අපි නම් මේ බනිස් ජාතියට කියන්නෙ කිඹුලා බනිස් කියලා. නත්නම් වියානා රෝල් කියලා. මේකට කිඹුලෙක්ගේ පිටේ තියන කට්ට තියන නිසා කිඹුලා බනිස් කියන එක සාධාරණයි. ඒත් ඇයි බන් උබලා මේකට සීනී කුරුල්ලා කියන්නෙ. තව උබලා කියන අමුතු වචන ගොඩාරියක් තියනවා. (ෆොටෝ එක ඉස්සුවේ ෆේස්බුක් එකෙන්)


