Questions එළකිරියේ ඉන්න මාලිමා විරෝදී ගහනයේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,155
    4,149
    113
    එළකිරියේ (+ FB + Derana + Hiru ) ඉන්න මාලිමා විරෝදී ගහනයේ හැටියට මුන් ශ්‍රී ලන්කන් රෙකෝඩ් එකක් තියල චන්දෙ දිනලා 2/3 ගත්තේ කොහොමද කියල මට සැකයි බන්
    ඒකත් බොරුවක්ද
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,009
    113
    බ්‍රෝ.. ඔයා හිතන්න එපා ඔය දුන්නු වරම මාළිමා කාරයෝ දුන්නා කියලා.. උන්ට කොහොමත් 3% තමා.. මේ රට කොතනින් හරි හදන්න ඕනේ.. සර්ව සාධාරණ රටක් වෙනුවෙන් තමා ඔය ජන බලය දුන්නේ ඕකුන්ට... මුන් දැන් හැසිරෙන්නේ හරියට පොහොට්ටු ටයිප්ම තමා... ගෝඨා ට වෙච්ච එකේ අනිත් එක තමා කැරි ලපයට වෙන්නෙත්..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එලකිරියේ 2.50% ඉන්නව.. උන් ටික දවස පුරා ත්‍රෙඩ් දානව.. එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මම රොත්ත පිටිං දුවං ඇවිල්ල බම්ප් කරනව.. කැරිම සහෝදර ප්‍රේමයක් ඒක නං :ROFLMAO: නීතී විශාරද නාමල් රජ කරන්න නේ මේ ඔක්කෝම 🤭
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    IMG_6842.jpeg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    original jeppo laksa 5 denna athi. anik okkoma baiyo and toiyo dunne mun wadak karai kiyala
    දැන් මුකුත් කරන්නත් කලින් චන්දේ දුන්න බයියෝ සහ ටොයියෝ තරහා කරගන්න යන්නේ රන්වලයා හුරතල් කරලා...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    dSFuGV4.gif
    එකාට ෆේක් 05ක් 10ක් විතර තියනවා... ගෙවන ගානට ගොරක දඩමස් කරන තරක දානවා...
    මතයක් හදන්න වෙහෙසෙනවා එච්චරයි...
    මහ පොළොවෙ යථාරතය වෙනස් ආයිබෝං...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    IMG_6843.jpeg


    dSFuGV4.gif
    එකාට ෆේක් 05ක් 10ක් විතර තියනවා... ගෙවන ගානට ගොරක දඩමස් කරන තරක දානවා...
    මතයක් හදන්න වෙහෙසෙනවා එච්චරයි...
    මහ පොළොවෙ යථාරතය වෙනස් ආයිබෝං...
    Uba wage nemai gon biyo anith un uka uda dagena Gota uka dila dan AKD uka denna na meka inna un ,higana nugath godaya 🤪
    ------ Post added on Dec 13, 2024 at 9:59 AM
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,155
    4,149
    113
    කැරි ලපය
    ඔච්චර වයිරනම් දුන්නේ ඇයි බන් උබ

    Anathai


    original jeppo laksa 5 denna athi. anik okkoma baiyo and toiyo dunne mun wadak karai kiyala
    ඉතින් බයියෝන්ට ටෝයියෝන්ට නායකයෝ නැද්ද වැඩ කරන්න පුළුවන් ?

    The Chairman

    ------ Post added on Dec 13, 2024 at 10:14 AM
     
    • Like
    Reactions: Cypress

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    ඒකනේ බන් 🤭 අඩනවා අඩනවා ඉවරයක් නෑ, බැරි වෙලාවත් මහබැංකු සීයා කූරියා ගැහුවොත් පොරගේ චිතකයට පනින්න තමයි වෙන්නේ කට්ටියටම :(
    Mata hithaganna bari puduma set ekak inna eka elakiri eke ranilta kade yana

