1. P

    A/L 100/80

    දැං උසස් පෙළ විභාගයේ දී පැමිණීම 100/80 නැත්තං ඇඩ්මිෂන් දෙන්නේ නැද්ද. දන්න කෙනෙක් හරියටම කියන්න.
  2. P

    හිරිවැටෙනවා

    අඩේ මාස ගාණක ඉදන් මගේ වම් අතේ අන්තිම ඇගිලි තුනයි වම් කකුලයි හිරි වැටෙනවා බං. සුදු කොඩි සෙට් වේගෙන ද එන්නේ. මේ ගැන දන්න එවුන් කියපල්ලකො මේ මොකද්ද සීන් එක කියලා.
  3. P

    පා.ම. මලිත් ජයතිලක

    පා.ම. මලිත් ජයතිලක මලිත් ජයතිලක කියලා ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රී කෙනෙක් ඉන්නවා සන්ධානේ. බණ්ඩාරගම පැත්තේ ඉන්නේ. පොර ගැන දන්න එවුන් ඉන්නවද? https://www.parliament.lk/component/members/viewMember/3278
  4. P

    ජැකී චෑන් පරපුරේ

    ජැකී චෑන් පරපුරේ අපේ රට චීන කොලනියක් වෙන බවට මෙන්න තවත් සාක්ෂියක්. තව ටික දවසකින් ඕකුන් අපට නෙලනවා ගම රට දාලා දුවන්න.
  5. P

    දෙවිවරු

    අද මම මේ නිව්ස් එක දැක්කේ මව්බිම පත්තරෙන්. ඒක කියෙව්වම හිතට ලොකු සතුටක් දැනුනා. මොකද තව කෙනෙක්ගේ හැගීම් අදුර ගන්න පුළුවන් මිනිස්සු තවමත් ඉන්නවා කියලා. මම හිතන්නේ මේ වගේ අය තමයි මිනිස් වෙසින් ඉන්න දෙවිවරු කියලා මට හිතෙන්නේ...
  6. P

    පඩි පෙළ

    මට පොඩි පඩි පෙළක්වත් නගින්න බැහැ මහන්සි බං. මම ටිකක් මහතයි. තඩි බඩගෙඩියකුත් තියෙනවා. සීනි, කොලෙස්ටරෝල් නැහැ. සීතල මොනවා හරි බිව්ව ගමන් ඊළග දවසේ පොඩි ඔළුවේ කැක්කුමක් එනවා. පපුවේ සෙම ගතියකුත් තියෙනවා වගේ දැනෙනවා. ඇයි බං එහෙම මහන්සියක් එන්නේ.
  7. P

    බුද්ධිගලනය

    කුමන පිරිසක් බලයට ආවද රට දියුණුව කරා ගෙන නොයන බවට මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුව තිබෙන්නේ දැනට පාලනය හෙබවූ සහ හොබවමින් සිටින අතිබහුතරයක් දේශපාලනඥයනට එල්ල වී තිබෙන විවිධාකාර අක්‍රමිකතා සහ දූෂණ චෝදනා හේතුවෙනි. මෙම චෝදනා අධිකරණයෙන් ඔප්පු වී නොමැති බවට කෙනෙකුට...
  8. P

    water cut

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රෑ සිට වතුර නෑ December 15, 2018   08:27 am ‍කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. එම මණ්ඩලය පැවසුවේ මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල් කොට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර...
  9. P

    Tumbbad -හස්තර්ගේ ශාපය

    Tumbbad -හස්තර්ගේ ශාපය හස්තර්ගේ ශාපය ‘‘තණ්හාව නිසා විනාශය සිදුවේ‘‘ යන තේමාව පුල්කරගත් ‘තුම්බාද්‘ නවතම හින්දි චිත්‍රපටයකි. සාමාන්‍ය වානිජ සිනමාවෙන් ඉවත්ව නිර්මාණය වුණු තුම්බාද් චිත්‍රපටය අවසානය වන තෙක් තිගැස්ම දනවන චිත්‍රපටයකි. දේවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු තුම්බාද් අවසානය තෙක් රසවිදිය හැකි...
  10. P

