1. vpsupun

    SLT 4G LTE

    මචං, උඹලගෙන් කවුද දැනට SLT 4G LTE එක පාවිච්චි කරන්නේ. මම අපේ ගෙදරට demo එකක් ගෙන්නගෙන බැලුවා, 50Mbps Down, 1Mbps Up තියෙනවා. Rental එක යන්නේ සාමාන්‍ය broadband packages වල ගනන්. මට දැන ගන්න ඕන, මේ ලිංක් එක reliable ද කියලා විතරයි. Connection එක break වෙන්නේ නැතුව වැඩ ද? Latency එහෙම stable...
  2. vpsupun

    PlayStation 4

    මචං ලා, ඔන්න මාත් PlayStation 4 ඒකක් අරන් gaming වලට සෙට් උනා :yes:. සෑහෙන කල් පෙරුම් පුරලා තමා මේක ගොඩ දා ගත්තේ :rolleyes:. Gaming PC ඒකක් ද, XBox One ඒකක්ද, PlayStation 4 ඒකක්ද ගන්නේ කියලා කල්පනා කරලා, ගුණ දොස් බලලා, අන්තිමට තෝර ගත්තා මේක. මොනවා උනත් මේක තනියම සෙල්ලම් කරන එකත් කම්මැලියි...
  3. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    Elakiri එකේ Age of Empire play කරන අය සහ play කරන්න කැමති අයට online සෙට් වෙලා සෙල්ලම් කරන විදියක් තමා මේ කියන්න යන්නේ. AOE කියන්නේ සෑහෙන්න පරණ ඒත් තාමත් සෑහෙන්න ජනප්‍රිය game එකක්. මේක Strategic Games වර්ගයට අයිති එකක්. AOE තනියෙන් සෙල්ලම් කරන එක වෙලා යන , වගේම ටිකක් කම්මැලි වැඩක්. ඒත් පුරුදු...
  4. vpsupun

    Galaxy S4

    මචංලා, ඔන්න මමත් Galaxy S4 club එකට සෙට් උනා. තව S4 පාවිච්චි කරන අය ඉන්නවා නම් සෙට් වෙලා ගුණ අගුණ කතා කරමු. තව ගන්න අය ඉන්නවා නම් වැදගත් වේවි. කලින් පාවිච්චි කලේ galaxy note 1 & 2 නිසා, මේක ටිකක් අතට සහ සාක්කුවට පහසුයි... මම ගත්තේ GT-I9500 කියන එක... මේකේ තියන අනිත් ප්‍රසිද්ධ model එක තමා...
  5. vpsupun

    Samsung Galaxy Benchmark

    මචංලා ... උඔලා ගාව Samsung Galaxy Note, S2, Nexus වගේ ෆෝන් තියනවා නම්, ඒවායේ උඔලා Benchmark Test කරල තියනවා නම්, ෆෝන් Model එකයි (Note, S2, Nexus, etc) Run කරපු Benchmark app එකයි (BenchmarkPi, AnTuTu, Quadrant, etc) ආපු Result එකයි පෝස්ට් කරන්න ... මචං අපිට බලා ගන්න පුළුවන් Internet එකේ...
  6. vpsupun

    Samsung Galaxy Note

    යාලුවනේ ... මම ඊයේ අලුත් ෆෝන් එකක් ගත්තා.. හොඳයි නේද.. ? (ෆොටෝ ටික ගත්තේ එච්චරම හොඳ කැමරාවකින් නෙමේ ) Spec එක මෙතනින් බලා ගන්න පුළුවන් ... http://www.gsmarena.com/samsung_galaxy_note-4135.php තව කාගේ ලඟද මේක තියෙන්නේ... ?
  7. vpsupun

    Help Me to Find This Albums

    hi, Can u pls help me to find "Saagara tharanga-Sunflowes" and other Sunflower Live in Concert albums. :) pleeeeeeeeeeeeeeeease ........

    No contents