1. PASAN147

    කඩදොර විහාරය | කොත්මලේ ජලාශය | මහවැලි මහා සෑය | දෙහදු කඩුල්ල - 2026-03-10

    Kotmale Dam ඉස්සරහින්ම බහින්න පුලුවන්. කඩදොර විහාරය ළඟ ඉදල dam එකට 800 m විතර ඇති. පයින් යන්න පුලුවන්. බස් නම් අඩුවක් තියනවා. විනාඩි 45 කට එකක් වගේ තියනවා දැක්කේ. මහවැලි මහා සෑය යන්න තමයි වෙලා යන්නේ. ඒ පැත්තට යන වාහනයක ගියොත් හරි.
  2. PASAN147

    කැලණිය රජ මහා විහාරය | කිත්සිරි මෙවන් රජමහා විහාරය (එගොඩ කැලණිය) | සිවුරුගල විහාරය.

    කොළඹ/පිටකොටුවේ ඉදලා බස් එකක එන කෙනෙක්ට අංක 228 වැලිවේරිය, අංක 230 බස් එකේ, දෙකටන, පූගොඩ වැනි බස් එකක ඇවිත් කැළණිය පන්සල ලගින්ම බහින්න පුලුවන්. කි.මි 10 ක් විතර, විනාඩි 30-45 ක දුරක් තියෙන්නෙ.. නුවර, කුරුනෑගල ඉදලා නුවර පාරේ බස් එකේ එනෙ කෙනෙක්ට පෑලියගොඩ, 4 කණුවෙන් බැහැලා කලින් කිව්ව බස් එකක හෝ අංක...
  3. PASAN147

    කොළඹ ජාතික කෞතුකාගාරය (කටුගෙදර) ||| නැදුන්ගමුවේ විජය රාජා හස්තියා

    පොඩි කාලේ ඉදලම කීපවරක්ම මම කොළඹ ජාතික කෞතුකාගාරය බලන්න ගිහින් තියනවා.. ඉතින් පසුගිය 11 වැනි දා මහජන ප්‍රදර් ශනයට විවෘත වූ නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ප්‍රතිනිර්මානය බලන්න යන්න හිතුනා..ඉතින් බස් එකේ එනවනම් කොළඹ කොටුවේ සිට හෝ මහරගම / හෝමාගම/.. සිට හෝ අංක 138 බස් එකේ ඇවිත් මෙතැනින්ම බහින්න...
  4. PASAN147

    කඩදොර විහාරය | කොත්මලේ ජලාශය | මහවැලි මහා සෑය | දෙහදු කඩුල්ල - 2026-03-10

    මමත් මුලදී එක යාලුවෙක් එක්ක තමා ට්‍රිප් ගියේ.. උන් බැදලා ට්‍රිප් සීන් එකෙන් අයින් උන නිසා, දැන් අවුරුදු 10 ක් තිස්සේ තනියමයි ගමන්. මාසෙකට ට්‍රිප් 2 ක් වත් යනවා Thanks machan ------ Post added on 1773398528
  5. PASAN147

    කඩදොර විහාරය | කොත්මලේ ජලාශය | මහවැලි මහා සෑය | දෙහදු කඩුල්ල - 2026-03-10

    වැස්ස නැති පායන කාලයට විතරක් බලා ගන්න පුලුවන් පැරණි කඩදොර විහාරය හා කොත්මලේ අවට ඇති තවත් තැන් කීපයක් බලන්න යන්න හිතුවා. මීට වසර ගනනකට කලින් කඩදොර විහාරය විතරක් බලන්න නම් ගිහින් තිබුනා.. ඉතින් අද උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක කිරිබත්ගොඩට ඇවිත් ගම්පොල පැත්තට යන බස් එකක් එනකන් හිටියා. උදේ 5.40 ට ආව...
  6. PASAN147

    Port City Colombo | කොළඹ වරාය නගරය | Beach Park

    මේ Port City එක මුලින්ම මහජනයාට විවෘත කල 2022 ජනවාරි මාසයෙත්, ඊට පසු වසරකත්, එහි Beach Park විවෘත කල දිනයට පසුදා 2023-07-16 දින වශයෙන් 3 පාරක් මම මෙහෙට ගිහින් තිබුනා. මම ආස තැනක්. ඉතින් පහුගිය දවසක 4 වැනි පාරටත් ගියා. කලින් එහි Beach Park එකට ගියේ මගේ බයික් එකේ.. මේ පාර නම් පයින්ම Beach Park...
  7. PASAN147

