1. vpsupun

    iPhone 13 එකක් ගන්න අදහසක් තියෙනව ද ?

    iPhone 13 එකක් ගන්න අදහසක් තියෙනවා නම්, මම කරපු විඩියෝව පහලින් බලලා ම තීරණය කරන්න. මගේ චැනල් එකට සපෝට් එකක් දෙන්න අමතක කරන්න ඒපා :-)
  2. vpsupun

    ලංකාවේ unlimited Internet දෙන්න බැරි ද ?

    මම මේ කාරණා වෙන වෙන thread වල post විදියට දාලා තියෙනවා. නමුත් මම හිතුවා මගේ අදහස් ඔක්කොම වෙනම thread එකක දාන්න. ( මෙතන කිසිම දේශපාලනයක් ගාව ගෙන නැත ) මුලින්ම බලමු ලංකාවේ අලුත් unlimited (කියලා කියන) Internet packages දිහා. ලංකාවේ ඒක පුද්ගල මාසික ආදායම : LKR 57393.25/= (සබැඳිය) SLT packages...
  3. vpsupun

    කැමතිම බියර් වර්ග

    ටිකකට කලින් ත්‍රෙඩ් ඒකක් දැක්ක බියර් ගැන. ඔකට reply එකක් ලියලා ඉවර උනාම හිතුණා මේක වෙනම thread එකක් දැම්ම නම් හොඳයි කියලා. පහල තියෙන්නේ මගේ කැමතිම beer වර්ග ( පිළිවෙලක් නැත ). ගොඩක් ඒවා ලංකවේ ගන්න තියෙනවා. Guinness - හොඳටම chill වෙලා තියෙද්දී බොන්න ඔනේ. Ireland හදන්නේ. සෑහෙන්න ගුණදායි...
  4. vpsupun

    Show off your PC and Spec.

    දාමු බලන්න ඔයාලා ලඟ තියෙන PC එකේ photos ටිකක්. Spec එකත් දාන්න අමතක කරන්න එපා. ඔන්න මම මගේ ලඟ තියෙන එකෙන්ම පටන් ගන්නවා ! Specification # Motherboard : ASUS ROG MAXIMUS XII HERO (WI-FI) # Processor : Intel 10th gen, Core i7-10700K # GPU : ASUS ROG STRIX RTX 3070 OC # RAM : T-Force...
  5. vpsupun

    Samsung S21 Ultra Unboxing එක සිංහලෙන්

    මචංලා, Samsung Galaxy S21 Ultra 5G unboxing සහ quick review එක සිංහලෙන් දැම්මා. බොරුවට phone එක අතේ නැතිව කරපු එකක් නෙමේ මචං. බලලා, like එකක් දාලා, subscribe කරලා channels එකට එකතු වෙන්න.
  6. vpsupun

    Flagship යුද්ධය | Apple iPhone 12 Pro Max vs Samsung Galaxy S20 Ultra | Sinhala Review

    මම අලුතෙන්ම කරපු විඩියෝව. සම්පූර්ණ Apple iPhone 12 PRO Max සහ Samsung S20 Ultra 5G අතර සංසන්දනාත්මකව කරපු review විඩියෝව. බලන්න, like එකක් දාන්න, subscribe වෙලා සපෝට් එකක් දෙන්න channel එකට .
  7. vpsupun

    අපට මඟහැරුණු පරණ ගායකයන් සහ සිංදු

    මම මේ කතා කරන්නේ ගොඩක් පරණ තාමත් ඉහලින් කතා කරන ගායකයන් ගැන නෙමේ. ඉස්සර ( 2000 - 2005 ) කාලේ අපි ආසාවෙන් අහපු, ඒ දවස් වල ජනප්‍රිය, නමුත් දැන් වැඩිය කතා නොකරන ගායකයන් ගැන. විජය බණ්ඩාර වැලිතුඩුව කුමාරසිරි පතිරණ මර්සලින් පතිරණ ෂෙල්ටන් මුතුකුඩආරච්චි ඉන්ද්‍රජිත් දොලමුල්ල වගේ ඉස්සර අපි පැල් බැඳන්...
  8. vpsupun

    iPhone 12 Pro Max ගන්නවා ද ?

