1. Rangoo

    වෙළදපලේ ගන්න තියෙන හොද බත්රුම් clean brands පිරිසිදු කරන පිරිසිදුකාරක මොනවද

    මචං ඔයගොල්ලෝ බත්රුම් එකේ කොමඩ් ෆිටින්ස්, නාන ෂවර්, ටැප්, ටයිල් වල කුණු යවන්නේ මොනවා දාලද ? මන් වීම් ගාලා මෙච්චර කල් සුද්ද කරේ වීම් හොද නැද්ද බන් කොමඩ් වල ප්ලාස්ටික් පියන් , ටයිල් හිරෙනවලු වීම් වලට:(
  2. Rangoo

    online බිල් ගෙවන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද

    විදුලි බිල් ටෙලිකොම් බිල් වතුර බිල් ගෙවන්න CEB SLT Water Bord මෙගොලන්ගේ වෙබ් සයිට් වලින් ගෙවන්න කෙඩිට් කාඩ් එකක් ම ඕනෙද ඩෙබිට් කාඩ් එකෙන් බැරිද
  3. Rangoo

    කාගිල්ස් , කීල්ස් එක ඇරලද

    සතොස නම් ඇරලනේ සිල්ලර කඩත් බඩු පිටිපස්සෙන් දෙනවා කාගිල්ස් , කීල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
  4. Rangoo

    බැංකු නය පොලිය

    මචන්ලා ලොක්දවුන් නිසා බැංකු වහලනේ උගස් කරපු බදු වගේකට සල්ලි දාන දිනේ පහු වෙලා දැන් රට අරිනකන් හිටියොත් පොලිය එකතුවෙනවනේ මේවාට සහනයක් දීල නැද්ද ගැසට් එකක්වත් නැද්ද පොලිය සම්බන්ද
  5. Rangoo

    අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ

    මචන් අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ පිටිපස්සේ තියෙන කොම්පෙසරයට උඩින් වතුර පිරිරෙන පල්ස්ටික් කප් එකේ තැනක් රස්නෙට දිරලා හිල් වෙලා :oo: මන් abans එකෙන් ඇහුවා පල්ස්ටික් කප් එකක් ගන්න අවුරුදු 20 පරණ ඒවායේ කප් නැලු ගන්න මට මේකට පිලියමක් කියන්නකෝ නැත්නම් ගන්න තැනක් හරි? එත් එකට හරියන එක තියෙයිද...
  6. Rangoo

    මේක ගැන කතා කරන්නම ඕන හොදට අත්දැකීම් තියෙන දන්න කවුරු හරි පැහැදිලි කරන්නකෝ

    ඔය වගේ අපේ වාහනයකට අනතුරක් කරපු අවස්තාවක අපි ක්‍රියාකරන ඕන කොහොමද ? අලාබය බස් කාරයාගෙන් ගන්න පුළුවන් ද ? පොලිසියට call කරනකොට 119 ද කතාකරන්න ඕන
  7. Rangoo

    auto ගියර් car එකක ගියර් ඔයිල් බලන හරි විදිය මොකද්ද

    මචන්ලා ගියර් ඔයිල් බලන හරි විදිය මොකද්ද දන්න අය විස්තර ඇතුව කියන්න ?:dull: එක එක්කෙනා එක එක විදියට කියනවා :baffled: එන්ජිම ස්ටාට් එකේ තියෙද්දී P එකේදී බලන විදියද හරි නැත්නම් එන්ජිම ඔෆ් P එකෙදීද බලන්නේ , සමහරු කියනවා එන්ජිම ස්ටාට් එකේ තියෙද්දී Neutral කරලා කුර ඇදල බලන්න කියලා...
  8. Rangoo

    කවුද කිරියේ ඉන්න වාහනයේ නෝමල් light වෙනුවට led වලට මාරු වුන අය ඉන්නවද

    මන් බැලුවේ මගේ එකට මෙන්න මේ Led දාන්න මන් කීපයක් බැලුවා පැන් එක තියෙන එකට වැඩිය හිට් සින්ක් එක තියෙන මේක දන්නා බැලුවේ
  9. Rangoo

    පියෙස්ටා මෙට්ට හොදද ?

    කට්ටිය පියෙස්ටා මෙට්ට පාවිච්චි කරනවද පියෙස්ටා මෙට්ට හොදද ? arpico මෙට්ට ගණන් වැඩි වගේ මේ දෙකන් හොද මොනවද? මන් බැලුවේ පියෙස්ටා ගන්නවද කියලා ගානත් අනිත් මෙට්ට වලට වැඩිය ලාබයි
  10. Rangoo

    car reverse camera problem

    මචන්ලා මගේ කාර් එකේ රිවස් කැමරා එක දැන් ටික දවසක ඉදන් රැට පෙන්නේ නැ නිකන් ඉරි වගයක් වැටෙනවා:( දවල්ට අවුලක් නැ මොකද්ද කෙස් එක මචන්ලා මෙන්න මේ වගේ රැට පෙන්නේ
  11. Rangoo

