1. ST.PIERRE

    තනියම කාමරේක ඉන්න උන්

    කාලයක් යද්දී track පනිනවද බන්? එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
  2. ST.PIERRE

    මේක ලංකාවේ ගන්න තැනක්

    මේක ලංකාවේ ගන්න තැනක් දන්නවද?
  3. ST.PIERRE

    සින්දුවක guitar chord

    දයබරම කඳුළු උනත් ඔබේ ඇස් දෙක - අසංක ප්‍රියමන්ත මේකේ chord තියෙන කෙනෙක් දාන්න පුළුවන්ද.google එකේ නෑ
  4. ST.PIERRE

    මේවා බොරුද

  5. ST.PIERRE

    Kottu = විරේක

    උබල කාපු හැම @Chickenkottu වටම බඩ ගියද බන් . දවස් දෙකක ඉඳන් බඩ යනවා. කපු හැම කොත්තුවම මේ වගේ බන්. කොහෙන් කැවත් එකයි. මුන් බඩ යන්න මොනවා දානවද මන්දා.
  6. ST.PIERRE

    අද වෙච්ච දෙයක්

    උබලට කේලම් කියන හිතෙනවද බන් නිකන් ඉද්දි ? අවසානෙට එහෙම කියපු දවසක් මතකද ?
  7. ST.PIERRE

    මිරිස් කල්තබා ගැනීම

    මිරිස් , මලු මිරිස් බෝතල් වල කල් තියා ගන්න දාන මිශ්‍රනේ මොකද්ද. liquid එකක දාලා තියනවා දැකල තියෙනවා.
  8. ST.PIERRE

    Pan එකක් ගත්තා

    Bristo Ceramica එකක්. 5300 යි . බඩු නම් හොඳයි. pan එකක් නෙවේ හැබැයි . PS - eww reply කියලා thread එකක් දාලා :sorry:
  9. ST.PIERRE

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    බොන්නම හිතෙනවා :sorry:
  10. ST.PIERRE

    Sound Core Q20i ගත්තා

    මට තියෙන්නේ 45 w charging adaptor එකක් . ඒකෙන් charge කරාට අවුලක් නැද්ද ඕවා. බැටරි අවුල් යයිද ?
  11. ST.PIERRE

    pan එකක්

    සෙරමික් කොටඩ් ඒවාද හොඳ ? bristo එක හොඳයිද ?
  12. ST.PIERRE

    අත පැන්නා

    badminton ගහලා අත පැන්නා. මමම දාගත්තා. recover වෙන්න කල් යනවද බන් . සෙල්ලම් කරන්න ගත්තා විතරයි කාලෙකින් සෙට් වෙලා .
  13. ST.PIERRE

    Vacancy

    මම දැනට කම්පනි එකක වැඩ කරනවා SE විදියට. project base එකක්. වෙනම subject එකකුත් එක නිසා familiar වෙනවා. සැලරිත් දැනට අව්ලක් නෑ . project එකත් හොඳ international market එකක් තියෙන එකක්. working env එකත් හොඳයි. boss උනත් personally අහල බලලා උදව් කරනවා ඕනේ උනොත්. project එකේ main dev මම. මට යන්නත්...
  14. ST.PIERRE

    Cholesterol Alert

    Godak dawasata yana style eka Breakfast - rolls, Sandwitch, Pastry Lunch - Kaden rice and curry Dinner - noodles, egg (2-3), parata, appa wage ewa. mage oluwa ridenna gatta lagadi idan, belle kakkumakuth awa. thama check kare na. me style ekata kela weida
  15. ST.PIERRE

    මේවා ගන්න අවුලක් නැද්ද

    https://s.daraz.lk/s.qoi9 co2 නැත්තම් වැඩ නැද්ද මේවා?
  16. ST.PIERRE

    Adu ganata ganna

    https://webflow.com/templates/html/praxlq-website-template. meka adu ganata ganna widiyak thiyenawada. thiyena kenekgen hari.
  17. ST.PIERRE

    Discharge kara

    machanala mawa discharge kara.mama mulleriyawe admit une.ehen okkoma test kara. awlk na kiwwa. thuwale hoda wenna antiboitic dunna. thanks okkotama.
  18. ST.PIERRE

    bathroom accident

    mawa tikakata kalin lissala watila mahum dekak dan awa oluwa palila.mamama nagitala gihin wheel ekaka gihin dan awe. thaniyama inna hinda ahanne. admit kara ganne nadda ban dan owata? nikan dressing karanawa witharada?
  19. ST.PIERRE

    Room එකක උයන්න

    පොඩි කාමරේක උදේට , රෑට හදා ගන්න පුළුවන් පොඩි දේවල් මොනවද . නුඩ්ල්ස් , කඩල වගේ ඒවා. ඒවා උනත් දාන්න රෙසිපි තියෙනවනම් කියන්න. තව දන්න කෑම ජාති කියන්න . පොඩි හොට ප්ලේට් එකක .
  20. ST.PIERRE

    Water filter

    Chlorine රස යවා ගන්න පොඩි ෆිල්ටර් නැද්ද බං.අර මැටි ඒවා වගේ. කොළඹ අවට කොහෙද තියෙන්නේ.

    No contents