    ඔන්න මචංලා, iPhone 12 Pro Max එක ගැනත් මම unbox සහ පොඩි review එකක් කලා. ඒත් ඒක්කම iPhone 12 Pro සහ Pro Max අතර සන්සන්දනයකුත් කලා. බලලා අදහස් කියන්න.
  9. vpsupun

    රන් මකුණා

    මම ඉස්සර සෑහෙන ආසාවෙන් කියවපු පොතක් තමයි කේ.ජී. කරුණාතිලක ශූරීන්ගේ රන් මකුණා කෙටි කතා පොත. මේ පොත තවදුරත් මුද්‍රණය නොවන බව දැන ගන්න ලැබුණා. ඒ නිසා මේ පොතේ සොෆ්ට් කොපි එකක් කාගේ හරි ලඟ තියෙනවා නම් ශෙයා කරන්න පුළුවන් ද ? තව දුරටත් මෙම පොත මිළදි ගැණිමට ආකාරයක් නොමැති බැවින් එය නීති විරෝධී නොවන...
  10. vpsupun

    Internet Speed එක කොහොම ද ?

    මචංලා, ලංකාවේ හරි, වෙන රට වල ඉන්න අය හරි, තම තමන්ට මේ වෙලාවේ ලැබෙන Internet connection එකේ speed test එකක් කරලා screenshot එකක් දාමු බලන්න. හැමෝම Ookla tool එකෙන් මැනලා ගන්න : https://www.speedtest.net/ Result එක දාද්දි දිනයත් පේන විදියට screenshot එක ගන්න. පුළුවන් නම් විස්තරයකුත් දාන්න...
  11. vpsupun

    iPhone 12 Pro එකක් ගන්න ද ඉන්නේ ?

    මචංලා, Apple iPhone 12 Pro එකක් ගන්න අදහසක් තියෙන අයට සහ ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමති අයට complete සිංහල review එකක් හැදුවා. බලලා අදහස් කියන්න.
  12. vpsupun

    iPhone 12 Pro unboxing සිංහලෙන්

    තාම ලංකාවේ රිලීස් වෙලා නැති, අලුත්ම iPhone 12 Pro එක අන්බොක්ස් කරලා විඩියෝවක් දැම්මා. බොහොම කෙටි විඩියෝවක්. 20w චාජරයත් අන්බොක්ස් කරනවා. බලලා අදහස්, යෝජනා, චෝදනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. බොහොම හදිස්සියේ රෙකොඩ් කරලා දැම්ම විඩියෝවක්. අඩුපාඩු ඇති. ෆුල් රිවීව් එක ලඟදිම අරන් එනවා.
  13. vpsupun

    Gaming motherboards කියන්නේ මොනවා ද ?

    මචංලා, අද මගේ YouTube channel එකෙන් වෙනස්ම මාතෘකාවක් අරගෙන ආවා. ‌Gaming සහ Overclocking supported motherboard වල තියෙන විශේෂතා, power delivery, cooling සහ ඒවා මිලෙන් අධික වෙන්නේ ඇයි කියලා පොඩි විඩියෝ එකක් කලා. පොඩි වෙලාවක් අරන් ඒක බලලා දැනුම පොතට එකතු කර ගන්න. අදහස්, ‌යෝජනා ඒහෙම තියෙනවා නම්...
  14. vpsupun

    වතුරෙන් සිසිල් වන පරිඝණක 04 - කූලන්ට් බෙදාහරින තැන හෙවත් distro plate

    මචංලා, watercooling PC build විඩියෝ මාලාවේ අළුත්ම විඩියොව අද එලියට දැම්මා. ඒක බලලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි සතුට. ලංකාවේ අයගේ හිත සුව පිණිස සිංහලෙන් තමා කලේ. මේක බලලා, චැනල් එකට සබ්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. මේ වගේ විඩියෝ ලංකාවේ උඩට ගන්න අමාරුයි හොඳ සපෝට් එකක් නැතිව. මේ...
  15. vpsupun

