අහස දක්වා පදවාගෙන යන්න පුළුවන් කියලයි.
    උපරිම වේගය පැයට කිලෝමීටර් 150 ලු.


    වැඩි විස්තර එයාලගේ වෙබ් පිටුවට ගියාම බලාගන්න පුළුවන්.
    http://zapata-racing.com/fr/






    හදිසියෙවත් උඩ ඉන්නකොට මොකක්හරි උනොත් දොන්ත පදං තමා...:baffled::baffled:



    මේක දැක්කම මතක් වෙන්නෙ Spider Man එකේ Green Goblin ගෙ Glider එක.
    :D:D


    latest

     
    Last edited:
    • Like
    Reactions: Ace Viper

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හිටගෙනනෙ යන්න තියෙන්නෙ. කොලඹ නුවර වගේ යනකොට බස් එකේ හිටං ගියා වගේ තියෙයි
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    රඹා;20081423 said:
    හිටගෙනනෙ යන්න තියෙන්නෙ. කොලඹ නුවර වගේ යනකොට බස් එකේ හිටං ගියා වගේ තියෙයි
    කොහොමද කස්ටිය උඩින් යනකොට :D