    Perodua Bezza 2020 Facelift දැන් ලංකාවේ තියෙනවනේ

    bezza 2020 මොඩෙල් එක දැන් ලංකාවේ දැන් පාරවල් වල තියෙනවනේ බන් අලුත් Facelift තියෙන්නේ. :cool:ඉස්සරහටත් LED light ,side mirror light, alloy wheels එකත් වෙනස් ඉස්සරහ පිටිපස්සේ බපර් දෙකත් වෙනස් dash board එකෙත් අලුත් ලුක් එකක් තියෙන්නේ:shocked: ටොයෝටා axio එක වගේ දැන්නම් bezza එක :D:shocked...
  12. Rangoo

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා :growl:ඔකේ ඉන්න එවුන් මොකක් හරි හොර වැඩක් කරනවා අලුත් බඩු කියලා ගෙදරට ගෙනල්ලා දෙන්නේ පාවිච්චි කරපු පරණ Electronics බඩු. හොදට බලන්න පැකින් එක උඩින් හොයන්න බැරිවෙන්න නැවට සෙලෝටේප් ගහලා හොයන්න බැරිවෙන්න නැවත පැකින් කරනවා ඔතන ඉන්න එවුන්...
  13. Rangoo

    Best Hot Water Shower brands මොනවද ?

    මචන්ලා ඔයගොල්ලෝ පාවිච්චි කරන සහ හොදම Hot Water Shower brands මොනවද ? පෙෂර් පම්ප් එක තියෙන එකක්ම ගන්න එක හොදයිද ? Panasonic innovex Midea Singer
  14. Rangoo

    CEB Care App එකේ

    මචන් CEB Care App එකේ subscribe your electricity account කියන එකෙන් මොකද්ද කියවෙන්නේ එක ෆිල් කරාම මොකද වෙන්නේ ?
  15. Rangoo

    අවුරුද්දක පොඩි ළමයෙක්ට එයාගේ උපන් දිනේට දෙන්න හොද තෑග්ගක් කියන්නකෝ

    මචන් අවුරුද්දක පොඩි ළමයෙක්ට එයාගේ උපන් දිනේට දෙන්න හොද තෑග්ගක් කියන්නකෝ වැඩිය ගණන් නැති පුලුවන්නම් රු .500 අඩු
  16. Rangoo

    bathroom commode Increase the volume One Piece valve HELP

    මචන් මට මේ පින්තුර දෙකේ තියෙන ඒවා පොඩ්ඩක් පැහැදිලි කරනවද 1 මේකෙන් අඩුවැඩි කරොත් මොකද්ද වෙන්නේ? වතුර ලෙවල් එක මොකද්ද වෙන්නේ? මේවයේ තේරුම මොකද්ද ? 2 මේකෙන් අඩුවැඩි කරොත් මොකද්ද වෙන්නේ? වතුර ලෙවල් එක මොකද්ද වෙන්නේ? මේවයේ තේරුම මොකද්ද
  17. Rangoo

    CEB sms light cut

    මචාන්ලා ලයිට් කපනකොට පෙර දැනුම් දීමක් එනවනේ sms එකක් පොන් එකට අන්න එක මගේ පොන් එකට එන විදියට CEB එකට මගේ නම්බරේ යවන්නේ කොහොමද ? අල්ලපු ගෙවල් වලට නම් හෙට 8 ඉදන් 5 වෙනකන් ලයිට් කපනවා කියලා sms එකක් එනවලු පොන් එකට මන් අලුතෙන් පදිංචියට ගිය නිසා මාත් ඒ විදියට හදාගන්නේ කොහමද
  18. Rangoo

    it assistant සැලරි

    මචන් මට කියන්නකෝ it assistant කෙනෙකුට සැලරි කියක් වගේ හම්බවෙනවද කියලා
  19. Rangoo

    ඩෙස්ක්ටොප් එකේ VGA කේබල්

    මචන් ඩෙස්ක්ටොප් එකේ මොනිටරය පිච්චිලා vga කේබල් එකෙන් ඩෙස්ක්ටොප් display එක ලැප්ටොප් එකෙන් use කරන්න පුලුවන්ද ?
  20. Rangoo

    Homagama Pradeshiya Sabhawa

    බලන්නකෝ මචන්ලා හෝමාගම පදෙසිය සබාව දැන් මාස දෙකක් තිස්සේ කියනවා පාරේ තියෙන ලයිට් කණු වල බල්බ් පිච්චිලා ඒ ටික දන්නේ නැනේ මුන් කොච්චර කිව්වත් වැඩක් නැ ලේකම්ටත් කතා කරලා කිව්වා එත් වැඩක් නැ ජරාම පදෙසිය සබාවක්:growl: එපා වෙලා ඉන්නේ:( මේ ගැන පැමිණිලි කරන්න වෙන ඉහල තැනක් ගැන දන්නවද මචන්ලා

    No contents