ගිටාර් උදව්වක්
මචංල මම ගිටාර් එකක් ගන්ඩ යන්නෙ. මේ මෙඩාල් එක Yamaha F310 ආදුනික අයට හොඳයි කියල කියන නිසා බැලුව. ගිටාර් එක නං අව්ලක් නෑ හැබැයි ඉක්මන් එකේ දාල තිබ්බ F310 ගිටාර් දෙක තුනක් බලන්ඩ ගියා. ඔක්කොම අලුත්ම වගේ ඒව උනත් ආම් එක පොඩ්ඩ පොඩ්ඩ ඇද ගහල (ඇතුල් පැත්තට යට ගිහිල්ල) තියෙනව. සමහර ඒවගෙ...