මචෝ මං ලග බයික් 2ක් තියෙනවා. එකක් Suzuki GN125 Japan එකක්. අනිත් එක Hero dawn 2014 එකක්. මං වැඩට යන්නේ බයික් එකේ. පෙට්‍රල් හොදට කරන හින්ද Hero එකේ තමයි වැඩට යන්නේ. එත් හැමදාම Hero එකේ යනකොට මගේ කොන්ද රිදෙනවා බන් හොදටම. නමුත් GN125 එකේ යනකොට කිසිම අව්ලක් නැ. මට හිතෙනවා Hero එකේ shocks තදයි වගේ...