දැං දැං බුරියානි, බර්ගර්, සබ්මැරීන් මතක් වෙනකොට කටට කෙළ උණනවාද? මුස්ලිම් කඩවලට දුවලා ගිහිල්ලා රසම රස බුරියානි, උණු උණු බර්ගර් එකක් සබ්මැරින් එකක් කන්න හිතෙනවාද? අප්‍රේල් 21 දා මැරිච්ච එවුන්ට/තුවල උන මිනිස්සුන්ට හෙණ ගහලා ගියත් පරණ රස ආපහු විඳින්න හිතෙනවාද? දිව ඒ රස ආපහු ඉල්ලනවාද?