QA testing උදඋදව්වක් ඕනෑ
මම දැන් BSc (HONS) in Computer Science degree last year කරන ගමන් ඉන්නේ, මම c++, C# , Sql , SP තමා දැනට දන්නේ, මම බැලුවේ Quality assurance field එකට යන්න.
මට මේ ටික දන ගන්න ඕනෑ දන්නා අය help එකක් දෙනවද
Quality assurance එකට software coding පැතත ඕනද, නැත්තම් testing and...