මේක වීඩියෝ එඩිට් කරන කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්. ඌ ලග i5 ලැප් එකක් තියනවා. 5th Gen, 8GB ram, 4GB VGA, 1Tb Hard. ලැප් එක අරන් අවුරුදු 3ක් විතර වෙනවා. ලැප් එක ටිකක් ස්ලෝ නිසා SSDඑකක් ගහන්න ඕනි කියලා කිව්වා. මෙයා යුනිටි එකට ගිහින් ගනන් එහෙම අහලා තිබුනා. එතකොට කියලා තිබුනා DVDඑක ගලවලා එතනටSSD එක හයි...