යාළුවෙක් වයිල්ඩ් ලයිෆ් සහ ඔය එ වගේ විඩියෝ දාන්න යුටියුබ් චැනල් එකක් පටන් ගන්න ඉන්නෙ,හොයනවා එයාගේ විඩියෝ ටික එඩිට් කරගන්න සාධාරණ ගානකට දිගටම වැඩ දෙන්න හොඳ එඩිටර් කෙනෙක්..දන්න එඩිටර් කෙනෙක් ඉන්නවාද මචංලා......
මම චිත්ර අඳින්නේ නෑ. චිත්ර අඳින්නේ @dilann@Heshan Daminda ඔහේ චිත්ර අඳින එක විතරද කොරන්නේ
මම චිත්ර අඳින්නේ නෑ. චිත්ර අඳින්නේ @dilann
නෑ නෑ බුවා කරන්නෙ දේශපාලන පේන කියන එක.මම චිත්ර අඳින්නේ නෑ. චිත්ර අඳින්නේ @dilann