හොඳ Insurance එකක්

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    887
    93
    මට ඇත්තටම Insurance එකක් දාගන්න ඕන වෙලා තියනවා. මට සහ මගේ වයිෆ් දෙන්නටම, මම එක එක තැන්වල විස්තර බැලුවා ඒත් හරි අදහසක් ගන්න බැරිවුණා. මූලිකවම health or life insurance එකක් තමයි බැලුවේ. රක්ෂණ ආවරණ ගැන අවබෝධයක් තියන කාටහරි අදහසක් දෙන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    14,500
    19,568
    113
    චී ලංකාව
    මට ඇත්තටම Insurance එකක් දාගන්න ඕන වෙලා තියනවා. මට සහ මගේ වයිෆ් දෙන්නටම, මම එක එක තැන්වල විස්තර බැලුවා ඒත් හරි අදහසක් ගන්න බැරිවුණා. මූලිකවම health or life insurance එකක් තමයි බැලුවේ. රක්ෂණ ආවරණ ගැන අවබෝධයක් තියන කාටහරි අදහසක් දෙන්න පුළුවන්ද?
    කෝ මේ හොද ලමයා🤔
     
    • Like
    Reactions: wijaindu

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    422
    83
    Katubedda
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    887
    93
    office eke naadda bn insuarance
    කලින් තිබ්බා බං. දැන් දෙන්නෙ නෑ

    Math damma machan matai wifetai dennatama..hospital cover ekak tyna ekak dganna machan eka tamai wadagath..SLIC or Softlogic tamai recommend kranna pluwan ewata tyne
    තෑන්ක්ස් මචං
    ------ Post added on Jan 12, 2022 at 3:03 PM

    lankawe ewage nam danna epa boru wadak
    April International kiyala France wala insuarance company ekak thiyenawa, anna e wage ekak balapan
    claim aniwa sure, mage yaluwek 40 lakhs wage claim karla thiyenawa (claim kare nam lankawe iddi nemei habai)
    https://fr.april-international.com/...Ptj-nDbKeANPb3MZE5Zg0Znw92G_hnZ8aAmsFEALw_wcB
    එහෙමද මචං? foreign insurance ලංකාව ඇතුලේ කොහොම රන් වෙනවද කියලා අදහසක් නෑ. හොයලා බලන්න ඕන.
    ------ Post added on Jan 12, 2022 at 3:04 PM

    Mage tiyenne softlogic life. Claims nam karadarayak natuwa gatta.
    එහෙමද? කොහොමද මචං විස්තර?
    ------ Post added on Jan 12, 2022 at 3:05 PM

    masketa ganak fixed dapan ban....
    ලංකාවේ ෆික්ස්ඩ් දැන් හෙණ වාතයි බං.. පොලියක්වත් හරියට නෑ, විත්ඩ්‍රෝව් කරන්න ගියාමත් හදිස්සියකට හෙණ රෙගුලේෂන්ස්..
    ------ Post added on Jan 12, 2022 at 3:07 PM