මේ ලෝකේ අද මෙහෙම තියෙන්නේ බ්‍රිටිෂ් උන්ටයි, ප්‍රන්ෂකාරයෝන්ටයි පින් සිද්ද වෙන්න.
Whatever people say about great English people, I always knee for their contribution to the modern world.

ethakota anith un? japannu, german karayo, american karayo, cheennu un mukut karala nadda loketa?![]()
කරලා තියනවා. හැබැයි ස්ටාර්ට් එක අරන් දුන්නේ බ්‍රිටිෂ් උන්. එක නැ කියන්න බැ. මේ ලෝකෙට ඒ ස්ටාර්ට් එක අරන් දුන්නු රටවල් අල්පයි. ජර්මනිය, ඉතාලිය, එංගලන්තේ ප්‍රන්ශේ මේ ටික තමා මුළු ලෝකෙටම අද තියන තැනට ගෙනාවේ. එංගලන්තෙන් කැඩුණු කට්ටියගේ රටවල් නේ අද තියෙන්නේ, ඇමෙරිකාව, ඔස්ට්‍රිලියාව්, කැනඩාව, ඔය වගේ. චීනා නොකෙරුවා නෙමෙයි, නමුත් චිනාට කරන්න පොට පාදලා දුන්නේ යුරෝපියන් උන්. නැත්තම් උන් වෙඩි බෙහෙත් වලින් අහස කුරු හදනවා තාම.ethakota anith un? japannu, german karayo, american karayo, cheennu un mukut karala nadda loketa?![]()
That's being humble..
The most beautiful quality a man can have

මොන හම්බල්ද බං.. සෝබනේ..
මමනං මට ලැබිය යුතු දේ ගන්නවමයි, බොරු කරල නෙමේ, ඇත්තටම..![]()
එහෙම බැලුවොත් ඉතින් මිනිස්සු කරන ඕන හොද වැඩක් සොබනේ කියල හිතන්න පුළුවන්...
එහෙම නෙමෙයි බන්, බලපන් මෙතන කි දෙනක් උන් කරපු දේට ආසද කියල... නිහතමානි මිනිස්සු තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ...

උඹට කොහොමත් පිටරට මිනිහෙක් කළොත් ඒක එළ වැඩක්
ලංකාවෙ එකෙක් වැඩක් කළොත් බොරු සෝබන
මුං දෙන්න ඔය කරන්නෙ තමන්ට ලැබිච්ච ක්‍රෙඩිට් එක ඩබල් කරගන්න එක..
අනේ මෝඩ හුත්තල දෙන්න. ඕව මිනිස්සුන්ට මතක තියෙන්නෙ ටික කාලයයි. නයිට් පදවිය එහෙමද
උබ හිතන්නේ උබට ඔය හිතිච්ච දේ මේ මිනිස්සු දෙන්නට හිතිල නෑ කියලද?
අන්න එක නිසා තමයි ඕක ගොඩක් නිහතමානි , ලස්සන දෙයක් වෙලා තියෙන්නේ..

ගොඩාාක් ලස්සනාාායි. ගොඩාාක් නිහතමාානියී.. හරියට සුද්දිගෙ සෝස පාට පුක වගේ...![]()
අපරාදේ උබට රිප්ලයි දාපු මහන්සිය...
උඹ මම කියන දේ තේරෙන්නෙ නෑ වගේ හිටියට තේරෙන ඇත්තන්ට තේරෙයි....

ඔව් බන් උබ කියන මහප්‍රාණ දේවල් තේරුම් ගන්න තරම් මම බුද්දිමත් නෑ බන්///![]()

ඒකට අපේ අයියල... මයිලක් දීල ජොකෙක් දුන්නවගේ දෙසන්නෙ.ඊට පස්සෙ අර රංජන මේ රංජන ආචාරිය පාරවල් ගහගන්නෙ පෝලිමට
කයිවාරුව නං තියෙනව මහ මෙරකට