1. chanakamanjula

    mobile හෙල්ප් එකක්

    මචෝ මම මගේ xperia l එක දීලා nokia lumia 625 එකක් ගන්න යන්නේ, මට හෙල්ප් එකක් ඕනෑ windows ෆෝන් use කරන අයගෙන්, windows mobile හොදයි ද, මොනවාද තියෙන අඩු පාඩු.. මට මෙන්න මේ app ටික අනිවාර්යෙන් ඕනෑ. මේ ඇප් windows mobile එකේ තියෙනවද google drive අනිවාර්යයි...
  2. chanakamanjula

    හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

    හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු pulsar club එකේ සාමාජිකයෙක් වන හරිදු ඊයේ දින හවස කසිප්පු කාලක් ගසා ඔහුගේ පප්‍පා gn එකෙන් කොට්ටක් පනින්න යනකොට ලස්සන කෙලි පොඩිත්තෙක් පොරව හප්පලා. :dull: අපිට ආරංචි ආවේ නම් පාරේ කෙල්ලක් දිහා බලලා හැප්පුනා කියලා. දැන් ඔන්න කකුල කඩාගෙන කළුබෝවිල hospital එකේ ඉන්නවා...
  3. chanakamanjula

    chimp rewriter සොෆ්ට්වෙයා එක

    chimp rewriter සොෆ්ට්වෙයා එක මචන් කා ගාව හරි chimp rewriter සොෆ්ට්වෙයා එක තියෙනවද crack එකත් එක්ක, තියෙනවා නම් මට දෙනවද bump එකක් හරි දාලා යන්න
  4. chanakamanjula

    Honda FTR බයික් එක කොහොමද

    Honda FTR බයික් එක කොහොමද Honda FTR බයික් එක හොදයි ද, පාට්ස් එහෙම ලංකාවේ ගන්න පුළුවන් ද. මොනවාද බයික් එකේ එන ලෙඩ. හොදම තත්වයේ එකක් කියද යන්නේ, තෙල් කොච්චර කරනවාද, දන්න අය විස්තරයක් දානවද bump එකක් හරි දාලා යන්න හොදේ
  5. chanakamanjula

    edexcel HND කරන අය සෙට් වෙන්න

    edexcel HND කරන අය සෙට් වෙන්න මචන්ලා අපේ එළකිරි එකේ edexcel HND කරන අය මේ thread එකට සෙට් වෙන්න.... assessment ගොඩ දා ගන්න උදව් ගන්න්න, දන්නේ නැති ඒවා දැන ගන්න, subject එකේ නොතේරෙන තැන් දැන ගන්න, hnd කරන්න බලාපොරෝත්තුවෙන් ඉන්න අය. මේ thread එකට එන්න. කට්ටිය bump එකක් හරි දාලා යන්න..
  6. chanakamanjula

    DELL Studio unplugged

    මචන්ලා TV Derana එකෙන් කරන DELL Studio unplugged බලලා තියෙනවද, පට්ට music වැඩසටහන බන්. original ගායකයා ගෙනල්ලා music වෙනස් කරලා song එකට හානියක් වෙන්නේ නැති වෙන්න ගායනා කරනවා බන් ඇඩෙනවා මහේශ් දෙනිපිටියයි උගේ team එකයි සුපිරි බන් පට්ට වැඩ කාරයෝ.. උබලත් අහලා බලලම මෙතන comment එකක් දාපන්...
  7. chanakamanjula

    කරාතේ පන්තියක්

    කරාතේ පන්තියක් Boc8SI2ADJ0 මචන්ලා මට පොඩි අසාවක් ආවා කරාතේ ඉගෙනගන්න, කාටවත් ගහන්න නෙමේ, මම ඒ කාලේ ඉදල අසයි බන්, ලංකාවේ උගන්වන තැන් තියෙනවද. ලංකාවේ බොරුකාරයෝද ඉන්නේ බන්, හරියට උගන්වන වැඩ්ඩො නැද්ද. මචෝ තව kung fu , martial arts වගේ තව සටන් කලා තියෙනවා නේද, ඒවා කරාතේ වලට වඩා හොදයි ද...
  8. chanakamanjula

    AKG 44 හෙඩ්සෙට් එකක් ගත්තා

    AKG 44 හෙඩ්සෙට් එකක් ගත්තා මචෝ AKG 44 හෙඩ්සෙට් එකක් ගත්තා. ගානට නම් සුපිරියට සවුන්ඩ් තියෙනවා, රෙඩ් ලයින් එකෙන් ගත්තේ, වයර් එකත් හයියයි. මේක studio headset එකක් නිසා ලස්සන නම් නැ. උබලා ගාව තියෙන earphones,headphones ගැන විස්තරයක් දාන්න, එතකොට ගන්න අයට වැදගත් වේවි
  9. chanakamanjula

    Gigabyte Z77X ලාබෙට,

    මචන්ලා මගේ යාලුවෙක් Gigabyte Z77X motherboard එක sell කරනවා redline එකේ අරන් තියෙන්නේ තව අවුරුදු 2ක් warranty තියෙනවා, 16000 තමා ගාන, මෙන්න නො එක ඉසුරු- 077 741 2892 #Socket 1155 (2nd and 3rd generation core i3 i5 i7 processors compatible) #Superb Condition with box #Sill Got 2 years...
  10. chanakamanjula

    watch dogs ගත්ත අය.

