1. ST.PIERRE

    lap එකක්

    සොෆ්ට්වෙයා ඉන්ගිනියරින් සයිඩ් එක ඉගෙන ගන්න ඉන්න කෙනෙක්ට ලැපක තියෙන්න ඕනේ reqvirement කියපන්කො? ග්‍රැෆික් වැඩ වලටත් එක්ක.ගන්න හොද ලැප් එකක් prossesor,ram,graphic වගේ ඒවා
  2. ST.PIERRE

    දත් පිරවුම

    මගේ හක්කේ දතක් පොඩ්ඩක් ගෙවිලා ඒක පිරෙව්වා සතියකට කලින්.මම අද ඒ පැත්තෙන් හපලා බැලුවා.එතන හිරි වැටිලා වගේ යනවනේ. ඒක නෝමල් ද .ආයේ පෙන්නන්න වෙයිද? දවස් කීයක් විතර යනකන් හපද්දි එතන වදිද්දි හිරි වැටෙනවද?
  3. ST.PIERRE

    ඉස්සර පත්තර

    ඉස්සර පත්තර වල තිබ්බ චිත්‍ර බලන්න විදියක් නැද්ද online...මට ඉස්සර ගොඩක් සෙට් උනා මීවිත පත්තරේ ගිය නවල් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍ර.ඒවා එකතු කරලා තිබ්බා.දැන් ඒවා කොහෙදවත් නෑ....දන්නවද online බලන්න විදියක්
  4. ST.PIERRE

    සෝස් කෑම

    උබලගේ සෝස් පාවිච්චිය කොහොමද ? බෝතලයක් ගෙනාවම කොච්චර කල් කනවද ? වැඩියේ කන්න හොද නෑ නේද? අපේ ගෙදර බෝතලයක් ගෙනාවම සතියක් තියෙන්නේ නෑ .ඒ වෙනුවට බාවිතා කරන්න පුළුවන් මොනවද.
  5. ST.PIERRE

    වාහන help

    පෙට්‍රල් වාහනේ දුර යද්දී ඉග්නිශන් කොයිල් එක රත් වෙලා වාහනේ හිටින්නෙ ඇයි?
  6. ST.PIERRE

    පූසා

    අපේ පූසා මගේ අලුතෙන් ගත්ත මොනිටරේට චූ දාලා.මන් රෙද්දකින් වහලා තිබ්බේ.ඒත් බිංදු කීපයක් විසි වෙලා. ෆ්රෙම් එක අයින පෙරිලා නෑ. අව්ලක් වෙයිද? නෝමල් පිහලා දැම්මාම ඇති නේද?
  7. ST.PIERRE

    වයස 24 යි HELP

    වයස 24 ක කොල්ලෙක් ඉන්නවා(මල්ලි).A/L කොමස් කරේ.යන්තම් s 3 ක් දා ගත්තා. කෝස් මුකුත් කරලත් නෑ.කරන්න කිව්වට ඇහුවෙත් නෑ. දැන් තමයි තේරිලා තියෙන්නේ...... දැන් ගොඩ එන්න මොනවද කරන්න පුළුවන්? යාළුවෝ කීප දෙනෙක් කලින් අවුරුදු වල ජපන් එහෙම ගියා මෙයාගෙ.දැන් රට යන්න අදහස.ඒත් ගිහින් මොකද්ද කරන්නෙ කියලාවත්...
  8. ST.PIERRE

    අපි කියන දේ

    අපි කියන දේ phone එකෙන් අහං ඉන්නවා කියලා හිතෙනවා.මන් වැඩිපුර කතා කරන දේවල් ටිකකින් බලද්දී fb ,insta වලින් හරි මොකෙන් හරි සජෙස්ට් කරනවා. උදාහරනයක් විදියට කීබෝඩ් එකක් ගන්න හිතලා කාත් එක්ක හරි කතා කරොත් ටිකෙන් ෆොන් එකෙන් ඒක suggest වෙනවා.මන් අද fb එකේ ඒක ගැන පෝස්ට් එකකූත් දැක්කා.... සිරාද ඒක
  9. ST.PIERRE

    Credit card අව්ලක්

    මගේ ලිමිට් එක 60000 සම්පත් එකේ.මන් ලඟදි 2000 කීල්ස් එකෙන් බඩු අරන් ආපහු කාඩ් එකට 5000 ක් දැම්මා....ඒ වෙලාවේ මැසේජ් ආවා 63000 ක් කියලා බලන්ස් එක වැඩියෙන් දාපු හින්දා....මේ ලඟදි බලද්දී 60000 විතරනේ බං තියෙන්නේ ඉතුරු වැඩියෙන් තිබ්බ 3000 ට මොකෝ උනේ?
  10. ST.PIERRE

