1. P

    පිදුරංගල

    ඔන්න පිදුරංගල ‘එක පුලියේ‘ සීන් එක ජාත්‍යන්තරේටත් ගිහිල්ලා. https://www.dailymail.co.uk/news/article-6210635/Tourists-arrested-flashing-bottoms-photos-ancient-sacred-rock-Sri-Lanka.html Tourists are arrested for flashing their bottoms for photos at an ancient sacred rock in Sri Lanka...
  2. P

    කලට වේලාවට ගත්ත ෆොටෝ

    කලට වේලාවට ගත්ත ෆොටෝ
  3. P

    Robin Hood TV Series 1984

    ජාතික රූපවාහිනියේ ගිය රොබින්හුඩ් ටී.වී සීරීස් එක ඩවුන් ලෝඩ් කර ගන්න පුළුවන් තැනක් කියපල්ලකො. රූපවාහිනියේ ගිය සිංහල සබ් එක්ක නම් වඩාත් හොදයි.
  4. P

    Detective Dee

    ඔන්න යාළුවනේ ඩිටෙක්ටිව් ඩී (Detective Dee) චීන චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය Detective Dee: The Four Heavenly Kings ‍රිලීස් වෙලා. මේකත් පසුගිය කතාවල වගේම කුතුහලය දනවන කතාවක් එක්කයි ඇවිල්ලා තියෙන්නේ. චීන චිත්‍රපටවල මම ප්‍රියකරන නළුවකු වන ඇන්ඩි ලූ තමයි පසුගිය Detective Dee: Mystery of the...
  5. P

    වාසිම ඉන්ටර්නෙට්

    වාසිම ඉන්ටර්නෙට් අඩේ දැනට තියෙන ලාභම සහ වාසිම ප්‍රීපේඩ් සහ පෝස්ට්පේඩ් ඉන්ටර්නෙට් පැකේජ් එක මොකද්ද. දන්න එවුන් කියපල්ලා. ජීවන වියදම වැඩියි. ටෙලිකොම් එක අයින් කරලා වෙන ලාභ එකකට මාරු වෙන්න බැලුවේ. තැන්කූ
  6. P

    Baby Items

    පිටකොටුවේ ළමා ඇදුම් ගන්න කඩ මොන පාරෙද තියෙන්නේ.
  7. P

    Adobe

    ඇඩෝබි සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පෝස්ට් එකක් දාලා තිබ්බා පහුගිය සතියේ. ඒක මට දැන් හොයාගන්න බැහැනේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට ඒ ලින්ක් එක දෙනවද
  8. P

    A/L Model Papers and Notes

    අපොස උසස් පෙළ විද්‍යා විෂයයන් කරන නංගිලා මල්ලිලාට මං හොයා ගත්ත සහ Kavindu84 මිත්‍රයා ලබා දුන්න ලින්ක්වලින් ඩවුන්ලෝඩ් කරගත්ත අනුමාන ප්‍රශ්න පත්තර සහ විෂය කෙටි සටහන් ගොඩක් පහළ ලින්ක් එකේ තියෙනවා. උසස් පෙළ විද්‍යා විෂයයන් කරන අයට මේවායින් පිටුබලයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම එලකිරියේ අපේ...
  9. P

    උසස් පෙළ ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව

    උසස් පෙළ ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව උසස් පෙළ ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව සඳහා පරිශීලනය කරන්න හොඳ සිංහලෙන් ලියපු පොත් මොනවාද? භෞතික විද්‍යාවට නම් භාවිත කරන්නේ ආචාර්ය ගීකියනගේ ගේ පොත්. කිරියේ උසස් පෙළ කරන මිත්‍රයන්ගෙන් උදව් ඕනේ
  10. P

    නිළිය සැලූන් එකෙන් පිටතට ඇද දමයි

    නිළිය සැලූන් එකෙන් පිටතට ඇද දමයි නිළිය සැලූන් එකෙන් පිටතට ඇද දමයි නාවල පිහිටි සැලුන් එකක දී හදුනන කාන්තාවක් සමග ඇති වූ බහින්බස්වීමක් සමනය කරගැනීම සදහා නිලියක වන උදාරී පෙ‍රේරා එම සැලූනයෙන් පිටතට ඇද දමා තිබේ. වැඩි විස්තර පහළ ලින්ක් එකෙන්...
  11. P

