චී ලාංකීය අබිමානය


Trueඅපෝ කාටුන් වලට සමාන කරන්න එපා බන් මේ ජරාවල්. ඉස්සර බලපන් Tintin වගේ කාටුන් එකකින් ළමයි කොච්චර දේවල් ඉගෙන ගත්තද? දේශපාලනය, රටවල් ගැන, තාක්ෂනය ගැන. මේ මොනාද මේ?
ow ehema wenna puluwnlyca demalage game ekk meeka, nattn geo political game ekak, dan godak channels vala yanne harima sexual cheap magul. Ekko katha liyana unge dan thiyena trend eka meeka. Ape harak tikath ithin balanawane. Kochchara wal booru katha unath me paara swarnavahini thama awards tika ganne balapanko
Dont have a TVඉදලා ඉදලා නිකමට TV එක දැම්මා සංසාරේ එපා උනා බන්. මොනාද බන් මේ යන නාට්ටි. අර කුරුල්ලෝ කියයි මේ කුරුල්ලෝ කියයි. පවුල් වල මරාගන්නවා, ගෑනු පිට යනවා, කොල්ලෝ ටීචර් ලට ගහන්න යනවා. ඇහැට දැකල නැති නළුවෝ ගොන් ජෝක් දදා ඉන්නවා. මොකද බන් මේ කරුමේ? එකම ස්ක්‍රිප්ට් එක කරකවා කරකවා පෙන්නනවා. කිසිම විවිධත්වයක් නෑ.
යකෝ අපි පොඩි කාලේ කොච්චර නිර්මානාත්මක කතා තිබ්බද. Technology කිසි දෙයක් නැතුව. මනෝකාය, සෝමපුර වීරයෝ, බවත්‍රා, දෙයියෝ සාක්කි, යස් බොස්. පට්ට ඒවා තිබ්බේ.
මොනාද යකෝ මේ දැන් තියන ලබ්බවල්. මේවා තහනම් කරන්න බැරිද? ළමයිගේ මොළ ඉවරයි.
thama TV balanawada ban.mama nam TV balilla nawaththala awrudu 10-15k wenawa.Youtube eke NEWS nam balanawa channel 2-3ka sirasa,swarnawahini,siyatha wage ewage.ඉදලා ඉදලා නිකමට TV එක දැම්මා සංසාරේ එපා උනා බන්. මොනාද බන් මේ යන නාට්ටි. අර කුරුල්ලෝ කියයි මේ කුරුල්ලෝ කියයි. පවුල් වල මරාගන්නවා, ගෑනු පිට යනවා, කොල්ලෝ ටීචර් ලට ගහන්න යනවා. ඇහැට දැකල නැති නළුවෝ ගොන් ජෝක් දදා ඉන්නවා. මොකද බන් මේ කරුමේ? එකම ස්ක්‍රිප්ට් එක කරකවා කරකවා පෙන්නනවා. කිසිම විවිධත්වයක් නෑ.
යකෝ අපි පොඩි කාලේ කොච්චර නිර්මානාත්මක කතා තිබ්බද. Technology කිසි දෙයක් නැතුව. මනෝකාය, සෝමපුර වීරයෝ, බවත්‍රා, දෙයියෝ සාක්කි, යස් බොස්. පට්ට ඒවා තිබ්බේ.
මොනාද යකෝ මේ දැන් තියන ලබ්බවල්. මේවා තහනම් කරන්න බැරිද? ළමයිගේ මොළ ඉවරයි.
pages block karanawa. owa share karana un friend list eke innawanan unfollow karanawa. not interested danawa. feed ekata apahu enne naටීවී එක විතරක් බැලුවෙ නෑ කියල ඔව්වයින් බේරෙන්න නෑ බන්. එෆ්බී එකේ ඔව්වයෙ වීඩියෝ ක්ලිප් ශෙයාර් වෙනවනෙ. එතකොට ඉතින් එෆ්බී හිටියත් ඔව්වා පේන්න ගන්නවා. එෆ්බී එකෙනුත් අයින් වෙන්න ඕන මම නම් කියම්නෙ. යූටියුබ් එකේ නම් ලොකේශන් මාරු කරලා උන්ගෙ චැනල් ඉග්නෝ කලාම බේරිලා ඉන්න පුලුවන්. එෆ්බී එකේ එහෙම ලේසියෙන් බේරෙන්න බෑ.

@emoji diaries dakkane man boruda kiwwe?ටෙලි නාට්ටි හදන්නේ මොලේ අඩු 3rd class සෙට් එකට බන් ..
ITN එකේ ටිකක් හොඳ ඒවා යනවා ..
වෙන බලන්න දෙයක් නෑ බන් ..
me magule inne ara nadagamkarayo eke hitapu set ekamai neda
