ලංකාවේ සිංහල උන්ටවත් නොතේරෙන වචන දාලා ,ට්‍රාන්ස්ලේට් කරගෙන මාධ්‍ය නිවේදන හදනනේ ඇයි බන්? සමහර ඉංග්‍රීසි වචන අලුත්. ඒවට ඇත්තටම සිංහල තේරුමක් නෑ. හැබැයි අලුත් ඒවට සිංහල නම් හදන්නේ කවුද? එක එකාට සිංහල භාෂාවට අලුතෙන් වචන එකතු කරන්න පුලුවන් ද බන්. IT ෆීල්ඩ් එකේ තමයි මේ විකාරේ නිතරම දකින්න ලැබෙන්නෙත්