ආධුනික උත්සාහයක්. උඹලගෙ අදහස් අගේ කරමි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    ඔව් මචං අඩුපාඩු තියනවා සෑහෙන්න. ටික ටික ඉගනගන්නවා


    මගෙත් ප්‍රධානම හොබී එක
    ------ Post added on Dec 15, 2024 at 8:17 PM


    කලර් ග්‍රෙඩින් ඉගනගන්න ඔ්න මචං.
    ------ Post added on Dec 15, 2024 at 8:18 PM
    ලස්සනයි. අර කාක්කො කෑ ගහන එක එළුවො කෑ ගහන එක පට්ට natural relaxation එකක් දෙනවා. cinematography ටිකක් ඉගෙනගෙන After Effects එහෙම කරලා හොඳ content ටිකක් හැදුව නම් හරි. 😍
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    Wow bro shots are cinematic af I love it.

    And I have to mention, as I can see shots can be more stabilized. Personally I have motion sickness so I got some irritation.
    ස්තූතියි මචං. ශේක් එක හදාගන්න ඔ්න. ගොඩක් සූම් ඒවගෙ තමා කේස් එක තියෙන්නෙ. හෑන්ඩ්හෙල්ඩ් නිසා චුට්ටක් එහෙ මෙහ වෙච්චි ගමන් සූම් ෂොට්ස් වල ලොකු ශේක් එකක් එනවා. ස්ටෙඩි විදිහට ගන්න හුරුවෙන්න ඔ්න

    ලස්සනයි. අර කාක්කො කෑ ගහන එක එළුවො කෑ ගහන එක පට්ට natural relaxation එකක් දෙනවා. cinematography ටිකක් ඉගෙනගෙන After Effects එහෙම කරලා හොඳ content ටිකක් හැදුව නම් හරි. 😍
    තෑන්ක්ස් මචං
    ------ Post added on Dec 15, 2024 at 9:02 PM

    ෂොට් එකක් ගහන ගමන් රෑට බලන්නම් මචන්.
    එල එල මචං. බලලා අමතක නොකර අදහසක් දීපං හොඳේ
    ------ Post added on Dec 15, 2024 at 9:03 PM

    ara hellena gathiya poddak ahata amarui.shots tika maru.good luck :love:
    ඒක හදාගන්න ඔ්න මචං. ස්තූතියි
    ------ Post added on Dec 15, 2024 at 9:04 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Color Grading & Stabilization improve කරන්න පුලුවන්නන් මරු මචන්. ශොට්ස් ටික මරු.
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    Natural colours walinms karalaa thiyenawa. Ela.

    Ex, travel with chathuta use saturated not natural colours. Unrealistic
    තැන්කූ මචං

    පට්ට මචං. තව එකක් කරමු...
    ස්තූතියි මචං. හොබී එක... බලමු ඉස්සරහට තව ඉම්පෘමන්ට් එක්ක යන්න
    ------ Post added on Dec 16, 2024 at 8:51 AM

    Color Grading & Stabilization improve කරන්න පුලුවන්නන් මරු මචන්. ශොට්ස් ටික මරු.
    ඔව් මචං ඒව ඉගනගන්න ඔ්න. සූම් කරලා ස්ටෙඩි තියාගන්න හුරු වෙන්න ඔ්න හෑන්ඩ් හෙල්ඩ්. මොනොපොඩ් ට්‍රයිපොඩ් උස්සං යන එක හෙනම කරදර වැඩ.
    ------ Post added on Dec 16, 2024 at 8:52 AM

    nice work bro congratulations 👏 :-)
    Thanks brother
    ------ Post added on Dec 16, 2024 at 8:53 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඔව් මචං ඒව ඉගනගන්න ඔ්න. සූම් කරලා ස්ටෙඩි තියාගන්න හුරු වෙන්න ඔ්න හෑන්ඩ් හෙල්ඩ්. මොනොපොඩ් ට්‍රයිපොඩ් උස්සං යන එක හෙනම කරදර වැඩ.
    සල්ලි තියෙනවනන් හොඳම වැඩේ DJI Osmo Pocket එකක් ගන්න එක
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    සල්ලි තියෙනවනන් හොඳම වැඩේ DJI Osmo Pocket එකක් ගන්න එක
    ඒකෙ මචං සූම් මදි. ක්ලොසප්ස් ගන්න බැහැ වයිල්ඩ් ලයිෆ් එහෙම. මං ගාව Insta 360 X4 එකකුත් තියනවා තව goPro ඒකකුත් තියනවා. නමුත් මේ වගේ වැඩ වලට ඒව හරියන්නෙ නැහැ. මේකට පාවිච්චි කරේ Sony FDR Ax-43 එකක්. මේකෙ බිල්ට් ඉන් මිකැනිකල් ගිම්බල් එකක් තියනවා. හැබැයි ගොඩක් සූම් කලාම අතේ චූටි ෂේක් එකකට ඈන්ගල් එකේ ලොකු ශේක් එකක් වෙනවා. ඒකයි ඔය පොඩි හෙලවිල්ලක් තියෙන්නෙ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    නම එහෙම දාන්න එපා, black fade out එක්ක වගේ නම දාන්න, අනිත් ටික
    සුපිරී!! මොකක්ද කැම් එක මචං
    ඔව් මචං තාම දන්නැද්ද ඩාං වෙනව ඩූං වෙනව
    කැමරාව මචං Sony FDR AX43a