    කවුද කොලබ අවට watch dog download කරේ, මට කොපියක් portable hdd එකට ගන්න පුළුවන් ද, මම සල්ලි දෙන්නම්. තියෙන අය මට reply එකක් දානවද. bump එකක් හරි දාලා යන්න,
  11. chanakamanjula

    yamaha tricker බයික් එක කොහොමද

    yamaha tricker බයික් එක කොහොමද yamaha tricker බයික් එක හොදයි ද, පාට්ස් එහම ලංකාවේ ගන්න පුළුවන් ද. මොනවාද බයික් එකේ එන ලෙඩ. හොදම තත්වයේ එකක් කියද යන්නේ, තෙල් කොච්චර කරනවාද, දන්න අය විස්තරයක් දානවද bump එකක් හරි දාලා යන්න හොදේ
  12. chanakamanjula

    කෝච්චර ඩේටා පාවීච්චි කරනවා ද

    කෝච්චර ඩේටා පාවීච්චි කරනවා ද උබලා දවසකට කෝච්චර ඩේටා පාවීච්චි කරනවා ද. මගේ නම් දවසකට browsing වලට 500mb වගේ tv show බවොත් 1 කට 200mb වගේ slt එකේ 35gb කොහොම හරි මාසෙම use කරනවා.
  13. chanakamanjula

    යුරාජ් මාමා,

    http://www.elakiri.com/forum/member.php?u=1489 අන්න බඩා කොටු පැනල අහුවෙලා නැන්දිගෙන් බත් පිඟාන නැතිවෙලා.කන්න නැති නිසා බල්ලාගේ මස් කට්ට ගන්න ගිහින් බල්ලා මාමිගේ කකුල කාලා.මැහුම් දාලා.අද උදේ වෙලා තියෙන්නේ චමිතගේ වචන හොදේ මැහුම් 8ක් ගහලා පොර ඇදේ ඉන්නේ. කට්ටිය යන්න බලන්න. යනකොට කෙසෙල්...
  14. chanakamanjula

    page හෙල්ප් එකක් ඕනෑ.

    page හෙල්ප් එකක් ඕනෑ. මචන්ලා මගේ page එකේ invite කරන්න friends ලා 3500ක් ඉන්නවා. එක එක invite එක යනවන්න ගියාම එපා වෙනවා. එක සැරේ 250 කට වගේ invite යවන්න විදියක් නැද්ද. . java script එකක් වගේ. වෙන විදියක් හරි කමක් නැ comment එකකුත් දාලා යන්න හොදේ.
  15. chanakamanjula

    ලයික් එකක් ඕනෑ

    ලයික් එකක් ඕනෑ මචන්ලා මම photography වලට අලුත් මම ගැහුව photos දාලා fb page එකක් හැදුවා. කට්ටිය හෙල්ප් එකක් දෙනවද like ටිකක් ගන්න https://www.facebook.com/pages/Chanaka-Photography/179926365437366 https://www.facebook.com/pages/Chanaka-Photography/179926365437366 comment එකකුත් දාලා යන්න...
  16. chanakamanjula

    බෙල්ලන්විල සහ ගංගාරාමය

    බෙල්ලන්විල සහ ගංගාරාමය මම මේ ලගදී දවසක බෙල්ලන්විලයි, ගංගාරාම පන්සලටයි ගියා. එතැනදී ගත්ත photo ටිකක් මම elakiri එකේ කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා. මම photography වලට අලුත්, කට්ටිය තමන්ගේ අදහස් කියන්න බලන්න. Canon 600d with 18-55 lens...
  17. chanakamanjula

    දත් කිබුලා වෙත

    දත් කිබුලා වෙත
  18. chanakamanjula

    kespersky serial no 3ක් තියෙනවා

    මා ගාව Kaspersky Internet Security 2014 key 3ක් තියෙනවා,අඩු ගානකට දෙන්නම්, කාට හරි ඕන නම් මට pm කරන්න,
  19. chanakamanjula

    camera හෙල්ප් එකක් ඕනෑ

    camera හෙල්ප් එකක් ඕනෑ මචන් මගේ වැඩ වලට මම Canon EOS 600D එකක් ගන්න ඉන්නේ. camera එක use කරන අය මෙතන comment එකක් දාලා යනවද, used එකක් තමා ගන්න ඉන්නේ ගන්න කොට බලන්න ඕනෑ මොනවාද, අනික මට දැන් used එකක price එක කියනවාද. දන්නේ නැත්තම් බුම්ප් එකක් හරි දාලා යන්න
  20. chanakamanjula

    german shepherd හදමු

    මචන් මම german shepherd බල්ලෙක් හදන්න හිතුවා. මම මෙලෝ දෙයක් මුන් ගැන දන්නේ නැ මට දැන ගන්න ඕනෑ මේ ටික 1.පැටියෙක් කියක් වෙයිද 2.මුන්ව හදන්න අමාරුද 3. මුන් මාර වස ද 4. මොනවාද මුන්ට දෙන්න ඕනෑ බෙහෙත්. මට මේ ටික දන්නා අය කියලා දෙන්න. ඔයාලා ලග ඉන්න උන්ගේ photos මෙතන දාන්න. rottweiler උන් කොහොමද...

    No contents