    Karapitiya Hospital Help

    ගාල්ල කරාපිටිය ඉස්පිරිතාලේ හෘද ඒකකයේ හරි ඉස්පිරිතාලේ හරි වැඩකරන කෙනෙක් හරි හොද කනෙක්ෂන් එකක් තියෙන කෙනක් හරි ඉන්න මිත්‍රයෙක් ඉන්නව නම් උදව්වක් ඕනේ. මේකයි උදව්ව, 2019 ජනවාරි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් තියෙන කෙනෙක්ගේ ඒ පරීක්ෂණය දෙසැම්බර් මාසයේ ලග දිනයකට දාගන්න. ලොකු උදව්වක්. ටිකක් අමාරු ලෙඩෙකුගේ...
  11. P

    බබාට නමක්

    මේ නමේ තේරුම මොකද්ද කියපල්ලකෝ දන්න එවුන්. "සතිඳු"
  12. P

    Diabetic help

    මෙන්න මේ බෙහෙත් ගැන දන්න එවුන් විස්තර ටිකක් කියපල්ලකෝ. තාත්තට දුන්නේ.
  13. P

    kiri mora malu recipe

    අලුත බබෙක් හම්බ වුණ අම්ම කෙනෙක්ට කිරි මෝර මාලු කිරට හදන ක්‍රමය දන්න කෙනෙක් කියපල්ලකො. ලොකු උදව්වක්.
  14. P

    මහින්ද යුගය නැවත ඇරඹෙයි

    මහින්ද යුගය නැවත ඇරඹෙයි ඔන්න මෝල ස්ටාර්ට් කරලා ආපහු...... කපිල චන්ද්‍ර සේනට යළිත් ශ්‍රී ලංකන් පුටුව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍ර සේන මහතා පත්කර තිබේ. ඒ මහතා එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වේ. ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවන සමයේ තවත් රාජ්‍ය...
  15. P

    කරු පරණවිතාන

    කවුද බං මේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන කියන්නේ. කොහේ පොරක් ද? මොන වගේ පොරක් ද?
  16. P

    Green Blood

    දෙමුද හොද හූවාක්...........
  17. P

    සිපිරි ෙග් පාමුල

    සිපිරි ෙග් පාමුල ''මේ ලෝකේ ඉන්නේ හිර ගෙදර ඉන්න අයයි, හිර ගෙදරට එන්න ඉන්න අයයි" -සිරදඩුවම් විදින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් මේ අදහස මම අද ඇහුවේ ජාතික රූපවාහිනියේ ගිය වැඩසටහනකින්. පසුගියදා වැලිකඩ සිරගෙදර දඩුවම් විදින සිරකරුවන්ගේ කාව්‍ය නිර්මාණ රැගත් ග්‍රන්ථයක් එළිදැක්වුණා ''...
  18. P

    A/L 2019-GIT

    2019 උසස් පෙළ විභාගයේ ජී.අයි.ටී. විභාගය කවදද තියෙන්නේ. ඇඩ්මිෂන් ඇවිල්ලද? විස්තර දන්න කෙනෙනක් තොරතුරක් දෙන්න. ස්තුතියි
  19. P

    මිණි පළඟ

    ‘‘කෝටි සියයක් වටිනා ‘මිණි පළඟ’ නාගදීප විහාරයට පූජා කරති‘‘ මේ අද මව්බිම පත්තරේ තිබ්බ ප්‍රවෘත්තියක්. කෝටි සීයක් කියන්නේ මහා විශාල ධනස්කන්ධයක්. මැණික් පුටුවක් පූජා කිරීමද නැත්තං විනාශ වී ගෙන යන නැත්තං දානමාන කිසිවක් නැති පන්සල්වලට සලකන එකද වටින්නේ කියලා මං හිතන ප්‍රශ්නයක් නැගුණා මේ පුවත දැක්කට...
  20. P

    කෝච්චිය හදපු එකා

    කෝච්චිය හදපු එකා කෝච්චිය හදපු එකාටත් කෙළ වෙන්න වගේ යන්නේ. මූවත් රිමාන්ඩ් කරයිද දන්නේ නැහැ අනවශ්‍ය වැඩ කරන්න ගියා කියලා. සරසවි සිසුවෙක් දුම්රියේ කාර්මික දෝෂය හැදීම ගැන විමර්ශන වාර්තාවක් (බිඟුන් මේනක ගමගේ ) කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් පැවැති අංක 4022 දරණ වායුසමනය කරන ලද නගරාන්තර...

    No contents