පසුතැවීම් වලින් තොරව ජීවත් වීමට ක්‍රම 10ක්
බහුතරයක් මිනිසුන් කියන කතාවක් තමයි අපරදෙ මෙහෙම උනෙ,මෙහෙම උනනම් හොදයි,හරම උනනම් හොදයි,මෙහෙම කරන්න තිබුනනම් හොදයි කියල,මේ අතරෙ සමහරක් අය කමක් නෑ වෙන මොනව කරන්නද කියල දුකෙන්ම තමන්ගෙ හිත හදාගන්නව,ඇයි මෙහෙම දුක්වෙන්නත්, පසුතවෙන්නත්...