1. PASAN147

    කන්ද උඩරට ඩිස්නිලන්තය | Kids Play World & Bird Park

    2026-01-24 සෙනසුරාදා ::::: අද මට නිවාඩු දවසේ මේ වසරේ යන 2 වැනි සංචාරය ලෙස අහම්බෙන් යූටියුබ් වීඩියෝවකින් දැක්ක මහනුවර-මාතලේ පාරේ තියන Kids Play World නම් ළමයින්ට/වැඩිහිටියන්ට විනෝද විය හැකි කන්ද උඩරට ඩිස්නිලන්තය නමින් හදුන්වන ස්ථානය බලන්න යන්න හිතුනා. බෝහෝ දෙනා මහනුවර සිට මාතලේට යද්දි මේ ස්ථානය...
  2. PASAN147

    ගෝතම තපෝවනය - කලපළුවාව, රාජගිරිය

    ඕනම දවසක ඕන කෙනෙක්ට යන්න පුලුවන් ඕනම දවසක ඕන කෙනෙක්ට යන්න පුලුවන් ------ Post added on 1768920422 ඔව්.. අදටත් උන්වහන්සේ කොළඹ ආවම මෙහි වැඩ ඉන්නවලු ------ Post added on 1768920496
  3. PASAN147

    ගෝතම තපෝවනය - කලපළුවාව, රාජගිරිය

    2025-12-25 බ්‍රහස්පතින්දා : අද නත්තල් දවස.. ඉතින් මගේ යාලුවෙක්ගෙන් ලැබුන ආරාධනයකට, ඔහුගේ ගෙදර යන්න මම අද උදේ බයික් එකෙන් පිටත් වුනා. ඉතින් ඔහුගේ ගෙදර ඉදලා කි.මි 2 ක් දුරින් තියන මේ ගෝතම තපෝවනය පැත්තෙ යන්නත් සැලසුම් කලා. ඒ ස්ථානය ගැන ඊයේ මට මගේ මිතුරියක් මතක් කරලත් තිබුනා. ඉතින් මිතුරාගේ ගෙදර...
  4. PASAN147

    තනියෙන් ට්‍රිප් යන එක කම්මැලිද? එපාවෙනවද? එහෙම හිතනවනම් මේ ලිපිය කියවලා බලන්න.

    මමත් ඉස්සර යාලුවෝ එක්ක විතරයි ට්‍රිප් ගියෙ. එකා දෙන්න්නා බැදලා අයින් වුනා. අනිත් උන් බිසී උනා. එකෙක් එක්ක යන්න ගියාම subject වගේ කියලා ලැජ්ජාවක් මටත් තුබුනා.... කොහොමහරි පහුගිය අවුරුදු 10 ම මම කීපයක් හැර ඔක්කොම තනියම ට්‍රිප් ගියේ
  5. PASAN147

    තනියෙන් ට්‍රිප් යන එක කම්මැලිද? එපාවෙනවද? එහෙම හිතනවනම් මේ ලිපිය කියවලා බලන්න.

    තනියෙන් සංචාරයක් යද්දි ලැබෙන අත්දැකීම් හා වාසි ගැන කියන්නම්.. තනියෙන් සංචාරයක් යන්න බය හිතෙනවනම් මේක බලල බය නැති කරගෙන තනියම ට්‍රිප් එකක් යන්න කැමැත්තක් ඇතිවේවි.. 1. කාගෙන්වත් අහන්න ඕනේ නෑ, කවුරුත් එනකන් බලන් ඉන්න ඕනේ නෑ, කොහෙද යන්නේ අහන්න ඕනේ නෑ, කැමති තැනක කැමති වේලාවක ගියා. පරක්කු වෙනවා...
  6. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මමත් සිංගප්පූරුවල, තායිලන්තයේ හා මැලේසියාවේ මින් මැදුරුවල ගිහින් තියනවා.. අපිත් ඒ තත්වයට දියුනු වෙන්න ඕනා තමයි.. ඒත් එවැනි රටවල යන්න බැරි අපේ අයට මෙවැනි දේවල් අපේ රටේ සුලුවෙන් හෝ ආරම්භ වීම අගය කරනවා 🙏
  7. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මුලින්ම යාලුවෝ එක්ක විතරයි ට්‍රිප් ගියේ.. උන් එකා දෙන්නා බැදලා අයින් උනා, සමහරු බිසී උනා.. ඉතින් 2016 දි වගේ මම තනියෙන් ගාල්ල, නුවර වගේ ගිහින් බැලුවා.. ඒක මාර විදිහට හිතට දැනුනා.. නිදහසක් තිබ්බා.. ඇබ්බැහි උනා. යන්න හිතන ප්ලේස් එක ගැන කලින් හොයලා බලනවා යූටියුබ් එකේ එහෙම බලලා. ගූගල් මැප් බලන් පාර...
  8. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මෙහි මුල් එක කැලනියේ තියෙන්නෙ.. ඒක මීට වඩා ගොඩක් දියුනුයි. නුවර එකත් තව හදන් යනවා.. නුවර එන විදේශ සංචාරකයක් ඉලක්ක කරනවා විය හැකියි.. මාසකෙට දවස් 2 යි කොහෙ හරි යන්නෙ.. IT job කරන්නේ.. Work from home ------ Post added on 1768540808
  9. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මට නම් පුලුවන්.. ඕන තරම් මිනිස්සු යන්නෙ. ඈත පැතිවල අයට ඕක සාමාන්ය දෙයක් මචන්... යාපනය ඉදලා පැය 12 ට වැඩියෙන් AC නැති බස් වල මමත් ඇවිත් තියනවා.. එපා වෙන්නෙ නෑ.. මම නම් ආසම එහෙම.. ස්වාභාවික හුලං වැදි වැදි ජනේලේයක් ලග යන එක වෙනම ෆීල්න් එකක්
  10. PASAN147

