Pokemon Go

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    pokemon-go-thumb-r225x.jpg



    කස්ටිය Pokemon Go දාගත්තද, Pokemon Go කියන්නෙ Ingress වගේ game එකක් AR (Augmented Reality) game එකක්. Ingress හදපු
    Niantic ආයතනයම තමා මේකත් හදල තියෙන්නෙ.
    ඉතින් ඇවිදින්න තමා තියෙන්නෙ. ඇවිද ඇවිද Pokemon ලව අල්ලන්න ඕනි. තාම Sri Lankan Store එකට නෑ. ඒ උනාට Phone එකට දාගන්න පුළුවන්. මම Phone එකට දාගත්ත. එලට වැඩ.
    No Jailbreak. :yes:


    මේ video එකේ තියෙන විදිහට කරන්න. මේක iPhone තියන කුකුලන්ට පමණි.
    Android කුකුලන්ට නම් Apk එකක් හොයන් දාගත්තම හරියයි.






     
    Last edited: