1. P

    Elakiri Photgraphers

    Ape members lagen mama pix illuwa. Addin Aiya witarai ewwe. Onna porondu una vidiyata Addin Aiya ewapu pix keepayak "Dinamina Wesak Kalapaye" magazine eke damma.
  2. P

    රනිල්

    මේ මොහොතේ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ කියලා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා. ඇය බං මෙහෙම ආතල් දෙන්නේ අපිට
  3. P

    රටම කුන්ජු

    ම.රා. ත් එකයි රනිලුත් එකයි .... වේනසක් නෑ මාරක ලෙඩ 06ක් ඇති ඉස්සන් තොගයක් නීති කඩා ලංකාවේ වගා කරන්න සූදානම්.. ඇමරිකාවෙන් ගුවන් ගත කෙරේ.. හෙට කටුනායක.. April 7, 2018 at 6:48 pm | lanka C news මාරක ලෙඩ 06ක් ඇති ඉස්සන් තොගයක් නීති කඩා ලංකාවේ වගා කරන්න සූදානම්.. ඇමරිකාවෙන් ගුවන් ගත කෙරේ.. හෙට...
  4. P

    blutooth headset

    මයික්‍රොසොෆ්ට් ලුමියා 640 ෆෝන් එකකට හරි යන බ්ලුටූත් හෙඩ් සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකො අඩුවකට. රුපියල් දාහත් එක්දාස්පන්සීයත් අතර වොරන්ටියත් එක්ක. 1400 ක් දීලා පිටකොටුවෙන් ගත්තා. දැන් වැඩකරන්නේ නැහැ. චයිනීස් එකක්. වොරන්ටියකුත් නැහැ. විසි කරලා දැම්මා.
  5. P

    Elakiri Photgraphers

    පන්සලක ගත්ත විවාහයක ඡායාරූප තියෙනවා නම් පී.එම්. එකක් දාන්න.
  6. P

    Elakiri Photgraphers

    වෙසක් සගරාවකට ''තාරුණ්‍ය සහ බුදුදහම" ලිපියකට ඡායාරූප අවශ්‍යයි. අපේ ඡායාරූප ශිල්පීන්ට අවස්ථාවක් දෙන්නම්. හාමුදුරුවන්ගේ, භාවන කරන අයගේ, බෞද්ධ සිද්ධස්ථානවල සහ තරුණ අය පන්සලේ පිං දහම් කරන හොද රෙසලූෂන් ඡායාරූප තියෙනවා නම් ඉක්මණමට මට පී.එම්. එකක් දාන්න
  7. P

    Rasayana Vidyawa - Short Note Book

    Rasayana Vidyawa - Short Note Book by Nishantha Wijesinghe මෙන්න මේ පොත ගන්න තැනක් හොයලා කියන්න පුළුවන් ද? ගුණසේන, සරසවි, එක්ස්පොග්‍රැෆික් බුක් ෂොප්වල නැහැ. මේ පොත පාවිච්චි කරලා ඉවර කෙනෙක්ට සල්ලි හරි දීලා ගන්නම්. මේ පොත ලියපු නිශාන්ත විජේසිංහ මහත්මයාගේ දුරකථන අංකයක් හරි දෙන්න පුළුවන්නම් ලොකු...
  8. P

    දෙවියන් සමග...

    Along with the Gods: The Two Worlds චිත්‍රපටිය අද බැලුවා. බුද්ධ වදනක් මුල් කරගෙන තමයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ජීවත්ව සිටිය දී අපි කරපු කර්ම (යහපත්/අයහපත්) ගැන තමයි චිත්‍රපටයෙන් කියැවෙන්නේ. මරණින් පසු අපි කරපු කියපු දෑ අනුව එළොව දී අප ගැන ලබාදෙන තීරණ ගැන තමයි මේ චිත්‍රපටයේ පූර්ණ අවධානය...
  9. P

    windows phone

    වින්ඩෝස් ෆෝන්වල කෝල් රෙකෝඩ් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හොයලා දෙන්න. ස්තුතියි
  10. P

    හෘද රෝග විශේෂඥ

    හෘද රෝග විශේෂඥ කොළඹ ජාතික රෝහලේ සේවය කරන චැනල් කරලා පෙන්නන්න පුළුවන් හොඳ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් කවුද?
  11. P

    දකුණු පළාත් ගුරුපත්වීම්

    දකුණු පළාත් ගුරුපත්වීම් මාර්තු 12 දෙන දකුණු පළාත් ගුරුපත්වීම් ලැයිස්තුවේ තියෙන නමක් දැන ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
  12. P

    ඇයි බන් ?

    ඉරණවිල දරුවක් ඝාතනය කරලා (ජුඩ් සමන්ත) වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත - ඉරණවිල,සමිදුගම පදිංචිව සිටි ජුවාන් පේඩිගේ සුධීර නිර්මාල් (අවු:10) ක පාසල් සිසුවෙකි...
  13. P

    Udari New

  14. P

    Phone ?

    යාළුවනේ Nokia 5 ෆෝන් එකද Samsung Galaxy J7 Nxt ෆෝන් එකද ගන්න හොඳ? අනේ මට කියපල්ලා හොඳ මොකද්ද කියලා.....
  15. P

    වේදිකා

    අලුත් වේදිකා නාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න තැන් දන්න එවුන් මෙතන දාපල්ලා.
  16. P

    තරුණ කොල්ලන්ට

    පට්ට ඉංග්‍රී පන්තියක්. කිත්සිරි ආනන්ද මහත්තයා කරන්නේ. රාජගිරිය ගෝතමී පාරේ රතන හාමුදුරුවන්ගේ පන්සලේ තියෙන්නේ. වයස් බේදයක් නැහැ. හැබැයි තරුණ අයට තමයි වැඩි ප්‍ර යෝජනයක් ගන්න පුළුවන්. ඉංග්‍රීසි විතරක් නෙමෙයි ජීවිතය ජයගන්න අවශ්‍ය උනන්දු අයට තව ගොඩක් මාර්ග මෙතනින් පාදලා, උගන්නනවා. නොමිලයේ කරන්නේ...
  17. P

    සුබසාධක සමිති එකමුතුවකට

    සුබසාධක සමිති එකමුතුවකට සුබසාධක සමිති එකමුතුවකට සාමාජිකයන්ගේ තොරතුරු (ජිව දත්ත) ඇතුළු කරන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක් නොමිලයේ හදලා දෙන්න පුළුවන් මිත්‍රයෙක් ඉන්නවද? ඉන්නව නම් පී.එම්. එකක් දාන්න කරුණාකරලා. ස්තුතියි
  18. P

    English Grammer and Spoken

    ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉංග්‍රීසි ග්‍රැමර් සහ ස්පෝකන් ඉගෙන ගන්න පුළුවන් හොඳ ඇප්ලිකේෂන් එකක් මොකද්ද යාළුවනේ.....? දන්න මිත්‍රයෝ ඉන්නවනම් මෙතන ලින්ක් එක දාන්න. ස්තුතියි
  19. P

    17 දා කොළඹට වතුර නෑ

    17 දා කොළඹට වතුර නෑ කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (17) දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ලබන 17 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට 18 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව එම මණ්ඩලය සඳහන් කළේය. කොළඹ 01, 02, 03, 04...
  20. P

    කැළණිවැලි දුම්රිය මාර්ගය

    කැළණිවැලි දුම්රිය මාර්ගය අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින දෙකක කාලයක් කැළණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. හෙට (16) රාත්‍රි 8.00 සිට 19 වනදා අළුයම 4.00 දක්වා කාලය තුළ එම දුම්රිය මාර්ගය වසා තැබෙන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ...

    No contents