    වතුරෙන් සිසිල් වන පරිඝණක 03 - ග්‍රැෆික් කාර්ඩ් එක වතුරෙන් සිසිල් කිරීම

    මචංලා, අද මම අරන් ආවේ මගේ චැනල් එකට අලුතෙන්ම එකතු කල විඩියෝව. මම කලින් ගෙනාවා විඩියෝ එකක්, වතුරෙන් සිසිල් වෙන එහෙමත් නැත්නම් watercooling PC build එක මම කරපු ආකාරය. පහල තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකට සබැඳිය. https://elakiri.com/threads/watercooling-pc-build.1950751/ අද තුන්වන විඩියෝව විදියට...
  16. vpsupun

    වතුරෙන් සිසිල් වන පරිඝණක 02 - ප්‍රොසෙසරය වතුරෙන් සිසිල් කිරීම

    මචංලා, මම කලින් ගෙනාවා විඩියෝ එකක්, වතුරෙන් සිසිල් වෙන එහෙමත් නැත්නම් watercooling PC build එක මම කරපු ආකාරය. පහල තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකට සබැඳිය. https://elakiri.com/threads/watercooling-pc-build.1950751/ අද මම ඒකේ දෙවන අදියර විදියට, ප්‍රොසෙසරය වතුරෙන් සිසිල් කරන සොයා ගැනීම, සවි කරන ආකාරය...
  17. vpsupun

    Watercooling PC Build

    මචංලා, මම ළඟදි කරපු PC build එකක් YouTube අලුත් channel එකකින් දැම්මා. මේක ලංකාවේ අයගේ හිත සුව පිණිස, සිංහලෙන් තමයි කලේ. Video එක බලලා, ඔයාලගෙ අදහස් කියන්න. Like එකක් දාලා, channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ ගැන වැඩි විස්තර, මෙතන comment එකක් දාලා හරි, video එකේ comment...
  18. vpsupun

    බර සහ බඩ අඩු කිරීම

    බර සහ බඩ අඩු කිරීම මම ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් විදියට මේක දාලා තිබ්බා. ඒත් මේක වෙනම කතා කරන්න පුළුවන් මාතෘකාවක් නිසා, අලුත් ත්‍රෙඩ් එකක් විදියට දානවා. ගොඩක් අයට තියන ලොකුම ගැටළුවක් තමයි, බඩ තඩි ( තරබාරු) වීම සහ බර ප්‍රමාණයට වඩා වැඩි වීම. මටත් ඔය ප්‍රශ්ණේ තිබුණා සෑහෙන කාලයක්. එක එක ක්‍රම...
  19. vpsupun

    Fight Club

    මචංලා.. මේක අපේ යාලුවෝ සෙට් එකක් හැකතන් එකකට හදපු ගේම් එකක්. මේකට ගිහින් සෙල්ලම් කලත්/නොකලත් පොඩි වෝට් එකක් දාන්න. ලංකාවේ හදපු එකක් නේ මචං. පොඩි සපෝට් එකක් දියන්. Link : http://kadira.2015.nodeknockout.com/ මචං අද විතරයි වෝට් කරන්න පුළුවන්. ඒ නිසා අදම හෙල්ප් එකක් දියන් උන්ට :)
  20. vpsupun

    Colombo Electric Vehicle (EV) Owners Meetup

    මචංලා, අපි ලංකාවේ විදුලි වාහන (Electric Vehicles - EVs ) පාවිච්චි කරන අයගේ සංසදයක් ( group ) එකක් පිහිටුවන්න සැලැස්මක් හදනවා. තේරෙන භාෂාවෙන් කිවුවොත් EV Owners Club එකක්. දැනට ලංකාවේ EV වාහන සෑහෙන්න තියෙනවා නේ. උදාහරණ විදියට, Nissan Leaf, Mitsubishi I-MIEV, Mitsubishi Outlander PHEV, Prius...

    No contents