Samsung Galaxy Benchmark

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා ...
    උඔලා ගාව Samsung Galaxy Note, S2, Nexus වගේ ෆෝන් තියනවා නම්, ඒවායේ උඔලා Benchmark Test කරල තියනවා නම්,
    • ෆෝන් Model එකයි (Note, S2, Nexus, etc)
    • Run කරපු Benchmark app එකයි (BenchmarkPi, AnTuTu, Quadrant, etc)
    • ආපු Result එකයි
    පෝස්ට් කරන්න ...
    මචං අපිට බලා ගන්න පුළුවන් Internet එකේ Result කෙසේ වෙතත් අපිට එන Results මොනවද කියලා ...
    පුළුවන් නම් BUMP එකක් වත් දාගෙන යන්න ......
    ස්තූති වේවා හැමෝටම .. :)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    My Device :
    • Samasung Galaxy Note (GT-N7000)
    Benchmarks :
    • BenchmarkPi - 427 (Lower is better)
    • AnTuTu - 6624 (Higher is better)
    • Quadrant - 4289 (Higher is better)

    Screen Shots :
    sc20120208123140.png
    sc20120208123127.png
    sc20120208122604.png
    sc20120208152058.png
     
    Last edited:

    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    38
    Wooooooooo ... Great .... :)
    බය නැද්ද බං Over Clock කරන්න ? :O

    baya wenne mokatada bung samsung uth Note eka overclock karala thiyenne 1.4 walata note ekei S2 ekei thiyenne same chipset eka Exynos 4210:)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    baya wenne mokatada bung samsung uth Note eka overclock karala thiyenne 1.4 walata note ekei S2 ekei thiyenne same chipset eka Exynos 4210:)

    මොකක් ... over clock කරන්නේ processor එක මිසක් chipset එක නෙමේනේ බං :O ... ෆෝන් දෙකේ chipset දෙක සමාන උනාට තියන Processor දෙකේ clock speed වෙනස් ... නැතුව Note එකේ තියෙන්නේ S2 එකේ processor එක Over Clock කරල නෙමේ ...
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කෝ තව අය නැද්ද android users ලා .....................
    සෙට් වෙන්න අනිත් අයත් .......
    BUMP එකක් වත් දාල යමුද ...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අපිටනම් Nexus වගෙ ලොකු ලොකු බඩු නෑ. පොඩි පොඩි එව තමායි තියෙන්නෙ.