1. Mahesh Wanasinghe

    ගලේ දේවාලෙටත් වැඩේ දෙන්නයි හදන්නේ

    ගලේ දේවාලෙටත් වැඩේ දෙන්න වගේ හදන්නේ මුන්. ලංකාවේ කපුවෙක් නැති එකම දේවාලේ. ආගම් භේදයක් නැතුව රට වටෙන්ම එතනට මිනිස්සු ඇවිත් තනියෙම භාර වෙනවා. කාරණාව හරි ගියොත් ඇවිත් පූජා වට්ටියක්, කිරිබත් දීලා භාර නිදහස් කරනවා. හොර කපුවොත් නෑ. ගමේ සමිතියකින් මේක ලස්සනට පාලනය කරනවා. මෙතනට එන අයගේ කාරණා ඉෂ්ට වෙන...
  2. Mahesh Wanasinghe

    මේ ලග්න හිමියන්ට කෝටි 30කට අධික ලොතරැයි දිනුමක් නියතයි

    මම හෙට ටිකට් එකක් ගන්නවා. කෝටියක්වත් ඇදුනේ නැත්නම් මම මේ වීඩියෝ එක රිපොට් කරනවා :P
  3. Mahesh Wanasinghe

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක් තැපෑලට - වසර 2ක පොරොත්තු ලේඛනය අවසන් වෙයි

    මේ නිවුස් එක ඇත්තක් වෙයි කියලා හිත හදාගමු. මේ අවුරුදු 2 කවදා ඉදන් කවදා වෙනකල්ද කියන එක පැහැදිලි මදි
  4. Mahesh Wanasinghe

    මහින්ද මාත්තයා රාජ්‍යතාන්ත්‍රික උත්සව තියපු හැටි - බලලා ඉගෙන ගනිල්ලා

    මහින්ද මාත්තයා රාජ්‍යතාන්ත්‍රික උත්සව තියපු හැටි - බලලා ඉගෙන ගනිල්ලා. කතාවක් කරත් කෙලින් කතා කරනවා. මොකාටවත් බය නෑ. පෞර්ශය තියාගෙන වැඩ කරනවා.සල්ලි ඉතුරු කරනවා කියලා හිගන්නෝ වගේ ඉවෙන්ට් කරලා වැඩක් නෑ. (සමහරුන්ට රිදෙන ත්‍රෙඩ්)
  5. Mahesh Wanasinghe

    Video Editing ජොබ් එකක් තියනවා

    @scurvy @Heshan Daminda @රෝසි ආච්චි @Candid-B @Kalegana
  6. Mahesh Wanasinghe

    ඒ කාලේ මහේෂ්ට තිබුන තැන

    @scurvy මහේෂ් කියන නම ගූ කරේ තෝ තමයි. මේ වීඩියෝ එක මට ඉන්බොක්ස් එවපු කුකුලාට තැන්ක්ස් මේ ඇඩ් එකේ තේරුම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්. මට මේ ඇඩ් එක එච්චර මතක නෑ. මේ කෙල්ලො ටික මහේෂ් කිය කිය වැළලෙන්න හදන්නෙ ඇයි:rofl:
  7. Mahesh Wanasinghe

    කෙශාන් - නයනතාරා ආදර අන්දරය

    @Maskoora කෙශානයා ඩිවෝස්. නයනතාරා බැදලා නෑ. දැන් මුන් දෙන්නා යාලුයිද? :oo:
  8. Mahesh Wanasinghe

    ඩිප්‍රෙෂන් තියන අයට

    ඩිප්‍රෙෂන් හැදුන අයට ටික කාලයක් යද්දි පිස්සු වගේ හැසිරෙනවද? ඩිප්‍රෙෂන් හැදුන දෙන්නෙක්ගේ මේ ලක්‍ෂණ දැක්කා. එක්කෙනෙක් සුපිරි මීටරයක්. කැම්පස් එකේ වර්ක් ලෝඩ් එකත් එක්කයි, කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක් නිසා මූට ඩීප්‍රෙෂන් හැදුනා.පේරා හිටියේ. එහේ රැග් එකත් ටිකක් බලපාන්නත් ඇති. බෙහෙත් බීලා සාමන්‍ය මට්ටමට...
  9. Mahesh Wanasinghe

