ඇත්තටම මොකක්ද 'හර්තාල්' කියන්නේ?
මේකේ නිර්වචනය දැනගන්න එක සෑහෙන්න වටිනවා. ඉතින් හර්තාල් ගැන පොඩි සටහනක් මේ.
'හර්තාල්' කිව්වහම 90% කගේ ඔලුවටම එන්නේ ප්‍රචණ්ඩත්වයක් වගේ දෙයක්. ඒ කියන්නේ පාරවල් වහලා, ටයර් පුච්චලා,කඩ ගිණි තියලා, පොදු දේපළ විනාශ කරලා අමුතු කෙලියක් වගේ එකක්. ගොඩක් දෙමව්පියන්ගෙන්...