    ෆෝල්ඩර්ස් ඔපන් වෙන්නේ නැහැ

    ෆෝල්ඩර්ස් ඔපන් වෙන්නේ නැහැ මගේ කොම්පියුටරේ (Windows 7) ෆෝල්ඩර්ස් ඔපන් වෙන්නේ නැහැ. ඩබල් ක්ලික් කළාම පහළ තියෙන පණිවුඩය එනවා. රයිට් හෑන්ඩ් මෙනූ එකේ ඕපන් කරලා ෆෝල්ඩර් ඇතුළට යතහැකියි. ඒක මහ වදයක්. මේකට දන්න අය විසඳුමක් දෙනවකෝ. This file does not have a program associated with it for performing...
  12. P

    virus

    Android – 8.0 Oreo ඔපරේටිං සිස්ටම් එක තියෙන මොබයිල් ෆෝන් එකකට දාගන්න හොඳ ඇන්ටිවයිරස් එකක් කියපල්ලකෝ. මගේ ෆෝන් එකට වෛයිරස් එකක් ඇවිල්ලා.
  13. P

    Life

    තායිලන්තේ රක්ෂණ සමාගම්වලින් නිර්මාණය කරපු වෙළඳ දැන්වීම් කිහිපයක් බැලුවා. ලස්සනයි වගේම හොඳ සංකල්ප ඉදිරිපත් කරලා තියෙන හන්දා එළකිරියේ යාලුවොත් එක්ක බෙදාහදා ගන්න හිතුවා. බලලා අදහස් දක්වන්න පුළුවන්නං හොඳයි. https://www.youtube.com/watch?v=632CHpeHYZE https://www.youtube.com/watch?v=qZMX6H6YY1M...
  14. P

    Facebook jobs to Sri Lankan

    මෛත්‍රීපාල ලොක්කට පිං සිද්ධ වෙන්න ඔන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට ෆේස්බුක් එකේ ජොබ්වලට යන්න අවස්ථාව උදා වෙලා. හැබැයි මේ කියන කොලිෆිකේෂන් තියෙන එවුන් මෙහේ ඉන්නවද මන්දා. කැමැති අය ට්‍රයි කරලා බලන්න. ලිංකුව පහළින් https://www.facebook.com/careers/jobs/a0I1H00000MoNBrUAN/
  15. P

    Facebook jobs to Sri Lankan

    මෛත්‍රීපාල ලොක්කට පිං සිද්ධ වෙන්න ඔන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට ෆේස්බුක් එකේ ජොබ්වලට යන්න අවස්ථාව උදා වෙලා. හැබැයි මේ කියන කොලිෆිකේෂන් තියෙන එවුන් මෙහේ ඉන්නවද මන්දා. කැමැති අය ට්‍රයි කරලා බලන්න. ලිංකුව පහළින් https://www.facebook.com/careers/jobs/a0I1H00000MoNBrUAN/
  16. P

    දිවි හිමියෙන් ව්‍යවස්ථාව අනුගමනය කරමි (Bharat Ane Ne

    දිවි හිමියෙන් ව්‍යවස්ථාව අනුගමනය කරමි (Bharat Ane Ne දිවි හිමියෙන් ව්‍යවස්ථාව අනුගමනය කරමි (Bharat Ane Nenu) තෙළිඟු සුපිරි නළු මහේෂ් බාබුගේ නවතම රංගනය රැගත් ‘භරත් අනේ නේනු‘ චිත්‍රපටය මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා. සාමාන්‍ය සටන්, ගීත රැගත් වානිජ චිත්‍රපටයක් වුවත් මෙහි කතා තේමාව දකුණු...
  17. P

    Mangala- UNP V.Chairman

    අද මංගල සමරවීරව එක්සත් ජාතික පක්ෂයේ උපනායකයකු විදියට පත් කරලා. උඹලා මේ ගැන මොකද හිතන්නේ....
  18. P

    හේම නලින් කරුණාරත්න

    හේම නලින් කරුණාරත්න ප්‍රවීන නිවේදකයකු සහ වැඩසටහන් නිෂ්පාදකවරයකු වන හේම නලින් කරුණාරත්න මහතා මීට ටික වේලාවකට කලින් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 55 වැනි වියේ පසුවිය.
  19. P

    කුරුමිණි වසංගතයක් help

    කුරුමිණි වසංගතයක් help ගෙදරට කුරුමිණි වසංගතයක් ඇවිල්ලා. බිත්තිවල කැඩුණු තැන්වල හැංගිලා ඉන්නේ. කුරුමිණියෝ කිව්වට මැක්කෝ වගේ පොඩි සත්තු ජාතියක්. ගේ හැමතැනම. එළියේ තාප්පේ කැඩිච්ච තැන්වල ඉන්න එවුන් වැස්සට උඩට ඇවිල්ලා නොතෙමෙන තැන්වල ඉන්නවා. මට මුංගෙන් ගැලවෙන්න ඕන. නොමරා මුංගෙන් ගැලවෙන්න බැලුවා...
  20. P

    Italy-Invisible Guardian

    La ragazza nella nebbia Patta movie eka balapalla. https://www.imdb.com/title/tt6892400/?ref_=nv_sr_1 DOWNLOAD LINK http://1337x.to/torrent/2796715/La-ragazza-nella-nebbia-2017-Toni-Servillo-H264-italian-Ac3-5-1-sub-NUita-eng-MIRCrew/

    No contents