1. Rangoo

    රජයේ දෙපාර්තමේන්තුවල වැඩ කරන කොන්තත් ස්තිර නොවන කෙනෙකුගේ පඩිය කියද

    රජයේ දෙපාර්තමේන්තුවල වැඩ කරන කොන්තත් ස්තිර නොවන කෙනෙකුගේ පඩිය කියද
  2. Rangoo

    phone ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේක ගැන

    සැම්සුන් core prime පෝන් එකක් තියෙනවා එකේ පවර් බටන් එක ඇතුලත එබිලා ඔන් කරන්න බැ මේ වීඩියෝ එකේ විදියට කරා එත් හරි යන්නේ නැනේ මේ වීඩියෝ ඇත්තද කඩේකට දීලා හදන්න කලින් ඇතුලේ තියෙන data ටික ගන්න බැරිද ?:rolleyes2::unsure:
  3. Rangoo

    table වලට අලවන පොමිකා එක වගේ මේ ඇලවෙන කොළ ගන්න තියෙන්නේ කොහෙද

    table වලට අලවන පොමිකා එක වගේ මේ ඇලවෙන කොළ ගන්න තියෙන්නේ කොහෙද හෝමාගම මහරගම කොට්ටාව අවට
  4. Rangoo

    ad free වෙබ් site මොනවද

    ගෙවල් විකුනන්න free දාන්න පුළුවන් වෙබ් සයිට් මොනවද ? lankapropertyweb , hit ad දැන් මේ දෙකේ free දාන්න බැ නේද සල්ලි ඉල්ලනවා
  5. Rangoo

    data ලිම්ට් කරත් හොරාට update වෙනවා windows 10 deta ඉවර වෙනවා මාසේ යන්නත් කලින්

    data ලිම්ට් කරත් හොරාට update වෙනවා windows 10 deta ඉවර වෙනවා මාසේ ගෙවෙන්නත් කලින් මේක හරියට update වෙන එක නතර කර ගන්නේ කොහොමද ? මීටර් කනෙක්ෂන් දාලා තියෙද්දිත් හොරට update වෙනවා :(
  6. Rangoo

    අලුතෙන් ගෑස් ලිපක් ගනිද්දී මොනවද සැලකිලිමත් වියයුතු කරුණු 2 burner gas cooker

    මන් අලුතෙන් ලිට්රෝ එකන් රෙකමන්ඩ් කරන ගැස් හෝස් එකයි රේගුලේටරෙයි ගත්තා :yes: දැන් හොද ගැස් ලිපක් ගන්න ඕනේ මොනවද මලකඩ නොකන සේෆ්ටි හොද ,විදුරු නොවෙන, කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, හොද බැන්ඩ්ස් සහ ගන්න තැනක් කියන්න පිටකොටුවේ බලනවනම් කොහෙන්ද ගන්න හොද ප්ලේස් විශේෂයෙන් ගනිද්දී සැලකිලිමත් වියයුතු...
  7. Rangoo

    පොපෙන් පාමාණය ගහලා එන ගෑස් නැනේ ගන්න කොහෙවත්

    ඔයාලා පොපෙන් කොපමණ තියනවද කියලා ගහලා එන ලිට්රෝ සිලින්දරේ පාවිච්චි කරනවද එක අවුලක් නැද්ද? ගෙදර තිබුණු පරණ එක ඉවරයි ගන්න තැනක් නැ ගොඩගම අවට:oo: පොලින් වල ඉන්න වෙලාවකුත් නැ:(
  8. Rangoo

    Petrol 92 clear (ජරාව සුද්ද වෙන්න )වෙන්න ෂෙඩ් වල ගන්න ජාති මොනවද

    මගේ කාර් එකට 95 ගැහුවේ දැන් තෙල් ගණන් නිසා 92 ගහන්න බැලුවේ මට කෙනෙක් කිව්වා කිව්ව එක තේරුනේ නැ මොකද්ද ශේල්ටෝන් , පොටෝන් ද මොනවද කිව්වා දාලා 92 ගහන්න කිව්වා මට ඇහිච්ච විදිය ශේල්ටෝන් , පොටෝන් ද මොකද්ද මේ වචන දෙක ?සහ මේවා ගැන දන්න කෙනෙක් පැහැදිලි කරනවද ?
  9. Rangoo

    MS Office active කර ගන්න වයිරස් නැති අක්ටිවෙටර් හරි මොකක් හරි කියලා දෙන්නකෝ

    MS OFFICE 2016 active කර ගන්න වයිරස් නැති අක්ටිවෙටර් හරි මොකක් හරි කියලා දෙන්නකෝ youtube එකෙන් බලලා kms අක්ටීවෙටර් දැම්ම වයිරස් නේ ඒවායේ :(
  10. Rangoo

    windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද

    hp එකක් ගත්තා 143කට hp250g8 i3 ssd තියන එකක්ම ගත්තා ඕගොල්ලෝ කියපු හින්ද පළවෙනියට බැටරිය පැය කියක් චාජ් කරන්න ඕනෙද මචන් ?:unsure: windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද ?තව මොනවද windows10 වල auto update වෙන ඒවා තියෙන්නේ? data කැපෙන:(:unsure: Processor Intel 11th Gen Core i3 - 1115G7...
  11. Rangoo