    රුක්මණී දේවී උද්‍යානය - රාජපක්ෂ උද්‍යානය | රුක්මණී දේවී ජීවත් වූ ජයරුක් නිවස

    2026-02-26 : අද උදේ මම වැඩකට කොළඹ පිටකොටුවේ පැත්තේ ගියා, ඉතින් අද කොහෙ හරි ලග තැනකටවත් යන්න හිතාගෙන ට්‍රිප් ලිස්ට් එක බැලුවා, කලින් මිගමුවේ පැත්තේ කීපවරක්ම ගිහින් තිබුනත් ගියේ නැති, රුක්මණී දේවී උද්‍යානය ලෙසද හදුන්වන රාජපක්ෂ උද්‍යානය බලන්න යන්න හිතුනා. පිටකොටුවෙන් උදේ 9 ට පිටත් වුන මීගමුව...
  8. PASAN147

    ජාතික හැදුනුම්පත් අංකය පරීක්ෂා කරන කුඩා Software එක

    See the text again. There are 366 days for every years. 29 included
  9. PASAN147

    ජාතික හැදුනුම්පත් අංකය පරීක්ෂා කරන කුඩා Software එක

    ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) මගින් උපන් දිනය සහ ස්ත්‍රී/පුරුෂ භාවය හඳුනාගන්නා ආකාරය ඉතා සරලයි. මෙය පැරණි (අංක 9) සහ නව (අංක 12) යන හැඳුනුම්පත් දෙවර්ගයටම අදාළ වේ. මෙන්න එය සිදුවන ආකාරය: 1. උපන් වර්ෂය (Year of Birth) පැරණි හැඳුනුම්පත්: මුල් අංක දෙකෙන් උපන් වර්ෂය කියවේ. (උදා: 95...
  10. PASAN147

    උපන් ලප ගැන දැන ගමු - Sinhala Birthmark Reader

    ඔබගේ ශරීරයේ ඇති උපන් ලකුණු අනුව ඔබ ගැන සිංහලෙන් දැන ගත හැකි Software එකකි. Get it Now >>> සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම්...
  11. PASAN147

    හුම්මානය (Blow Hole)

    2025-06-21සෙනසුරාදා : මාතර බස් ටෑන්ඩ් එකේ නවත්වලා තිබ්බ තංගල්ල බස් එකට නැගලා වාඩි වුනා. (තිස්සමහාරාම..වගේ කුඩාවැල්ල හංදිය පහුකරන් යන ඕනම බස් එකක යන්න පුලුවන්) බස් එක උදේ 9.25 ට පිට වුනා. රු.120 ක ටිකට් ගත්තා කුඩාවැල්ල හංදිය නාකුළුගමුව ඉස්පිරිතාලය ලගට. විනාඩි 45 කින් පසු 10.18 ට කුඩාවැල්ල...
  12. PASAN147

    ඉංග්‍රීසි ඉගෙන ගන්න, භාවිතා කරන අයට කුඩා මෘදුකාංගයක්

    Tiyanawa Android Phone walata vitarak... Play Store eke na. apk file eka download karana. install kara ganna ona. Uda link eke tiyanawa
  13. PASAN147

    ඉංග්‍රීසි ඉගෙන ගන්න, භාවිතා කරන අයට කුඩා මෘදුකාංගයක්

    Offline තමයි වැඩකරන්නෙ.. ඉන්ටනෙට් වලට සම්භන්ධ විය යුතු නෑ කොහෙත්ම
  14. PASAN147

    ඉංග්‍රීසි ඉගෙන ගන්න, භාවිතා කරන අයට කුඩා මෘදුකාංගයක්

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට, භාවිතා කරන අයට නිතරම ඕන වෙන දෙයක් තමයි English Verb එකක Past Tense හා Past Participle Verb එක හොයා ගන්න එක. ගොඩක් Verb වල Past Tense Verb හා Past Participle Verb අගට ed යෙදුනත් එසේ නොවන Verbs ද තියනවා. (Eg: go , went, gone / cut, cut, cut /....) ඉතින් මේ Free Software එක...
  15. PASAN147

    හිත කියවන කුඩා Software එකක්

    2021 න් පස්සේ මුකුත් හැදුවේ නෑ.. දැන් ප්‍රෝග්‍රැමින් කරන්නෙන් නෑ
  16. PASAN147

    හිත කියවන කුඩා Software එකක්

    ඔව් ආපහු පොඩි විවේකයක් ලැබුනා.. පරන මතකයන් ඇවිස්සුවා.. :-D
  17. PASAN147

    හිත කියවන කුඩා Software එකක්

    මෙය මා විසින් මීට වසර ගනනාවකට පෙර (2008 වසරේ) නිර් මානය කල ශ්‍රී ලංකාවේ elakiri / Ray CD/ Aluth.com හරහා ජනප්‍රිය වූ, කුඩා සිංහල සොෆ්ට්වෙයා එකක්. වින්ඩෝස් ලැප්ටොප් වල හෝ ඩෙස්ක්ටොප් වල විතරයි රන් වෙන්නෙ.. ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ.. ෆයිල් එක ඩබල් කිලික් කලාම රන් වෙනවා. ඒ කාලේ පාසල් වල හා තාක්ෂනික...

    No contents