mචාන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන ගන්න ම#
Originally Posted by gayankuwait
mචාන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන ගන්න මේකයි සින් එක
තියෙන ගැටළුවක්
මාමට අවු 57 ක් වෙනවා මෙච්චර කල් කිසිම රෝගයක් තිබුනේ නැහැ
ඊයේ ලිංගයෙන් ලේ පිට වෙලා තියෙනවා චු කරනකොට තමයි වෙලා තියෙන්නේ
එක ලෙඩක්ද සාමාන්‍යය දෙයක්ද පොඩි පැහැදිලි කිරීමක් කරපන්
මචන් ලේ යන වෙලාවෙ හරි ඊට කලින් හරි සෑහෙන ලොකු වේදනාවක් දැනිල තියෙනවද??? නැත්තන් වේදනාවක් නැතුවද ලේ පිටවෙලා තියෙන්නෙ??
මාසෙකට උඩදී දැවිල්ලක් කසන ගතියක් තිබුන පොලොස් කට්ට වගේ නිකන්
ලේ පිට වෙන වෙලාවේ වේදනාවක් තිබිලා නැහැ චුකරන වෙලාවේ තමයි වෙලා තියෙන්නේ මෙහෙමයි
රිදිලා සහ ඉරෝෂන් මට උදවු කරා මේකෙදි උපදේශ දීලා ඩොක්ට කෙනෙක් වෙත ඉක්මනින් යොමු කරා මේක උනේ ඊයේ
මේ තමයි රිපෝර්ට් දැන් රිදිලා සහ ඉරා ඕන් ලයින් නැහැ උන් එනකම් ඉවසන්නත් බැහැ කිරිය කියන්නේ සම්පත් විශාලපමනයක් තියෙන තැනක් නේ ඒ නිසා මේ ගැන දන්නා උගත් ඩොක්ට කෙනෙක් සරලව පැහැදිලි කරලා දෙනවා ද ලොකු උදවුවක් මාමට කියපු දේ තේරිලා නැහැ මටත් යන්න බැරි උනා මට ඔය සම්බන්දව දැනුමක් නැහැ පුළුවන් හා දන්නා කෙනෙක් ඉක්මන් පිලිතුරක් නිවැරදි දෙනවාද බොහොම පින් මචන් නන්දා බයෙන් බන් ඉන්නේ එකයී තැන්ක්ස් බනලා ලවු යු කිරියන්ස්

. Hyoscene Butylbromide.