කොල්ලා 2012 ඉඳන් ආසියාතික පැරා තරඟාවලියෙදි රිදී පදක්කම් ගනිද්දි, 2016 රියෝ පැරා ඔලිම්පික් එකේදී ලෝකඩ පදක්කම ගනිද්දි කවුරුත් ඇහුවේ නෑ බං උගේ මොකක්ද තියන ආබාධය කියලා, ඌ රන් පදක්කම ගත්ත ගමන් මතුවෙනවා ඇතුලේ ඉන්න සතා.. අනික මේවා අහන්නේ මේ රටේම එවුන්වීම තමයි ඛේදවාචකය..ඉන්දියාවේ කොල්ලා ඔලිම්පික් රන්...