මචං, උඹලගෙන් කවුද දැනට SLT 4G LTE එක පාවිච්චි කරන්නේ. මම අපේ ගෙදරට demo එකක් ගෙන්නගෙන බැලුවා, 50Mbps Down, 1Mbps Up තියෙනවා. Rental එක යන්නේ සාමාන්‍ය broadband packages වල ගනන්. මට දැන ගන්න ඕන, මේ ලිංක් එක reliable ද කියලා විතරයි. Connection එක break වෙන්නේ නැතුව වැඩ ද? Latency එහෙම stable තියෙනව ද ?
පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් උදවු කරපල්ලා .... මට මේ හොඳ( latency අඩු ) Internet connection එකක් ගන්න බැරුව හොයන්නේ....
පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් උදවු කරපල්ලා .... මට මේ හොඳ( latency අඩු ) Internet connection එකක් ගන්න බැරුව හොයන්නේ....