    තැඹිලි ගෙඩි 10 ක්

    තැඹිලි ගෙඩි 10 ක් බිව්වකිද දවසට? මොනවා උනත් මෙයා ලස්සනයි හැඩයි :P
  11. ST.PIERRE

    Monitor එක විතරක්

    මොනිටර් එක විතරක් පේන්න ,lap එකේ screen එක off වෙන්න display setting වල show only on 2 දුන්නම ඇතිද? තව වෙන setting හදන්න ඕනෙද ?
  12. ST.PIERRE

    Help monitor

    මොනිටර කිසිම එකක් නෑනේ 50 ට අඩු....ඔක්කොම 50 න් උඩ.... කොහොමද මෙච්චර උනේ....
  13. ST.PIERRE

    Lap එකේ display උදව්

    මගේ lap එකේ display එක යාගෙන එන්නේ.මන් lap එකක් විදියට නැතුව monitor එකක් සෙට් කරන්න බැලුවේ. ලැප් එකත් ගන්න එක බොරු වැඩක් මේ කාලේ.display එකක් උනත් හොයා ගන්න ලේසි වෙන්නෙ නෑ..ගන්න හොඳ monitor එකක් කියපන්කෝ.......
  14. ST.PIERRE

    යාළුවෝ එක්ක සෙට් උනාම

    කොහෙන් හරි යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගහද්දි හෝ නොබී chat එකක් දාන් ඉද්දී කතා වෙන උන් උන්ගේ එකපිරියන්ස් අහද්දි අපි මොනවද කරලා තියෙන්නේ කියලා ෆීලින් එකක් එනවා. හරියට එතන උන්ගේ කට දිහා බලන් පොඩි එකෙක් කතන්දර අහනවා වගේ ඉන්න වෙනවනේ. Ex- බීලා ගත්ත exteam fun කෙල්ලෝ එක්ක ගත්ත fun...
  15. ST.PIERRE

    Excel

    මට excel ෂිට් වගයක් එඩිට් කර ගන්න තියෙනවා.ඒ sheet එක එඩිට් කරන්න බෑනේ.ඒ නිසා එකේ data ටික copy කරලා වෙන අලුත් එකකට දාන්න බැලුවා.ඒත් එකේ ඒක තීරුවක data පේන්නේ නෑ තරු තරු එන්නේ ඉලක්කම් වලට.....මේක කරන්න විදියක් නැද්ද?
  16. ST.PIERRE

    Mouse,keyboard එකක්

    Wired මවුස් එකකුයි කී බෝඩ් එකකුයි ගන්න ඕනේ.හොඳ මොනවද තියෙන්නේ? ලොකු වැඩ නම් කරන්නේ නෑ. පොටෝ ශෝප් පොඩ්ඩක් විතර කරනවා..... Daraz එකේ ඒවා හොඳද 1500 රේන්ජ් එකේ ඒවා......
  17. ST.PIERRE

    මේ music එක

    https://vm.tiktok.com/ZSeELB8Pp/ මේ video එකේ තියෙන music එක මොකේද බං තිබ්බේ...කල්පනා කරලම ඔලුව රිදෙනවා
  18. ST.PIERRE

    සිංහල නවල් +

    අද මට කැඩිච්ච පොතක් හම්බුනා.ගොඩක් පරණයි.පිටු ඔක්කොම වගේ තිබ්බ නිසා පොතේ අංක පිළිවෙලට හැදුවා.හදලා නිකමට කියෙව්වා.අම්මට සිරි...... නවල් එකක්. මැදට මැදට යද්දී වැල කතාවක් වගේ.සයිට් වල තියෙන වල කතා වගේ නෙවේ නවල් එකක එහෙම සිද්ධියක් කියවද්දී.පිළිවෙලට හදිස්සියක් නැතුව ගලන් යනවා.ඉස්සර මතකයි සෙනෙහස...
  19. ST.PIERRE

    Whay protein

    Whey protein ගන්න එක හොදයිද? මගේ බර 42 Kg, උස 5 .6' යි..වයස 28 යි. කෝටුව වගේ බන්.මේ එකක්වත් අරන් ටිකක් ඇට කටු ටික වහගන්න බැලුවේ... Protein.lk එකේ ඒවා හොඳද? Soya ප්‍රෝටීන් එහෙම තිබ්බා...nutritionist කෙනෙක් ගාවට ගියා. ඒක හරි ගියෙත් නෑ...
  20. ST.PIERRE

    ඕන තැනකින් කන්න

    උබලට ට්‍රිපක්,ගමනක් ගිහින් ඕන කඩේකින්,තැනකින් කන්න පුලුවන්ද බය නැතුව? බඩේ අමාරුවක් හැදෙයි කියලා බයේ හොය හොය ක්ලින් පොට් හොය හොය යනවාද? ට්‍රිප් යද්දී හම්බෙන හම්බෙන තැන් වලින් එක එක ඒව කන්න පුලුවන්ද?

    No contents