1. wijaindu

    තායි රාවණ - Thai Ravana

    රාවණා මිත්‍යාවක් විය හැකියි. ඒ තර්කයෙන්ම ගෞතම බුද්ධ, යෙසුස් ක්‍රිස්තුස් සහ මොහොමඩ් නබි මිත්‍යාවක් නොවන්නේ කොහොමද? ඒකනම් ප්‍රශ්නයක් තමයි.. ------ Post added on 1646364758
  2. wijaindu

    තායි රාවණ - Thai Ravana

    100%. compared with the other countries, In Thailand there is more cultural and religious value for the Ravana than the other territories. එහෙම නොකිව්වොත් තමයි පුදුමේ බං.. ------ Post added on 1646293365
  3. wijaindu

    තායි රාවණ - Thai Ravana

    ඉතින් මචං ලැජ්ජ වෙන්න ඕනද? මට පුළුවන් දේ කරලා ලැබෙන වීව්ස් 8 ගැන මට සතුටුයි බං.. අඩුම ගානේ මම උත්සහ කරනවනේ :-) අපි හරි කැමතියි බං තව එකෙක්ට අපහාස කරන්න, තව එකෙක්ව පාගන්න..ඒක අපේ හැටි. උඹට සතුටුයි නම් එච්චරයි බං.. මට නම් දහයක් බැලුවත්ඇති. ඔව් මචං ඉන්දුනීසියාව විතරක් නෙවෙයි, මැලේසියාව පැත්තේ...
  4. wijaindu

    තායි රාවණ - Thai Ravana

    රාවණ කියන්නේ කාලයක් තිස්සේ ලංකාව තනි අයිතියට අල්ලාගෙන ඉන්න ඇත්ත නැත්ත හරියටම නොදන්න චරිතයක් වෙන්න ඇති. එතකොට මේ රාවණා කොහොමද තායිලන්තයෙන් මතුවෙන්නේ?
  5. wijaindu

    ජීවිතේ බොහෝදේ කියාදුන් කාලයක් - Time teaches everything

    ගොඩක් ස්තූතියි මචං.වචන ටික සෑහෙන්න වටිනවා ආයෙත් නැගිටින්න හදන වෙලාවක ❤️ Thanks machan ❤️ ------ Post added on 1645210234
  6. wijaindu

    ජීවිතේ බොහෝදේ කියාදුන් කාලයක් - Time teaches everything

    Thanks machan ❤️ Thanks machan ❤️ ------ Post added on 1645201277 thanks macho ❤️ ------ Post added on 1645201335
  7. wijaindu

    ජීවිතේ බොහෝදේ කියාදුන් කාලයක් - Time teaches everything

    බොහොම ස්තූතියි මචං වචන ටිකට.. Thank u very much machan ------ Post added on 1645184715
  8. wijaindu

    ජීවිතේ බොහෝදේ කියාදුන් කාලයක් - Time teaches everything

    මං හිතන්නේ පහුගිය මාස 6ටම මම මගේ යූ ටියුබ් චැනල් එකට එකම වීඩියෝ එකක්වත් දාන්න වුණේ නෑ. ඒ ජීවිතේ මට මුහුණදෙන්න සිදුවෙච්ච බොහොමයක් දේවල් නිසා. හරියටම පහුගිය අවුරුද්දක් වගේ කාලයක් කියන්නේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කාලයක්. ඒ කාලේ ගතවුණේ මාව සහ මගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්. මට හිතුනා...
  9. wijaindu

    Used iphone ගන්න හොඳ තැනක්?

    මචංලා.. මට used apple iphone එකක් ගන්න ඕන වෙලා තියනවා කොළඹ අවටින්. iphone 7plus, 8 or x එකක් සාමාන්‍යයෙන් දරන්න පුළුවන් ගාණකට. සාමාන්‍යයෙන් ඒ වගේ එකක් ගන්න පුළුවන් ෂුවර් තැනක් කොළඹ අවටින් කාටහරි කියන්න පුළුවන්ද?
  10. wijaindu

    හොඳ Insurance එකක්

    කලින් තිබ්බා බං. දැන් දෙන්නෙ නෑ තෑන්ක්ස් මචං ------ Post added on 1641980022 එහෙමද මචං? foreign insurance ලංකාව ඇතුලේ කොහොම රන් වෙනවද කියලා අදහසක් නෑ. හොයලා බලන්න ඕන. ------ Post added on 1641980097 එහෙමද? කොහොමද මචං විස්තර? ------ Post added on 1641980158 ලංකාවේ ෆික්ස්ඩ් දැන් හෙණ වාතයි...
  11. wijaindu

    හොඳ Insurance එකක්

    මට ඇත්තටම Insurance එකක් දාගන්න ඕන වෙලා තියනවා. මට සහ මගේ වයිෆ් දෙන්නටම, මම එක එක තැන්වල විස්තර බැලුවා ඒත් හරි අදහසක් ගන්න බැරිවුණා. මූලිකවම health or life insurance එකක් තමයි බැලුවේ. රක්ෂණ ආවරණ ගැන අවබෝධයක් තියන කාටහරි අදහසක් දෙන්න පුළුවන්ද?
  12. wijaindu

    ‘ගොනෝරියා’ හැදුනොත් මොකද වෙන්නේ?

