1. ST.PIERRE

    ID එක

    ID එක නැති වුනා. හෙව්වට තිබ්බේ නෑ.බලන් ඉන්නද පොඩ්ඩක්. Police යන්නද?
  2. ST.PIERRE

    අඹ අච්චාරු

    kalekin kawa. dan ithin toilet ekata yanna ready pita inne. palathuru kawoth iwarai. hoda kara gaththa aya innawada.
  3. ST.PIERRE

    Cyber crime

    man adurana kenekge duwekge photo ekak dagena fb eke nude photo Dm karanawa eyata. cyber crime kiwwama athida?
  4. ST.PIERRE

    Corn flour

    Corn flour ekak thibba neda ban keels wala loku packet ekak issara.dan nadda ewa?
  5. ST.PIERRE

    Pixel 7 pro or A56

    මොකක්ද හොඳ ගන්න?
  6. ST.PIERRE

    අමුතු ලෙඩ

    තැනක ගියාම පරෙස්සමෙන් කන්න ඕනේ බඩ අවුල් යයි කියලා බයේ . කිරි, බිත්තර , මස් , මාළු, මැල්ලුම් වගේ දේවල් නොකා ඉන්නමය් බලන්නේ. කන්න දේකුත් නෑනේ එහෙම ඇරුනම . චට්නි , අච්චාරු වගේ දේවල්නම් කන්නෙම නෑ කොහේ හරි ගියොත් . නොකා ඉන්න බැරි කමක් නෑ . ඒත් ළඟ ඉන්න අයට අමුතු මිනිහෙක් කියන එක feel වෙනවා. මුටනම්...
  7. ST.PIERRE

    උගුර

    හැමදාම උදේ ඇහැරෙද්දි උගුර පට්ටම රිදෙනවා. උඩු තල්ලේ උගුර හරියත් රිදෙනවා. දවල් වෙද්දි නෑ. කාමරේ හුලං අඩුයි.පට්ටම රස්නෙයි. (බෝඩිමක්) මොකද්ද හේතුව? මොනවද solution? හොයද්දි හම්බුනා humidifier එකකින් හරි යයි කියලා. ඒක වැඩ කරයිද?
  8. ST.PIERRE

    කරපු වැඩක්

    මචන් උබලා කරපු වැඩකට (web) සල්ලි දෙන්නේ නැතුව ඇද ඇද ඉන්නවනම් මොකද කරන්නේ ? කරලා මාස කියක් වගේ පරක්කු උන ඒවා තිබ්බද ? මේ කියන එක december කරලා දුන්නේ. උන් පටන් අරන් තිබ්බේ ගිය මාසේ එකෙන් වැඩ ගන්න.
  9. ST.PIERRE

    A/C නැති මිට්ටෝ

    කොහොමද ඉන්නේ කොළඹ බෝඩින් වල මේ දවස් වල.
  10. ST.PIERRE

    උදේ කෑම

    උබල උදේ කෑම ආසාවෙන් කනවද? මොකක් තිබ්බත් උදේට පිරියක් නෑනේ බං.
  11. ST.PIERRE

    පොඩි Project එකක් කරා

    මේ project එක පොඩි ළමයිගේ පවුල් සෞක්‍ය නිලධාරිගේ සායන app එකකට ගන්න පොඩි උත්සහයක් ගත්තේ. එන්නත් කිරීමේ වැඩසටහන් , බරකිරීමේ වැඩසටහන් , ත්‍රිපෝෂ බෙදාදීමේ වැඩසටහන් මේකෙන් කරන්න පුළුවන් දරුවට අදාල QR එක scan කරලා. එන්නත් කිරීමේදී පෙර ලබා දුන් අසාත්මිකතාවන් තිබේනම් එන්නත් කිරීමට පෙර පෙන්නනවා...
  12. ST.PIERRE

    1-5 අතර පොඩි උන්

    සම්බන්ද app එකකට color palette idea එකක් දීපන්කො. use කරන්නේ ලොකු උන් ඒ උනාට. volunteer එකක්.
  13. ST.PIERRE

    UI ලා ඉන්නවද

    on demand. මාසෙක වගේ වැඩකට. experienced කෙනෙක් .
  14. ST.PIERRE

    යාලුවන්ගේ හොර වැඩ

    උබලගේ යාළුවොන්ගේ හොර සීන් උබලට කියන්න ආවොත් උබල ඒවාට උදව් කරනවද ? ex- ලගදි බැඳලා ළමයෙක් ඉන්න එකෙක් ආවා phone එකේ වට්ස් ඇප් 2 ක් run කරන්නේ කොහොමද අහන් එකක් හංගගෙන. උගේ සීන් එකත් කිව්වා . හොර සීන් එකක් . මම මග ඇරියා . ඒත් අපේ මල්ලිගෙන් අහගෙන වැඩේ කරගෙන තිබ්බා . තරහා උනාද දන්නෙත් නෑ .
  15. ST.PIERRE

    මගේ අලුත්ම App එක

    මගේ අලුත්ම app එක Liquor Lanka Google Playstore එකේ list කරා. https://play.google.com/store/apps/details?id=com.liquor_lanka එළකිරියේ @Ysa Karu ගේ idea එකක් අනුව තමා මේක හැදුවේ. මේ app එකේදී liquor prices, bites repies, bars, restaurants වගේ දේවල් හොයා ගන්න පුළුවන්. liquor category කරලා ...
  16. ST.PIERRE

    VPS එකක්

    VPS එකක් ඕනේ . offer එහෙම හම්බුන ඒවා නැද්ද . profit නැති වැඩකට . Node backend එකක් දාගන්න . https://cloud.colocrossing.com/cart.php?a=confproduct&i=0 මේක හොඳද
  17. ST.PIERRE

    මගේ අලුත් app එක

    මගේ 3 වෙනි app එක අද google play store එකේ publish කරා. Beheth App https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.beheth&pcampaignid=web_share මේ app එක ඖශධ , වෛද්‍ය පරීක්ෂණ , ඖශධ කාණ්ඩ, සෞඛ්‍ය ප්‍රවර්ධන ලිපි පිළිබඳව සිංහලෙන් තොරතුරු අන්තර්ගත වේ. ඖශධ යටතේ dosage forms...
  18. ST.PIERRE

    ආතරයිටීස්

    වලට හොඳ doctor කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද දන්න කෙනෙක්
  19. ST.PIERRE

    ගැලවීම

    තනිකම, පාළු, මූසල , හුදෙකලා, අඳුරු, සැඟවුණු ලයිෆ් එකට එන ආසාවෙන් ගැලවෙන්න ට්‍රයි කරලා තියෙනවද. කොච්චර හොඳ ලයිෆ් එකක් හම්බුනත් ඒ vibe එකක් ආවම ඒ පැත්තට ඇදෙන ගතියක් නැද්ද.
  20. ST.PIERRE

    ගෙදර බල්ලා

    තාම පැටියෙක්. අර කිනිතුලු උන හැදිලා අමාරු වෙලා සනීප උන කෙනා . කන්න දුන්නම ළඟින්වත් යන්න බෑ . ගොරෝනවා . මට අද හැපුවා . හපපු තැන බැලුවා මම නැවිලා ඒ වෙලාවේම. මූ ඇවිත් අත ගාන්න ගත්තා වැඩේ මීටර් වෙලා හපපු තැන . හම්බෙලාම නෑ මෙච්චර වස එකෙක් . ඉස්සරහට හරි යයිද . උබලට සෙට් වෙලා නැද්ද මේ වගේ උන් ...

    No contents