බජට් එක කීයද එක අනුව තමා තීරනය කරන්න වෙන්නේ . වැගන් r , hastler මිල පොඩ්ඩක් වැඩිවෙයි . 2014 brand new wagon r 2985 වෙනවා 2015 2016 මීට වඩා වැඩියි. hustler g , x 29 - 30 අතර ජ style නම් 33 විතර වෙනවා මේවත් එක්ක බැලුවම spacia එක හොදයි ගොඩක් වෙලාවට ඒවගේ prices nego සාමාන්‍යයෙන් 28 - 30 අතර ගානකට යන්නේ custome එක මීට වඩා ගණන් .
ඕන වුනොත් කියන්න වාහන තියෙනවා මේ මිල ගණන් වලට .
picup එකත් එක්ක බැලුවොත් වැගොන් r , hustler නම් top rank , ස්පෙසියා එක පොඩ්ඩක් පිකප් අඩුයි.