1. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    Ow Ray CD, Elakiri th mewa damma.. Oya kiuwa de hariyatama hari.. mamath year 2004 AL karana kale idala Programing patan gatte.. Eth mata eken idiriyata yanna awsthawak labunema na... Programming side wala Job set uneth na... Mewage hobby ekak vidihata Podi podi software haduwa.. antimata...
  2. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    හදවතින්ම ස්තූතියි සහෝදරයා :love: (y)🙏
  3. PASAN147

    ගජමන් නෝනා කිවිදිය විසූ නිවස (ගජමන් වලව්ව)

    Agree. ඔව් බං.. මාසෙකට ට්‍රිප් 2 ක් වත් යනවා කොහේ හරි
  4. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    එම රාජ්ය බැංකුව මගේ Postal Code Software එක භාවිතා කලා… මට මතක විදිහට 2008-10 අතර කාලයේ. ඔබ කෙසේ කිව්වත් ඒ බැංකුවේ එක භාවිතා කලා. *එහි යම් Update කිරීම් පවා (Postal Code missing) බැංකුවෙන් මාව සම්භන්ධ කර ඉල්ලුවා (ඔවුන්ට විශ්වාස නිසානෙ) මම දැන් ප්‍රොග්‍රැමින් කරන්නෙ නෑ. Visual Basic 6 හැර වෙන...
  5. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    ඔබේ අදහස් දැක්වීම අගය කරනවා... වත්මන් ලෝකයේ සිදුවන දේවල් නිසා එහෙම හිතන එක සාධාරණයි... අනික ඔබ 2025 - Elakiri ට join උන කෙනෙක් නිසා ඔහොම හිතන එක කොහොමත් හරි... මම 2006 Join උනේ.. මම මේවා 2006 ඉදලා හදන් ආපු සොෆ්ට්වෙයා... ඒ කාලේ අය මේවා ගැන දන්නවා. මේකෙ උඩ කොමෙන්ට් බැලුවම ඒබව තේරෙයි. ලංකාවේ...
  6. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    Ow good idea k. New kenek balanna.. mama 2021 n passe Programming walin ain wela inne :cry:
  7. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    තැනක් නෑ දැන්.. ස්මාට් ෆොන්/ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ආවම, වින්ඩොස් සොෆ්ට්වෙයා භාවිතය අඩු උනා.. දැන් AI නිසා.. Old is Gold කියලා දැම්මා :-D මගේ වයස දැන් 41 ක්.. 1985 ඉපදුනේ ------ Post added on 1771318585 Matat ada hari sathudui.. awurudu ganak gihinut mage nirmana use karapu keepa denek hari...
  8. PASAN147

    අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

    2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග...
  9. PASAN147

    වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය

    අද උදේ 5 ට ගෙදරින් ඇවිත්,කඩවතට ඇවිත්, හයිවේ බස් එකක මාතරට ඇවිත් මුලින්ම මිරිස්ස කොකනට් ට්‍රී හිල්ස් බලන්න ගියා. ඒ ගැන විස්තරය මීට කලින් පෝස්ටුවේ තියනවා. ඉතින් ඒ ගමන නිමා කරලා උදේ උදේ 11 ට මාතර බස්ටැන්ඩ් බැස්සා. අංක 349 මාතර-කැකනදුර , වෙහෙරහේන හරහා යන බස් එකක නැගලා වාඩි උනා. රු.45 ටිකට් ගත්තා...
  10. PASAN147

    ගජමන් නෝනා කිවිදිය විසූ නිවස (ගජමන් වලව්ව)

    පසු ගිය 2026-02-11 වැනිදා මම මාතර පැත්තේ සංචාරය කරද්දී ගජමන් නෝනා විසූ නිවස නැත්නම් ගජමන් වළව්ව බලන්න යන්නත් ගියා. මාතර ටවුමේ ඉදලා, කාගෙන්වත් අහන්නේ නැතුව මගේ ගමන් සගයා වෙන ෆොන් එකේ ගූගල් මැප් එක දාගෙන පයින්ම ගියා.. කෙටි පාරවල් වල ගිහින්. කි.මි 2 ක ආසන්න දුරක් පයින් ගිහින්, හරියටම විනාඩි 20 කින්...
  11. PASAN147

    කොකනට් ට්‍රී හිල්ස් - Coconut Tree Hill

    2026-02-11 බදාදා : අද කොහෙ හරි යන්න හිතුනා. ඉතින් දැන් Work from Home (IT) වැඩ කරන නිසා, නිදහසත් තියනවා...ඉතින් මම ආස කරන නගරයක් වන මාතර පැත්තේ තියන ස්ථාන කීපයකට යන්න හිතුනා..ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකේ 5.45 ට කිරිබත්ගොඩ ඇවිත්, පාර පැනලා හෝල්ට් ඉද්දි ආව බස් එකේ ගිහින් උදේ 6 ට කඩවත...
  12. PASAN147

    මාඉඹුල කන්ද පුරාණ ගල්ලෙන් විහාරය

    2025-08-09 සෙනසුරාදා : අද නිවාඩු දවසේ කොහෙ හරි යන්න හිතුනා. කලින් සැලසුමක් තිබුනේ නෑ. ඉතින් මගේ ට්‍රිප් ලිස්ට් එක බලලා, කලින් ගිහින් තිබුනෙත් නැති ගෙදර ඉදලා පැය 2 ක් ඇතුලත යන්න පුලුවන් මේ පන්සල තෝරා ගත්තා. උදේ 7.30 ට විතර ගෙදරින් පිටවෙලා බස් එකක කිරිබත්ගොඩ ඇවිත්, නිට්ට්ඹුව බස් එකක නැග්ගා. රු.130...
  13. PASAN147

    COLOMBO WAX MUSEUM - කොළඹ ඉටි රූ කෞතුකාගාරය

    Pitara rata ewa wage nam na thamai. Meke quality hodai.. samahar ewa nam tikak awul wageth hithenawa.. Gananam wadi tamai
  14. PASAN147

    COLOMBO WAX MUSEUM - කොළඹ ඉටි රූ කෞතුකාගාරය

    පහුගිය ජනවාරි 29 වැනිදා විවෘත කල කොළඹ ඉටි රූ කෞතුකාගාරය (COLOMBO WAX MUSEUM) බලන්න ගියා.. මේ වගේ මීට කලින් පෝට් සිටි, නෙළුම් කුළුන ආදී ඒවා විවෘත කල සැනින් ගියා. ඉතින් උදේ බස් එකේ කිරිබත්ගොඩට ඇවිත් 154 කිරිබත්ගොඩ-අගුලාන බස් එකට නැගලා වාඩි උනා. රු.90 ක ටිකට් ගත්තා කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකෙඩ් ලගට...
  15. PASAN147

    කන්ද උඩරට ඩිස්නිලන්තය | Kids Play World & Bird Park

    ඔව් ඇත්ත.. :lol: හරිම හෙමින් කොට කොට යන්නෙ. තමන්ගේ වාහනවල යන අයත් ටාගට් කරලා එහෙම දැම්මෙ මචං
  16. PASAN147

    කන්ද උඩරට ඩිස්නිලන්තය | Kids Play World & Bird Park

    ඒක මගේ ටයිටල් එකක් නෙමේ Kids Play World ලාගේ සෝසල් මීඩියා , වෙබ් සයිට් වල එයාලා දාන ටැග් එක..

    No contents