    dSFuGV4.gif
    එකාට ෆේක් 05ක් 10ක් විතර තියනවා... ගෙවන ගානට ගොරක දඩමස් කරන තරක දානවා...
    මතයක් හදන්න වෙහෙසෙනවා එච්චරයි...
    මහ පොළොවෙ යථාරතය වෙනස් ආයිබෝං...
    Meka nam aththa wage
    ------ Post added on Dec 13, 2024 at 12:16 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම නම් දුන්නෙ නැ..එ ලංකාවට එන්න නිවාඩු ගන්න බැරි උන නිසා,, නමුත් මගෙ අම්මලා තාත්තලා දුන්නා මාලිමාවට...මම ආවා නම් මමත් දෙනවා,,,එත්,, ''එත්"" කියන වචනය සිංහල බාශාවෙ වගෙම ඔනිම එ අර්තය එන බාශවක "එත්"" වචනය පාවිච්ච් කලාට පසුව පෙර පැවසු සියල්ලම වලංගු නැති වෙනවා,,,මටත් කියන්න තියේන්නෙ "එත්" තමා
     
    • Like
    Reactions: sahan50

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොන්න සීයට දවසේ පඩියට වැඩ කරද්දී ඔහොම තමා. සමහරවිට ඕකුන් දීලා ඇත්තෙත් මාලිමාවට වෙන්න ඇති.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පොන්න සීයට දවසේ පඩියට වැඩ කරද්දී ඔහොම තමා. සමහරවිට ඕකුන් දීලා ඇත්තෙත් මාලිමාවට වෙන්න ඇති.
    සීයට පොන්න සීයා කිව්වට සීයාගෙ වැඩ හොදයි,,,,ගු හතෙ නාගත්තත් මිනිස්සුන්ගෙ හුස්ම පාරෙ පොලිම් වල යන්න ඉඩ තිබ්බෙ නැ,,,පොර ෆෙල්,, පිලිගන්නවා,,,එ පොර බොරු කියන්න දන්නෙ නැ..අමු ඇත්ත කියලා හැමදාම පරදිනවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සීයට පොන්න සීයා කිව්වට සීයාගෙ වැඩ හොදයි,,,,ගු හතෙ නාගත්තත් මිනිස්සුන්ගෙ හුස්ම පාරෙ පොලිම් වල යන්න ඉඩ තිබ්බෙ නැ,,,පොර ෆෙල්,, පිලිගන්නවා,,,එ පොර බොරු කියන්න දන්නෙ නැ..අමු ඇත්ත කියලා හැමදාම පරදිනවා
    සීයාගේ වැඩ ගැන අපි දන්නේ අවරුදු 40ක ඉදලා. ලෝකෙට පේන්න එක විදියක් ඇතුලෙන් කරපු අහස පොලව නුහුලන අපරාධ. මේ රට මෙහෙම විනාස වෙන්න ප්‍රධාන හේතුවක් ඔය පරය. රටේ කරුමෙට ඉපදිච්ච පිසාචයෙක්
     
    • Like
    • Haha
    Reactions: waca and Lejayange

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සීයාගේ වැඩ ගැන අපි දන්නේ අවරුදු 40ක ඉදලා. ලෝකෙට පේන්න එක විදියක් ඇතුලෙන් කරපු අහස පොලව නුහුලන අපරාධ. මේ රට මෙහෙම විනාස වෙන්න ප්‍රධාන හේතුවක් ඔය පරය. රටේ කරුමෙට ඉපදිච්ච පිසාචයෙක්
    වතාවක් කිව්වා ආයේ පොයවල් තුනකින් කතා කරමු කියලා,,,,මම වචන නාස්ති කරන්නෙ නැ බන්,,හොද එකානෙ අපි පොයවල් තුනක් ඉමු...අවුරුදු 40 ගැන කිවම මතක් උනෙ මට එතකොට අවුරුදු 7 යි..දැන් 47..ලංකාවෙ හැටියට නාකියෙක්...එත් තාම මෙතන තියෙනවා මගෙ රට ගැන හැගිම යුරොපෙ උන්නට....පුතා අපි තව පොයවල් තුනකින් කතාකරමු🫠
     
    • Like
    Reactions: Silly point