1. chanakamanjula

    xampp වැඩ්ඩො මෙහෙ එන්න

    xampp වැඩ්ඩො මෙහෙ එන්න මචන්ලා මගේ xampp එකේ phpmyadmin යන්න බැ නේ error එකක් එනවා මෙහෙම, කොහොම කරත් database එක on කර ගන්න බැ service ටික run වෙනවා, localhost යන්නත් පුළුවන් මොකද්ද දන්නේ නැ case එක මචන්ලා මේක හදා ගන්න උදව්වක් දෙන්න assghment එකක් කරන්න ගිහින් මේක දැක්කේ :( මෙන්න msql...
  2. chanakamanjula

    e-bay item පරක්කු වීමට හේතු

    e-bay item පරක්කු වීමට හේතු මම අද ගියා post office එකට. මම nov 2 ගත්ත helmet cam එක තාම ආවේ නැති නිසා, එකේ මම අදුරන කෙල්ලෙක් හිටියා ඒකී කියනවා ඔය වගේ හැමෝම අහන්න එනවා ලු plane එකෙන් ගෙනල්ලා තියන මළු central post exchange එකේ ගොඩ ගහලා ලු. මේ මාස 2 පාර්සල් එනවා වැඩි ලු, එක නිසා ලංකාවට ඇවිත්...
  3. chanakamanjula

    ඔරලෝසුවක් ගන්න help එකක්

    ඔරලෝසුවක් ගන්න help එකක් මචන් ලා මට මේ watch එක ගන්න තැනක් කියන්න මේකම මේ පාටම එකක්, model Casio Edifice EF-554 colour :- light blue fake එකක් නෙමේ හොද quality එකක් ඔක්කොම chronograph වැඩ කරන එකක් china AAA quality වුනත් කමක් නැ කට්ටිය දන්න තැන් ටිකක් දාන්න දන්නේ නැත්තම් bump එකක් හරි...
  4. chanakamanjula

    post your car mileage here

    post your car odo mileage here කට්ටිය දැන් වාහන ගැන කියවනවා නේ කට්ටියම දාන්න බලන්න තමන්ගේ වාහනේ දුවපු mileage එක කාර් , බයිසිකල් එකී නොකී එන්ගින් එකක් තියෙන හැම වාහනයක් ම දාන්න පුළුවන් මෙන්න ඉස්සලම මගේ canter එක ගෙනාවේ 180000km වලින් දැන් නම් 2.9ත් පැනලා jw නම්බර් එකක් තාම මේකේ එන්ගින් එකට...
  5. chanakamanjula

    the x files බලපු අය

    මචන් ලා x-files ගැන මොකද හිතෙන්නේ මම එක පිළිවෙලට බලලා නැ දැන් තමා මුල ඉදලා බලන් යන්නේ පට්ට බන් කතාව පටන් ගන්නකොටම කියනවා නේ මේවා ඇත්තට වෙච්ච ඒවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි සිදුවීම් කියලා. මුන් ඇමරිකන් රජය පෙන්ටගනය ගැන විස්තර හුගක් දෙනවා කතා වලින් පුදුමයි රජය මේ කතාවට case එකක් නොද්ද එක...
  6. chanakamanjula

    Radio license in 1984 මේවා දැකලා තියෙනවා ද

    Radio license in 1984 මේවා දැකලා තියෙනවා ද Radio license in 1984 උබලා මේක දැකලා තියෙනවද ඉස්සර radio වලට license ගන්න ඕනෑ එකට අවුරුද්දකට රුපියල් 30 ගෙවන්න ඕනෑ අපේ ගෙදර ඉසේල්ලේම ගෙනාවේ national radio එකක් "1984" එකට තමා මේ license එක ගත්තේ, තාම ඒ radio එක තියෙනවා හොදට ඉස්ස්සර radio එකක් තියෙනවා...
  7. chanakamanjula

    sql @ c# වැඩ්ඩො එන්න

    මට project එකක් හම්බ වුනා එකේ sql server එක connect වෙන්නේ නැ, මේකේ error එක තියෙන්නේ connection string එකේ එක හදා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් කියන්න මම project එකයි database එකයි එවන්නම් අනික database එක 2010 වලින් වගේ කරලා තියෙන්නේ මගේ 2014 තියෙන්නේ එක මගේ එකෙන් open වෙන්නේ නැ bump...
  8. chanakamanjula

    toyota vios එකක් ගන්න

    Toyota vios එකක් ගන්න මචන් ලා Toyota vios එක හොදයි ද කට්ටිය කියනවා එකේ මැලේසියාවේ හදලා තියෙන්නේ කියලා අනික මම එළකිරි එකේ නුලක් වත් දැක්කේ නැ ඒ වාහනේට මම school යන කාලේ තමා මේක ආවේ ඒ කාලේ ඉදලා මම මේ වාහනේට ආසයි අනික ලංකාවේ සැහෙන්න තියෙනවා ඒ වාහනේ. 2003 මොඩෙල් එකාද 2007 මොඩෙල් එකද හොද, මේක...
  9. chanakamanjula

