1. wijaindu

    දකුණු අප්‍රිකාවේ රෝඩ්ස් සැමරුම් මන්දිරය හැදුවේ 'යාපහුව' කොපි කරලද?

    දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි 'රෝඩ්ස් සැමරුම් මන්දිරය' සහ 'යාපහුව දළදා මාලිගය' බැලූ බැලුමට සමාන ගෘහ නිර්මාණ ශිල්පී ලක්ෂණ පෙන්වන ඉදිකිරීම් දෙකක්. යාපහුව දළදා මන්දිරය ඉදිවෙන්නේ 13 වැනි සියවසේ. හැබැයි රෝඩ්ස් මන්දිරය ඉදිවෙන්නේ 1912 දී. මේ වීඩියෝ එකෙන් එක එක කරුණු පරික්ෂා කරලා බැලුවේ ඇත්තටම යාපහුව...
  2. wijaindu

    කුළුදුල් පැරා ඔලිම්පික් රන් පදක්කම ශ්‍රී ලංකාවට ගෙනා දිනේෂ්!

    කොරෝනා නිසා මරණ බයෙන් තැතිගෙන ඉන්න රටකට, ආර්ථික උගුලකට වැටිලා මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය මානසිකත්වයක ඉන්න රටකට, ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරඟවලට සෙල්ලම් කරන්න සිද්ධවුණු රටකට, ඔලිම්පික්වලට ගියපු ක්‍රීඩකයන් පළමු වටයෙන්ම හිස් අතින් හැරිලා ආපු රටකට මේ පදක්කම...
  3. wijaindu

    බාමියන් බුදු පිළම විනාශයට වගකිවයුත්තේ ජපානය ද?

    2001 තලේබාන් සංවිධානය බාමියන් බුදු පිළිම විනාශ කරද්දි ඔවුන් එය එක් පැත්තකින් ඉස්ලාමයට විරුද්ධ බව ප්‍රකාශ කලා වගේ ජපානය සම්බන්ධකරගෙන එක්තරා තීරණාත්මක ප්‍රකාශයක් සිදුකලා. ඒ තමයි ජපානය ඇෆ්ගනිස්තානයේ දුප්පත් ජනතාව ගැන නොසොයා අජීවී බාමියන් බුදු පිළිම සංවර්ධනයට කෝටි ගණන් මුදල් යෝජනා කරනවා කියන එක. ඒ...
  4. wijaindu

    මව්බිම අහිමි විපක්ෂනායකතුමිය

    මගේ youtube channel එක පටන් ගත්ත දවසේ ඉඳන් එළකිරි මිත්‍රයෝ සෑහෙන්න උපකාර කලා. මේ අලුත්ම වීඩියෝ එක
  5. wijaindu

    විස්කෝතු පුරාණය

    මම කියවපු ඉගනගත්තු දේවල් භාවිතා කරගෙන දරුවන්ට සහ දැනුම සොයන ඕනෑම කෙනෙක් වෙනුවෙන් නිර්මාණය කරපු කෙටි වාර්තාමය වීඩියෝ මාලාවේ තවත් කොටසක් විදිහට 'බිස්කට් කතාව' හෙවත් විස්කෝතු පුරාණය මේ විදිහට ඔබට ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේ දැනුම කාට හරි වැදගත් වෙයි.
  6. wijaindu

    ලෝකයේම බලවතුන් තැතිගැන්වූ Pegasus Hacking අවදානම

    පසුගිය ඉරිදා වනවිට ලෝකය පුරා විසිරෙන මාධ්‍ය ආයතන ගණනාවක් තමන්ගේ උණුසුම් පුවත් මගින් හෙළිදරව් කරනු ලැබුවේ Pegasus නැමති Mobile App එක හරහා අදාල ජංගම දුරකතනවල ඇමතුම් තොරතුරු සොරාගෙන ඇති බවය. එනම් අදාල දුරකතන Hack වී ඇති බවය. මෙය ඊශ්‍රායලය මූලික කරගත් අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධ ආයතනයක් වන NSO මගින්...
  7. wijaindu

    යළිත් දවසක හිනැහෙන්න - නවකතාව

    පළමු කොටස මාතර-නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඒ වෙද්දි පැවැත්වෙමින් තිබුණේ දැනුවත් කිරීමේ වැඩසටහනක්. ප්‍රවර්ධන ආයතන ගණනාවක මැදිහත්වීමෙන් සිද්ධවුණු මේ අවස්ථාවට දකුණු පළාත නියෝජනය කරන බොහොමයක් ප්‍රවර්ධනය සහ දැන්වීම්කරණය ව්‍යාපාරයක් විදිහට කරගෙන යන බොහොමයක් ආයතන වෙනුවෙන් විවිධ මට්ටම්වල නිලධාරීන්...
  8. wijaindu

    Bill Gates වයස 65 දී දික්කසාද වෙයි!

    බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් තමන්ගේ වසර 27ක විවාහ දිවියට ආයුබෝවන් කියමින් ප්‍රකාශයක් නිකුත්කර ඇත්තේ 'තමන් විශ්වාස කරන ආකාරයට තවදුරටත් තමන්ට යුවලක් ලෙස දිවිගෙවීම අපහසු බව' සඳහන් කරමින් ය. වසර ගණනාවක් පුරා ඉතා තදබල මිත්‍රශීලීත්වයෙන්, ආදරයෙන් සහ ඉතා දැඩි වෘත්තීය සබඳතාවයකින් කටයුතු කළ තමන්ට විවාහ...
  9. wijaindu

    Tesla Autopilot වාහන අසාර්ථක ද?

    සුප්‍රසිද්ධ Tesla සමාගම විසින් නිෂ්පාදනය කර ඇති රියඳුරන් රහිතව ධාවනය කල හැකි Autopilot පහසුකම් සහිත වාහනවල සාර්ථකත්වය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙනවා. BBC සහ US Today ඇතුළු මාධ්‍ය ගණනාවක් මේ සම්බන්ධයෙන් විවේචනාත්මක මත පලකිරීම සමග එය තවදුරටත් ලෝක ව්‍යාප්ත මාතෘකාවක්...
  10. wijaindu

    පොල්තෙල් වෙනුවට මෙන්න තෙල්

    පහුගිය දවස්වල ලංකාවේ ඉතා දැඩිව කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ලංකාවේ අලෙවිවන පොල්තෙල් වර්ග කිහිපයකම පිළිකාකාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුයි කියන එක. මෙයට හේතුව විදිහට සඳහන්වුණේ පොල්තෙල් වලට පාම් ඔයිල් ඇතුළු තවත් තෙල් වර්ග එක්කිරීමයි. විශේෂයෙන්ම ලංකාව කියන්නේ අතීතයේ ඉඳන්ම ආහාර පිසින්න පොල්තෙල්...
  11. wijaindu

    LG Phones හදන එක නතර කරයි!

    දකුණු කොරියාවේ LG ඉලෙක්ට්‍රොනික් සමාගම ඔවුන්ගේ ජංගම දුරකතන නිපදවීමේ අංශය වසා දැමීමට තීරණය කර තිබේ. එයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ගේ ජංගම දුරකතන නිෂ්පාදනය පාඩු ලබන තත්ත්වයට පත්ව තිබීම ය. ඒ අනුව නිෂ්පාදන වෙළඳපොලෙන් ඉවත්වූ පළමු ලොව පිළිගත් Smartphone සන්නාමය බවට LG ත්වනු ඇත. මේ වසරේ මැද භාගයේ...
  12. wijaindu

    මරු මලයාලම් ෆිල්ම් එකක් - Irul (2021)

    ඔබ සිනමා ප්‍රේක්ෂකයෙක් නම් ඇතැම්විට ඔබ ලංකාවේ හොල්මන් (Horror) චිත්‍රපට නරඹා තිබිය හැකිය. අවසාන වතාවට හෝ ජීවිතයේ එක් වතාවක් හෝ ඔබට ලංකාවේ චිත්‍රපටයක් නරඹා බියක් හෝ ත්‍රාස්‍යජනක තැතිගැන්වීමක් දැනී තිබේද? මගේ පිළිතුරනම් නැත යන්නය. ලංකාවේ බොහොමයක් ත්‍රාස්‍ය භීතිය ඇතිකිරීමට නිර්මාණය කරන චිත්‍රපට...
  13. wijaindu

    Magazine එකකට හොඳ නමක්

    හොඳ කාලීන සඟරාවකට ගැලපෙන නමක් යෝජනා කරන්න පුළුවන්ද කට්ටියට. මම හිතපු ඒවා මටම හරියන්නේ නෑ.
  14. wijaindu

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 09 කොටස

    ටික දවසකට පස්සේ ආයෙත් අපි හමුවෙද්දි මේ ලිපි මාලාවේ කලින් කොටස් කියවලා නැත්නම් මෙන්න මෙතනින් ඒ සේරම කියවන්න පුළුවන්. අද කතාකරන්න හදන්නේ බොහොම වැදගත් වගේම ටිකක් විතර සීරියස් හිතන්න ඕන දෙයක් ගැන. සමහරුන්ට මේක කිව්වම ටිකක් වැරදි දේවල් වුනත් හිතෙන්න පුළුවන්, ඒත් අපි මේ ගැන කාන්තාවෝ විදිහට දැනගෙන ඉන්න...
  15. wijaindu

    රෙදි ඇඳගෙන නාපු සුද්දා රෙදි ගලවගත් දවස -01

    පිහිනුම් ඇඳුම් පිළිබඳ ඉතිහාසය ගත්කළ 18 වැනි සතවර්ශය දක්වා දිවයන එකකි. පිරිමි සහ කාන්තා පිහිනුම් ඇඳුම් විලාසිතාවන් සෑම විටම සංස්කෘතිකමය කාරණා අතර දෝලනය වූ එකක් විය. එකල පිහිනුම් ඇඳුම් නිර්මාණය කෙරෙහිලා හෝ පාවිච්චි කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු වූ කරුණක් වූයේ පිහිනුම් ඇඳුම සමාජ සංස්කෘතිකමය...

    No contents