මම උදේ නැගිටනකොට අපේ බල්ලා ගෙදර මිදුලේ සිමෙන්ති පොලවේ වැතිරිලා හිටියේ ගස් නාම්බෙක් වගේ මඩ නාගෙන, ඒ විතරක් නම් මදැයි යකෝ උගේ කටේ හිරවෙලා හිටියේ හාවෙක්..
හාවාගේ ඇගේ ලේ වත් තුවාල සළකුණක්වත් තිබ්බේ නැත්තේ ඇත්තටම දේවකරුණාවට.. උගේ ඇගේ තිබ්බෙ මඩ විතරයි..
" යකඩෝ මේ එහා ගෙදර පොඩි නසරාණියෝ ටික හුරතලේට හදන...