ඊයේ මම පාස්පෝට් එක ගත්තා. බත්තරමුල්ලේ office එකෙන්, ඒකෙන් ලැබුන අත්දැකීම් ටික මේ විදිහට ලියන්නේ තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් නිසා.
>> passport එකට photo ගැහුවේ කොහෙන්ද?
passport photo හැම studio එකකම ගහන්නේ නැහැ. https://www.immigration.gov.lk/ website එකේ අනුමත studios ටික දාල තියෙනවා. ඒ...