    නාලන්දේ කොල්ලටයි, ටීචස්ලට බනින උන්

    නාලන්දේ කොල්ලටයි, ටීචස්ලට බනින 2000කලින් ඉපදුන නාකි කුකුල්ලූ ටික ඇතුලට වරෙන්. හිරිපොද වැස්ස ෆිල්ම් එක ෆේස්බුක් එන්න කලින් හැදුනේ හොද වෙලාවට කියලා උබලට හිතෙන්නෙ නැද්ද ;)
  10. Mahesh Wanasinghe

    මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්

    මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඇත්තටම ප්‍රායෝගිකද? අපිත් ඉස්කෝලේ යන කාලෙදි නොදන්න ඒවා ගොඩක් ඉගෙන ගත්තේ මත් ද්‍රව්‍ය නිවාරන වැඩසටහන්වලදි. :lol: අපි පොඩිකාලේ ඔතනවා කියන එක දන්නෙවත් නෑ. ඒ කාලේ සමහරු දුම් කොළ දිවවල් යට තියා ගන්නවා වගේ වැඩ කරනවා. එකදවසක් මත් ද්‍රවය නිවාරණ වැඩ සටහනකදි ඔතන එකක්...
  11. Mahesh Wanasinghe

    පොලීසියට මන්නයකින් පහරදෙන්න ආ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

    මේ නිවුස් එක යූටියුබ් එකේ දැක්ක ගමන්ම මට මතක් උනේ @Scurvy . බලද්දි මේකවෙන කෙනෙක්ගේ සීන් එකක්. NEWS එක👇 පොලීසියට මන්නයකින් පහරදෙන්න ආ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට..අවසන් තත්ත්පර කිහිපය ජංගම දුරකථනයේ... වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින්...
  12. Mahesh Wanasinghe

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් රිවස් වෙයිද

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් රිවස් වෙයිද? ඉංග්‍රීසි පොත විතරක් නෙමෙයි තවත් ප්‍රශ්න තියනවා. ඉලෝන්මාස්ක් ගැන තියන කොටසක් දැක්කා. ඒක තනිකර ගූගල් ට්‍රාන්ස්ලේට් දාලා අරන් තියෙන්නේ. සිංහල ගැළපෙන්නෙත් නෑ. විද්‍යාව පොතෙත් අවුල් තියනවා. කවුද බන් මේවට වගකියන්නේ. විනාඩි 30කින් පාසල් කාලේ දීර්ඝ කරපු එකත්...
  13. Mahesh Wanasinghe

    උබලා පුනර්භවය/පුනුරුප්පත්තිය විශ්වාස කරනවද?

    උබලා පුනර්භවය/පුනුරුප්පත්තිය විශ්වාස කරනවද? කැකිල්ලේ රජතුමා නැවත ඉපදිලා වගේ සීන් එකක් තියනවා නේද සහෝදරවරුණි?
  14. Mahesh Wanasinghe

    පර්ස් එකක්

    ගන්න හොද පර්ස් එකක් කියපන්කෝ. මේක ගිෆ්ට් එකක් විදියට (තව දේවලුත් එක්ක) දෙන්න හිතාගෙන ඉන්නවා. උබලා පාවිච්චි කරන පර්ස් එකේ වර්ගයයි, ගත්ත ගානයි, ගත්ත ප්ලේස් එකයි කමෙන්ට් කරපන්.
  15. Mahesh Wanasinghe

    Xiaomi Redmi Note 14 Pro 5G

    Xiaomi Redmi Note 14 Pro 5G හොදයිද බන්?මේකත් රු 100,000-110,000 විතර වෙනවා. අද මගේ යාලුවෙක් එක්ක ඌට ෆෝන් එකක් බලන්න ගිය. ෆෝන් ෂොප්වල ඉන්න බහුතරයක් Redmi හොදයි කියන්නේ මොකද? උන්ට ලොකු කමිෂන් එකක් ලැබෙනවද, උන්ට Redmi තරම් ෆෝන් එකක් නෑ වගේනේ කතා කරන්නේ. Xiaomi Redmi Note 14 Pro 5G එක Samsung...
  16. Mahesh Wanasinghe

    මේ යන විදියට කොළඹ යට වෙයි වගේ

    මේ යන විදියට කොළඹ යට වෙයි වගේ. උබලගේ පැත්තේ කාලගුණ තත්ත්වේ ගැන අප් ඩේට් එකක් දීපන්. පාරවල් වහලා නම්, ගංවතුර දාලා නම්, පොඩ්ඩක් දැනුවත් කරපන්. කාටහරි වැදගත් වෙයි

    No contents