Samsung Galaxy Note

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    යාලුවනේ ... මම ඊයේ අලුත් ෆෝන් එකක් ගත්තා.. හොඳයි නේද.. ? (ෆොටෝ ටික ගත්තේ එච්චරම හොඳ කැමරාවකින් නෙමේ )

    Spec එක මෙතනින් බලා ගන්න පුළුවන් ...
    http://www.gsmarena.com/samsung_galaxy_note-4135.php

    තව කාගේ ලඟද මේක තියෙන්නේ... ?
     
    • Like
    Reactions: Rangau2

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    maxxa baande bn
    S pen eken weda keli daanda puluwan neda
    Ela ela
    Hebei 4n1 chuttak loku wedi wage
    :)

    ලොකු එක එච්චරම අවුලක් නෑ .. ඒත් call එකක් answer කරකොට තමයි ටිකක් අවුල :yes: ..
     
    kcw_dsw

    Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    මගේ තියෙන්නෙත් සැම්සුන් නෝට් එකක් Last Week Eke Gaththe phone එක නම් ටිකක් ලොකුයි තමයි බස් එකක වගේ එලියට ගත්තම මිනිස්සු පුදුම වෙලා වගේ බලන් ඉන්නවා phone එක යූස් කරන්න අත් 2ම ඕනෙ.
     
    kcw_dsw

    Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    යාලුවනේ ... මම ඊයේ අලුත් ෆෝන් එකක් ගත්තා.. හොඳයි නේද.. ? (ෆොටෝ ටික ගත්තේ එච්චරම හොඳ කැමරාවකින් නෙමේ )

    Spec එක මෙතනින් බලා ගන්න පුළුවන් ...
    http://www.gsmarena.com/samsung_galaxy_note-4135.php

    තව කාගේ ලඟද මේක තියෙන්නේ... ?

    අම්මා දැනුයි දැක්කේ උබත් මම වගේ 2006 EK Register වුනු පොරක් නේ මරැ :P
     
    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    මචං උබ එලකිරි එකේ ඉන්නව මේ දැක්කමයි.....
    උබේ තේරීම සැම්සුන් සහ ඇන්ඩ්‍රොයිඩ් වීම ගැන සතුටුයි..
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් ටැබ් 1ක් හැටියට නම් සුපිරි.:),එ උනාට පොන් 1ක් හැටියට නම් ඔක ගොඩක් ලොකු වැඩි.:P:P:P4න් 1ක හොදම දිග පලල නම් I phone 1එ ගාන තමයි,:rofl::rofl::rofl:මම කරන්නෙ xperia ray 1ක්:nerd::nerd::nerd:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් ටැබ් 1ක් හැටියට නම් සුපිරි.:),එ උනාට පොන් 1ක් හැටියට නම් ඔක ගොඩක් ලොකු වැඩි.:P:P:P4න් 1ක හොදම දිග පලල නම් I phone 1එ ගාන තමයි,:rofl::rofl::rofl:මම කරන්නෙ xperia ray 1ක්:nerd::nerd::nerd:

    ඔවු ෆෝන් එකක් විදියට බැලුවම නම් ලොකු වැඩියි තමයි :lol: ... Bus එකේදි එහෙම ඇදල අරගෙන කනේ තියා ගත්තම මිනිස්සු කට ඇරගෙන බලන් ඉන්නවා. ගන්න ඕනේ Bluetooth headset එකක් call වලට ...:yes: