ලිංගික එක්වීමක් කියන්නේ බොහොම සුන්දර අත්දැකීමක්, හැබැයි ඒක හැමවෙලාවකම, හැමකෙනෙක්ටම සුන්දර අත්දැකීමක් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒත් ලිංගික එක්වීමක් ලස්සන වෙන්නනම්, සුන්දර වෙන්නනම් දෙන්නම ඒ අත්දැකීම සුන්දරව විඳින්න ඕන වගේම දෙන්නම තෘප්තිමත්වෙන්න ඕන.
හැබැයි මේ අපි කතාකරන ලිංගික ආත්මාර්ථකාමීත්වය...