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy | 2026-01-15 බදාදා 2026 වසරේ පලවෙනි සංචාරය ලෙස පසුගිය මාසයක අලුතෙන් විවෘත කල නුවර වෝටර් වල්ඩ් යන්න හිතුවා. ඉතින් අද නිවාඩු දවසක් නිසා පාන්දරම බස් අඩු වෙයි කියලා හිතලා, ගෙදරින් උදේ 5 ට 3වීල් එකක් කථා කරන් කිරිබත්ගොඩට ආවා. නුවරට යන්න බස් එකක් එනකන් හෝල්ට්...
  11. PASAN147

    ජාතික නාමල් උයනට තනියම බස් එකේ

    2025-07-05 සෙනසුරාදා උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් 5.30 කිරිබත්ගොඩ ආවා. 5.42 ට ආව කදුරුවෙල බස් එකට නැග්ගා. රු.465 ට ටිකට් ගත්තා. උදේ 9 ට දඹුල්ල හන්දිය පහු කරලා බැස්සා. එතන බස් හෝල්ට් එකේ ඉද්දි ආව ගල්කිරියාගම බස් එකට නැගලා වාඩි වුනා. නාමල් උයන හරහා යන බස් තිබ්බත් අඩුයි, ඉතින් මෙ බස් එකේ...
  12. PASAN147

    හොරගොල්ල ජාතික උද්‍යානය (හොරගොල්ල වනාන්තරය)

    Wetland park giye few years ago.. video kale na. Aphu yanna inne.
  13. PASAN147

    හොරගොල්ල ජාතික උද්‍යානය (හොරගොල්ල වනාන්තරය)

    Ow.. masekata trip 2 k wat yanawa.. Lanka vitarak neme. Danata Thailand, Malaysia, Singapore, Dubai, India gihin tiyanawa machan
  14. PASAN147

    හොරගොල්ල ජාතික උද්‍යානය (හොරගොල්ල වනාන්තරය)

    2025-11-09 ඉරිදා :::: අද බයික් ටුවර් එකක් යන්න හිතුනා.. ඉතින් ගොඩාක්ම දුර නැති ගෙදර ඉදලා කි.මි 35 ක් විතර දුරකින් තියන ලංකාවේ කුඩාම වන උද්‍යානය වන "හොරගොල්ල ජාතික උද්යානය" බලන්න ගියා. මිට වසර ගනනාවකට කලිනුත් මෙහෙ ගිහින් තිබුනා බස් එකේ ගිහින්..(බස් එකේ යන විදිහ පහල දාන්නම්) ඉතින් උදේ 7.30 ට විතර...
  15. PASAN147

    වෝටර් වර්ල්ඩ් කැලණිය | Water World Kelaniya

    2025-12-13 සෙනසුරාදා :::: අද මට නිවාඩු දවසේ කොහෙ හරි ලග තැනකට යන්න හිතුනා. මේ දවස් වල ඈත ට්‍රිප් යන්නත් බෑ පහුගිය සතිවල අතිවූ ආපදා තත්වය නිසා.. ඉතින් මට ගෙදර ඉදලා කි.මි 4.5 ක් දුරින් තියන වෝටර් වර්ල්ඩ් බලන්න යන්න හිතුනා. මීට කලින් කීප වරක් මෙහෙ ගිහින් තිබ්බත්. රිව සෆාරි (River Safari) එක විවෘත...

    No contents