    ලෝකයේ ව්‍යාප්තය වැඩි රෝග අතරේ ලිංගාශ්‍රිත රෝග (Sexually Transmitted Infections – STI) ඉදිරියෙන්ම ඉන්නවා. ඒ අතරින් ගොනෝරියා කියන්නේ නිතර නම ඇසෙන රෝගයක්. ලංකාවේ පවා නිතර රෝගීන් හමුවෙන නිසා ගොනෝරියා ගැන දැනගෙන ඉන්න එක ඔබට වැදගත් වේවි. හැදෙන්නේ කොහොමද? ගොනෝරියා හැදෙන්නේ නයිසීරියා ගොනෝරියේ කියන...
  13. wijaindu

    කෙල්ලොන්ගෙ මයිල්

    සමහර ගෑණු ලමයින්ගේ හෝර්මෝනමය බලපෑම් එක්ක ඒ විදිහට රෝම වැඩිපුර තියෙන්න පුළුවන්. ඉන්දියාවේ ලෝක ප්‍රකට සික් ජාතික කෙල්ලෙක් ඉන්නේ මූණේ රැවුල පවා තියන. මේක අසාමාන්‍ය තත්වයක්වත්, රෝගයක්වත් නෙවෙයි. ගෑණු ළමයාට ගැටළුවක් නම් ඇයට පුළුවන් වැක්ස් හෝ ලේසර් ප්‍රතිකාර කරගන්න. තව ජානමය බලපෑම් එක්කත් මේ විදිහට...
  14. wijaindu

    සමරිසි ඇසුරෙන් AIDS බෝ වෙනවද?

    ඔබ හොඳින්ම දන්නවා ඇති HIV/AIDS කියන්නේ මාරාන්තික රෝගයක්. ලංකාවේ පවා HIV ආසාදිතයන් සහ එම රෝගය නිසා සිදුවුණු මරණ වාර්තා වෙන නිසා ලංකාවේ අපිත් මේ රෝගයෙන් ආරක්ෂාවෙන්න පියවර ගන්න ඕන කියන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. HIV කියන්නේ ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයක්. ඒ කියන්නේ දෙන්නෙක්ගේ ලිංගික එක්වීමකින්...
  15. wijaindu

    විවාහ ජීවිතේදී ලිංගිකව එක්වීම සෑහෙන්න අඩුවෙලා ද? හේතුව මේක වෙන්න පුළුවන්

    Sex කියන්නේ විවාහ ජීවිතයක බොහොම සොඳුරුතම අංගයක්. ඒ නිසාම විවාහ ජීවිතය එක පැත්තකින් රසවත් වෙනවා වගේම දෙන්නා අතරේ බැඳීම තව තව ශක්තිමත් වෙනවා. ඒත් විවාහයකින් කාලෙකට පස්සේ දෙන්නා දෙමහල්ලෝ ලිංගිකව එක්වීම සෑහෙන්න අඩුවෙලා නම් අන්න එතන ගැටළුවක් තියනවා. ඉතින් මේ විදිහට විවාහ ජීවිතයක් ඇතුලේ ලිංගික...
  16. wijaindu

    Sexual Selfishness ඔබේ විවාහයත් අවදානමක ද?

    ලිංගික එක්වීමක් කියන්නේ බොහොම සුන්දර අත්දැකීමක්, හැබැයි ඒක හැමවෙලාවකම, හැමකෙනෙක්ටම සුන්දර අත්දැකීමක් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒත් ලිංගික එක්වීමක් ලස්සන වෙන්නනම්, සුන්දර වෙන්නනම් දෙන්නම ඒ අත්දැකීම සුන්දරව විඳින්න ඕන වගේම දෙන්නම තෘප්තිමත්වෙන්න ඕන. හැබැයි මේ අපි කතාකරන ලිංගික ආත්මාර්ථකාමීත්වය...
  17. wijaindu

    nterview එකකට යන ඔබට උත්තර දෙන්න වෙන අනිවාර්ය ප්‍රශ්න 40ක්

    සම්මුඛ පරීක්ෂණයක් නැත්නම් Interview එකක් කියන්නේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. මොකද අපි බොහොම මහන්සිවෙලා ඉගනගෙන ඉවරවෙලා ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන ආර්ථිකමය ඉපයීමක් කරන්න රැකියාවකට යද්දි, ඒ රැකියාවට තෝරාගැනීම වෙනුවෙන් පවත්වන Interview එක බොහොම තීරණාත්මකයි. හැම Interview එකක්ම එකම...
  18. wijaindu

    ලසිත් මාලිංගගේ ක්‍රිකට් ජීවිතය තත්පර 600 කින්!

    ඒක ඇත්ත මචං.. මම ඒකට සීයට දෙසීයක් එකඟයි.. මට අනුව ලංකාවේ බිහිවුණු සිරාම බැටා අරවින්ද, රිදෙන්නම ගහන බැටා ජයසූරිය, ටෙක්නිකල්ම එකා අතපත්තු, ලෝන්ග් රන් එකා සංගා, බෝලර්ස්ලගෙන් ස්ට්‍රැටජිකල්ම පොර මුරලි, මොරාල්ම බෝලර් වාස්, හොඳම ඩෙත් බෝලර් මාලි.. මාලි කියන්නේ දක්ෂයෙක්, හැබැයි එකම දක්ෂයා නෙවෙයි කියන තැන...
  19. wijaindu

    ලසිත් මාලිංගගේ ක්‍රිකට් ජීවිතය තත්පර 600 කින්!

    ජයසූරිය කියන්නේ ඒ කාලේ ක්‍රිකට්වලට ආදරය කරපු රටවල් හැම එකක්ම වගේ ආදරය කරපු ක්‍රීඩකයෙක්. හැබැයි මම හිතන්නේ මාලිංග සනත් තරම් මාස්ටර් ක්ලාස් කෙනෙක් නොවුණට ෆ්‍රැන්චයිස් ලීග් එක්ක සහ ක්‍රිකට්වලට සම්බන්ධ රටවල් ප්‍රමාණය වැඩිවීමත් එක්ක අද වෙද්දි ජයසූරිය ගැන දන්න ප්‍රමාණයට වඩා මාලිංග ගැන දන්න සහ කතාබහ...

    No contents