    ගන්න හොද ලැප්ටොප් එකක් කියන්න

    ගන්න හොද ලැප්ටොප් කියන්කෝ මගේ බජට් එක rs .130,000 මට ඕනේ මේ වැඩ ටික කරගන්න web browsing,social media, MS.Office , ෆිල්ම් බලන්න ඔය වගේ වැඩ ටික කරගන්න මම දැනට බැලුවේ අබාන්ස් එකේ මේක ගන්න https://buyabans.com/laptops/hp/hpnotebookintel-i311th-gengb-ram1-tb-hdd156-fhdwin10mso මගේ බජට් එකට හරියන...
  12. Rangoo

    DMT Narahenpita car park එකක් තියේද

    car එක නවත්තන්න පාකින් තියෙන්නේ කොහෙද?
  13. Rangoo

    වාහනයේ පොතේ ඇඩ්රස් එක වෙනස් කරපු අය ඉන්නවද

    මගේ වාහනයේ පොත සහ අදායම් බලපත්තයේ ලිපිනය වෙනස් කරගන්න ඕනේ මන් වාහනය ගන්න කොට හිටිය ගෙදර ලිපිනය තියන්නේ පොතේ සහ අදායම් බලපත්තයේ දැන් ඉන්න අලුත් ගෙදර ලිපිනයට හරව ගන්න ඕනේ මෙහෙම ලිපිනය මාරු කරපු අය ඉන්නවද නැවත මුදල් ගෙවන්න වෙනවද පොඩ්ඩක් කියන්නකෝ මචන්ලා
  14. Rangoo

    ඇස් වාට්ටුව ලග car parking

    මචන් කොලබ ඇස් වාට්ටුවට යනවනම් car එක පාර්ක් කර ගන්න තැනක් තියෙනවද? safe තැනක් කිට්ටුව ඇස් වාට්ටුව ඇතුලේ පාර්ක් කරන්න දෙන්නේ නැ නේද
  15. Rangoo

    sporting times jobs

    ස්පෝර්ටිං ටයිම්ස් එකේ it technician ජොබ්ස් කරපු අය ඉන්නවද? මොනවද එක්ස්පිරියන්ස්?වැඩ කරන්න ලේසි තැනක්ද?වලි කෙස් එහෙම නැද්ද එක අවුල් එහෙම තියෙනවද ?සැලරි එහෙම අවුලක් නැද්ද?ශිෆ්ට් සෙට් වෙන්නේ මොන ටයිම් වලද? විස්තර දන්න අය ඉන්නවනම් කියන්න
  16. Rangoo

    නාවල බත්රුම් කොමඩ් එකේ ප්ලාස්ටික් පියන් (seat cover )ගන්න කඩයක් දන්නවද

    කොමඩ් එකේ පියන් ඉක්මනට සවුත්තු වෙනවා දාලා අවුරුද්දක් ඇති සුදු පාට සෙට් ගත්තේ boxtype නාවලින් ඔක්කොම 23 ගියා ඒ දවස් වල ගත්ත කඩේ පියන් නැ:rolleyes2: කියනවා කොමඩ් ගෙන්වන කම්පනියෙන් රටින් ගෙන්නලා දෙන්නම් කිව්වා ඩොලර් එකේ වැඩිවීමත් එක්ක පියනක් 5000:shocked: කට එහා ගානක් යනවලු ගේන්නත් කාලයක් යනවලු...
  17. Rangoo

    බස් වල

    බස් එකේ යන්න ගමනක් තියෙනවා බස් වල වැක්සින් කාඩ් එක බලනවද වැක්සින් කරලද කියලා
  18. Rangoo

    Pfizer Astrazeneca වැක්සින් ගහන තැන් මොනවද මේ දවස් වල

    මචන් මට පොඩි උදව්වක් ඕනේ රට යන වැඩකට Pfizer , astrazeneca මේ දෙකෙන් එකක් තමයි ඕනේ Pfizer Astrazeneca වැක්සින් ගහන තැන් මොනවද මේ දවස් වල?
  19. Rangoo

    මල්ටිලැක් තීන්ත කුපනය ෂණික රිලෝඩ් කොහොමද හරි විදියට code එක type කරන්නේ

    මම මල්ටිලැක් තීන්ත ගත්තා එක ඇතුලේ කුපනයක් තියෙනවා sms කරලා ෂණික රිලෝඩ් ගන්න පුළුවන්ලු එත් මට තියෙන්නේ මොබිටෙල් සිම් එකක් මේක code එක බොරුද මන්ද කොච්චර type කරලා යැව්වත් වැරදිලු බොරුද මන්දා 😒
  20. Rangoo

    හමුදාවේ ජොබ් කරන අය කවුද ඉන්නේ

    හමුදාවේ ජොබ් කරන අය කවුද ඉන්නේ තොරතුරු තාක්ෂණ , පරිපාලන සහයක වගේ තනතුරු වල පඩි හොදද පැය කියක් වැඩද නිවාඩු කොහොමද හදිස්සියකට නිවාඩු ගන්න පුලුවන්ද සාමන්‍ය සෙබල පුහුණු වීම් තියෙනවද කරන්න

    No contents