lease withholding tax vs කුලී ආදායම් බද්ද

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං දැනටමත් lease withholding tax එක ගෙවනවා නේ,ගිය අවුරුද්දෙත් ගෙව්වා,මොකද්ද එතකොට මේ අලුත් කුලි බද්දක් කියන්නෙ..බදු දිලා තියන ගොඩනැගිල්ලේ මාසික කුලි මුදල ලක්ෂයකට වැඩි නම් ලක්ෂයකට රුපියල් 10,000 මාසයකට ගෙවන්න ඔනේ ටැක්ස් හැටියට,ලක්ෂ 5 උනොත් 50,000 ක්.එක ගිය අවුරුද්දෙත් තිබුනා...මොකද්ද එතකොට මේ අලුත් බදු කතාව..මම වැඩිය කියෙව්වේ නම් නැ.සිද්ධිය දන්න කෙනෙක් කියන්න..
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    බදු ෆයිල් ඕපන් කරන්නම ඕනි කිව වගේ බොරු නැටුමක් වගේ දෙයක් වෙන්න පුළුවන්...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බදු ෆයිල් ඕපන් කරන්නම ඕනි කිව වගේ බොරු නැටුමක් වගේ දෙයක් වෙන්න පුළුවන්...
    ane manda machan,danuth oka api nan hama month ekama gewanawa..mama me balanne aluth ekak mokadda kiyala..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,758
    15,011
    113
    2026 neda daanawa kiwwe ?
    Potential rent ekata thamai tax gahanawa kiyanne. Nathuwa api deela thiyena gaanata nemei. Unma hadai vaasi widiye scheme ekak.
     
    • Like
    Reactions: 001flyD

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කුලියට ඉන්න එකාට තමයි අන්තිමට බිල වැටෙන්නේ 🤣
     
    • Like
    Reactions: Mugen

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    කුලියට ඉන්න එකාට තමයි අන්තිමට බිල වැටෙන්නේ 🤣
    කුලියට ඉන්න කෙනා නෙමේද ප්‍රයෝජනේ ගන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    මචං දැනටමත් lease withholding tax එක ගෙවනවා නේ,ගිය අවුරුද්දෙත් ගෙව්වා,මොකද්ද එතකොට මේ අලුත් කුලි බද්දක් කියන්නෙ..බදු දිලා තියන ගොඩනැගිල්ලේ මාසික කුලි මුදල ලක්ෂයකට වැඩි නම් ලක්ෂයකට රුපියල් 10,000 මාසයකට ගෙවන්න ඔනේ ටැක්ස් හැටියට,ලක්ෂ 5 උනොත් 50,000 ක්.එක ගිය අවුරුද්දෙත් තිබුනා...මොකද්ද එතකොට මේ අලුත් බදු කතාව..මම වැඩිය කියෙව්වේ නම් නැ.සිද්ධිය දන්න කෙනෙක් කියන්න..
    Apita pissu da? Unta pissu da?
     
    • Like
    Reactions: 001flyD

    Sen-lu

    Well-known member
  • මචං දැනටමත් lease withholding tax එක ගෙවනවා නේ,ගිය අවුරුද්දෙත් ගෙව්වා,මොකද්ද එතකොට මේ අලුත් කුලි බද්දක් කියන්නෙ..බදු දිලා තියන ගොඩනැගිල්ලේ මාසික කුලි මුදල ලක්ෂයකට වැඩි නම් ලක්ෂයකට රුපියල් 10,000 මාසයකට ගෙවන්න ඔනේ ටැක්ස් හැටියට,ලක්ෂ 5 උනොත් 50,000 ක්.එක ගිය අවුරුද්දෙත් තිබුනා...මොකද්ද එතකොට මේ අලුත් බදු කතාව..මම වැඩිය කියෙව්වේ නම් නැ.සිද්ධිය දන්න කෙනෙක් කියන්න..

    අලුත් බද්ද ගැන තවම කට කතා විතරනෙ තියෙන්නෙ. ගැසට් එක ආවාම තමා මොකක්ද කියල බලන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: 001flyD