    Suzuki Djebel,DR Review

    ඔන්න මම අද කියන්නේ යන්නේ Suzuki Djebel,DR බයික් එක ගැන පොඩි විස්තර ටිකක් මෙන්න ජපනා බයික් එකේ specifications දාලා තියෙන විදිය Djebel 200 SE 2002 Overall Length: 2 150 mm (84.6 in) Overall Width: 805 mm (31.7 in) Overall Height: 1 150 mm (35.3 in) Seat Height: 810 mm (31.9 in) Wheelbase: 1...
  10. chanakamanjula

    aliexpress සහ pandawill

    කවුද aliexpress සහ pandawill එකෙන් mobile phones ගෙන්නලා තියෙන්නේ, ගෙදරටම ආවද. උන් fake phones එවනවද මම xiaomi redmi 2 එකක් ගෙන්නන්න හිතන් ඉන්නේ, දන්නා කට්ටිය උදව් කරන්න, මේක gsm නේද ලංකාවට වැඩ කරයි නේද...
  11. chanakamanjula

    Esoft gaming league

    Few more weeks people !! ▶ Esofters - Will be coming to classes and inform you all and please fell free to comment Your course and Batch. So we wont miss you guys. And Not to forget "THIS IS AN OPEN EVENT" (Esoft/Non Esoft All are welcome to participate) Any questions Call, Isura - 076 844...
  12. chanakamanjula

    යතුරුපැදි ලියාපදිංචිය

    යතුරුපැදි ලියාපදිංචිය මචන් ලා motorbike registration කරන්න මේ දවස් වල පරක්කු ද, මම කුරුණෑගලින් බයික් 2ක් ගත්තා එකක් reg වලට දැන්මේ 2014/1/25 reg වුනේ 2014/2/10 අනිත් එක reg වලට දැන්මේ 2014/2/08 තාම reg වෙලා නැ මචන් ලා, උන්ගෙන් ඇහුවම කියනවා අර මහින්ද 50000 දුන්න බයික් ලක්ෂයක් reg කරන්න...
  13. chanakamanjula

    suzuki djebel 200 බයික් එක

    suzuki djebel 200 බයික් එක කොහොමද මචන්ලා, මොනවාද එන ලෙඩ මේකේ, කොච්චර තෙල් කරනවාද මේකේ, ඉස්සර පස්ස tyre වලට හුලං කොච්චර ගහන්න ඕනෑද, දන්නා කෙනක් ඉන්නවා නම් උදව් කරන්නවාද
  14. chanakamanjula

    මගේ 135ls එක වීකුනනවා

    මගේ 135ls එක වීකුනනවා මචන් මගේ pulsar 135ls එක විකුනවා, බයික් එක හොදටම තියෙනවා , එළකිරි pulsar club එකේ අය දන්නවා බයික් එකේ condition, ඕනෑ කෙනක් ඉන්නවා නම් මට call එකක් දෙන්න. Bajaj Pulsar 135-2012 showroom condition Millage - 21510 Km 80% Tyre and new battery 1st owner Accident...
  15. chanakamanjula

    j downloader එකේ

    මචන් ලා j downloader එකේ premium account package එකක් දෙනවද filesflash.net එකේ account එකක් තියෙන එකක්, tutorial ටිකක් බා ගන්න මචන්ලා ලොකු උදවුවක් හොයලා දෙන කෙනක් ට මම kaspersky 90days key 2ක් දෙන්නම් bump එකක් හරි දාලා යන්න
  16. chanakamanjula

    Unity game එක

    Assassin Creed Unity game එක download කරපු අය ඉන්නවද, මට portable hdd එකට කොපියක් දෙන්න පුළුවන් ද. මට සාදාරන ගානක් කියන්න මම දෙන්නම්. call of duty advance warfare එකත් දෙන්නම් බුම්ප් එකක් හරි දාලා යන්න
  17. chanakamanjula

    දත නැති වලා වෙත

    දත නැති වලා වෙත තොගේ මොට්ට මන්නේ වගේද මේවා, මෙන්න සිංහලයෝ ගාව තියෙන නියම බඩු, දැන් රිදිලා උඩ තට්ටුවට දුවයි.. උබව බලන්න අපි මේවා අරන් තමා එන්නේ උබලා ගාව තියෙන ඒවත් මෙතනට දාපල්ලා, අරුට පේන්න
  18. chanakamanjula

    assghment print karanna..

    මචෝ මගේ assghment print කරන්න තියෙනවා. සාමානයෙන් එක a4 sheet එකක් (black and text only) මොරටුව campus එක ලග තියෙන book ෂොප් කියක් ගන්නවාද. 1 assghment එකක pages 100k තියෙනවා... bump එකක් හරි දාලා යන්න.
  19. chanakamanjula

    Sri lanka 1st windows mobile review

    මම තව forums වල බැලුවා windows mobile ගැන කවුරුවත් හරි windows mobile review එකක් දාලා තිබ්බේ නැ... මම elakiri එකේ mobile එක ගැන ඇහුවම එක එක අය එක එක දේවල් කීවා... මම එළකිරි එකේ ඔන්න පලවෙනි වතාවට good review එකක් දානවා windows mobile ගැන.. මම 2011 ඉදලා android mobile 7 කට වඩා use කරලා...
  20. chanakamanjula

    GTRZ වෙත

    gt අයියේ මේ DDos protection එක නිසා අපිට දැන් එළකිරි එකෙට ඉස්සර වගේ එන්න බැරි වී තිබේ. thread එකක් දාන්න බැරිය, comment කරන්න බැරිය. තව එක සැරේ thread 6 open කරන්නත් බැරිය, පුලුවන් නම් ඉක්මනට සාදා දෙන්න කමෙන්ට් එක ගහලා පබ්ලිෂ් කරහම ඕක ඇවිල්ලා කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නෙ නැතුව නැතිවෙනවා.

    No contents